BCI කැම්පස් උපාධි ලියාපදිංචිය ඇරඹේ !
-
RSL
-
January 15, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා – ජනපති කියයි “නව සාමාන්‍යකරණය” (New Normal) යටතේ ශ්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා පූර්ණ සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. වේගවත් සංවර්ධනයකට සහ කෙටි කලක් තුළ අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය දැනටමත් සකසා අවසන් බව ද ජනපතිවරයා කියා සිටී. මීගමුවේ පිහිටි, …
Continue Reading
පුරුෂ ලිඟුවේ පැහැයට වඩා වැදගත් වන්නේ “ක්‍රියාකාරිත්වයයි”
ආලේපන වර්ග යොදා ගනිමින් සම පැහැගැන්වීම ආසියානු රටවලට අලුත් අත්දැකීමක් නොවේ. මේ අතර තායිලන්තයේ පැතිරෙමින් පවතින අලුත්ම රූපලාවන්‍ය ප්‍රවණතාවක් පිළිබඳව ලොව පුරා අවධානය පළවෙමින් පවතී. පුරුෂයන් සිය ලිංගය පැහැගැන්වීමට යොමුවීම ඒ අලුත්ම ප්‍රවණතාවයය. ඒ සමගම රූපලාවන්‍ය ක්ෂේත්‍රය සිය සීමාවන් ඉක්මවා යමින් සිටින්නේ දැයි රට තුළ විවාදයක් මතුවෙමින් පවතී. බොහෝ දෙනා විවිධ අදහස් දක්වමින් සිටින අතරවාරයේ, පුරුෂ ලිඟු පැහැගන්වන රූපලාවන්‍ය ආයතනයක් …
Continue Reading
Park & Ride බස් රථ සේවාව ඇරඹේ
-
RSL
-
January 15, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණ. මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙහි අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය …
Continue Reading
හිතේ ලෙඩින්ද ? එසේ නම් මේ ලිපිය ඔබටමයි !
වෛද්‍යවරු පමණක් නොවෙයි අපි බොහෝ දෙනෙක් කියන ආකාරයට අද සමාජයේ බොහෝ දෙනකුට තියෙන්නේ හිතේ ලෙඩ. ‘හිත සියලූ සිතුවිලිවලට මුල් වෙනවා’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒත් බුදු දහම අනුව ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනාද ? ඒ නිසා හැමෝටම හිතේ ලෙඩ වැඩියි. ඒ නිසා ගතේ ලෙඩත් වැඩියි. ඒ දෙකම එකතු වුණාම මුළු ජීවිතේම අවුල්. අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, රැකියාවේ අර්බුද ඇති වෙනවා, …
Continue Reading
සරාගී බොලිවුඩ් නිළි ‘නොරා ෆතේහි’ ගැන ඔබ නොඇසූ කතා රැසක් !
මගේ දක්ෂතා විදහා දැක්වීමට හා ප්‍රදර්ශනය කිරීමට මා පෙලඹී සිටිනවා. එය ප්‍රදර්ශනය කිරීම සඳහා යමෙකු මට වේදිකාවක් ලබා දෙන තෙක් බලා සිටීමට අවශ්‍ය නොවන බව මම නිතරම විශ්වාස කළා. මා විසින්ම වේදිකාවක් නිර්මාණය කළ යුතුයි. ඒ නිසා තමයි මම සමාජ මාධ්‍යවල මෙතරම් කඩිසරව වැඩ කරන්නේ. බොලිවුඩය ආක්‍රමණය කළ නවක නිළියන් අතර නොරා ෆතේහි Nora Fatehi සැලකෙන්නේ අතිෂය මෘදු හා සංවේදී හදවතක් ඇති නිළියක් ලෙසයි. එපමණක් …
Continue Reading
සෝජාන් වගා ක්‍රමය: පුරන් කුඹුරු ගැන අලුත් බලාපොරොත්තුවක් !
ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීම ගැන මේ වන විට විශාල සංවාදයක් සහ වැඩපිළිවෙළක් දියත්ව තිබෙනවා. ඒ අතර කුඹුරේ ඵලදායීතාවය, අස්වැන්න වැඩිකර ගැනීම ගැන වගේම රසායනික පොහොර සහ පළිබෝධනාශක අවම භාවිය ගැනත් දැඩි උනන්දුවක් තිබෙනවා. මේ සියලු බලාපොරොත්තු සහ අරමුණුවට අලුත් බලාපොරොත්තුවක් ලබා දෙන තිරසර වැඩපිළිවෙළක් මේ වන විට ගාල්ල හෝලුවාගොඩ පුරන් වූ වෙල් යාය තුළ ක්‍රියාත්මක වෙනවා. මේ ඒ ගැනයි. මැලේසියාව, …
Continue Reading
වෙළඳ හිඟය ඩොලර් මිලියන 198කින් පහළට
2020 නොවැම්බර් මාසයේදී වෙළෙද හිගය 2019 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 198කින් අඩු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එහි දැක්වෙන්නේ 2019 නොවැම්බර් මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 762ක් වූ වෙළෙද හිගය 2020 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 565ක් දක්වා ඩොලර් මිලියන 198කින් අඩුවිය. මේ සදහා හේතු වූයේ අපනයන ආදායම …
Continue Reading
ශ්‍රී ලංකාව තුන් ඉරියව්වෙන්ම අසමත් වෙයි – එංගලන්තය ප්‍රබල තැනක
-
RSL
-
January 15, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
පිතිහරඹයට අමතරව පන්දු යැවීමේදී සහ පන්දු රැකීමේදීද අභියෝගයක් එල්ල කිරීමට අපොහොසත්වීම මත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15 දා) අයහපත් ආලෝක තත්ත්වය මත නියමිත වේලාවට පෙර තරගය නිමා කරන විට ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමේදී ලකුණු 185 කින් ඉදිරියට පැමිණීමට ජෝ රූට් ප්‍රමුඛ එංගලන්ත පිතිකරුවෝ සමත්වී සිටියහ. ලබා දුන් උඩ පන්දු කිහිපයක් පන්දු රකින්නන් අතින් ගිලිහී යෑම, …
Continue Reading
ශ්‍රී ලංකාව අනපේක්ෂිත ඉරණමක – ලකුණු 135ට දැවී යයි
-
RSL
-
January 14, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය මුණ ගැසුණු පළමු ටෙස්ට් තරගය බවට පත් වෙමින් අද (14 දා) ඇරැඹි ටෙස්ට් තරගයේදී පිතිකරුවන්ට සහයෝගයක් දෙනු ඇතැයි අපේක්ෂිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කඩුලු 12 ක් දවා ගැනීමට දෙපිළේ පන්දු යවන්නෝ සමත්වීම විශේෂත්වයක් විය. පළමු දිනය ඇතුළතදී එංගලන්ත පන්දු යවන්නෝ කඩුලු 10 ක් දවා ගැනීමට සමත් වද්දී දිනය අවසන් වන විට පන්දු යවමින් සිටි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ …
Continue Reading
දිමුත් ආබාධයක – පළමු ටෙස්ට් තරගයේ නායකත්වය චන්දිමාල්ට
-
RSL
-
January 14, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
දකුණු අප්‍රිකාවට එරෙහිව වොන්ඩරස්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක් වුණු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් සංචාරක එංගලන්ත පිලට එරෙහිව අද (14 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගය මෙහෙයවීමේ වගකීම මැද පෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල්ට පැවැරී තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව වැදීම මද මහපටැඟිල්ලේ ඉහළ කොටසේ අස්ථියක බිඳුණු අතර එය තවමත් යථා …
Continue Reading