පන්ජාබි සරසවියේ සිරිවී සිටි 102ක් හෙට දිවයිනට – පැමිණි වහා නිරෝධානයට
-
RSL
-
April 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 හෙට (23) සවස දිවයිනට පැමිණීමට නියමිතය. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එම පිරිසද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි. විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන …
Continue Reading
නිදහස් වෙළෙද කලාපවල 30,269ක් මේ වන විට සේවයේ – ඇමැති ප්‍රසන්න
දිවයින පුරා නිදහස් වෙළද කළාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ රජයේ නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම කර්මාන්ත ශාලා වල සේවා කටයුතු නැවත ආරම්භ කල බවයි. ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය දිගටම …
Continue Reading
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව බලකාය ස්ථාපනය කර තිබේ. ලොව පුරා ව්‍යාප්ත කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා සමාජයීය අභියෝග සහ ඉඩ ප්‍රස්ථා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ …
Continue Reading
කොරෝනාවලින් ජනතාව රැකගන්න ආණ්ඩුව කරන මෙහෙවර ප්‍රශංසනීයයි – කොබ්බෑවල මේධංකර හිමි
-
RSL
-
April 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බොහෝ බලවත් රටවල නායකයන් කොරෝනා වසංගතව අවස්ථාවේදී සිය ජනතාව අතරමං කළද මෙරට ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටත් ජනතාවත් රැක ගැනීම සදහා කරනු ලබන මෙහෙවර ප්‍රශංසනීය බව දොඹවල ශ්‍රී සද්ධර්මගුප්ත පිරිවෙන් විහාරාධිකාරී බස්නාහිර පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක, ශාස්ත්‍රපති පණ්ඩිත අති පූජ්‍ය කොබ්බෑවල මේධංකර හිමියන් පවසති. උන්වහන්සේ මේ බව සදහන් කළේ දිවංගත රෙජී රණතුංග මැතිතුමාගේ 84වන ජන්ම දින සැමරුම වෙනුවෙන් අද (22) …
Continue Reading
ජංගම වෙළෙදුන් හරහා Covid-19 ව්‍යාප්ත වන බවට සැක
ජංගම වෙළෙදුන් සිය වෙළෙද කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම හේතුවෙන් කොවිඩ් 19 වෛරසය සාමාන්‍ය ජනතාව වෙත ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන මාර්ගගත ක්‍රමය යටතේ නිවසින් නිවසට ගොස් මාළු, එළවළු, පලතුරු හා බේකරි නිෂ්පාදන ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා අවසර ලබාදී ඇති සියලුම වෙළෙඳුන් සහ ආයතන තම ජංගම වෙළෙඳාම් කටයුතු සිදු …
Continue Reading
අවලංගු ඡන්ද පුරාණය
පාර්ලිමේන්තු මැතිවරණය ගැන පැවැත්විය නොහැකි නිසා විස්සෝපයට පත් වි සිටින පිරිසකි. ඔවුන් බහුතරයක් දේශපාලනඥයින් හා ඔවුන්ගේ හිතවතුන් ය. අපේ රටේ මැතිවරණ වර්ග හතරක් කල් දමා හෝ අතහැර දමා ඇත. අධිකරණය ද, ඡන්ද ගැසට් බල රහිත කොට ඇත. විසිරුවා හැරපු පාර්ලිමේන්තුව නැවතත් රැස්වී, ඡන්ද ගැන කථා කර ඇත. බහුතරයක් අවස්ථාවල දී, පාර්ලිමේන්තුව ද ඡන්ද ගැසට් අවලංගු කර ඇත. ජනාධිපතිනි කුමාරතුංග මහත්මිය ජනමත විචාරණ ගැසට් පත්‍රය …
Continue Reading
ෂාරුක් සිය ඉදිරි සැලසුම් පිළිබද ‘විශේෂ හෙළිදරව්වක්’ කරයි
කිං ඛාන් නැතිනම් ෂාරුක් ඛාන් ඉන්දියාවේ පමණක් නොවෙයි ලෝකයේම සිහින තරුවක්. අපේ ලංකාවෙත් ෂාරුක්ට ආදරය නොකරන කෙනෙක් නැහැ. ඒ නිසා බොලිවුඩයේ වගේම අපිත් කැමතියි ෂාරුක්ගේ අනාගත සැලසුම්, චිත්‍රපට ගැන දැන ගන්න. ඉතිං, අපි ෂාරුක්ව අවසන් වරට රිදී තිරයේදී දුටුවේ ආන්නද එල් රායිගේ ‘සීරෝ Aanand L Rai’s Zero චිත්‍රපයෙන්. ඊට පස්සේ ෂාරුක්ගේ අලුත් චිත්‍රපටයක් අපි දැක්කේ නැහැ. මේ නිසා බොලිවුඩ් රසිකයින් ඉන්නේ …
Continue Reading
චිරාට් කෝලිගේ බිරිද සුපිරි නිළි ‘අනුෂ්කා ෂර්මාගේ’ විසිතුරු ආභරණ නිරූපණ
අතේ, කනේ, කරේ පමණක් නොවෙයි නාසයෙත්, හැකි නම් නාභියේත් ආභරණ පළදින්න කාන්තාවන් කැමතියි. ඒත් ඔවුන් නිරන්තරයෙන් සිතන දෙයක් තමයි ‘මම විතරක් මොකටද?‘ ඒ කියන්නේ ඔවුන් කැමතියි තවත් කවුරු හරි අනුකරණය කරන්න. ඒත් ඒක නිකංම බැහැ. කීර්තිමත් චරිත, ජනප්‍රිය පුද්ගලයින් අනුකරණය තමයි ලෝකය පුරාම සිද්ධ වෙන්නේ. ඒ නිසා විසිතුරු ආභරණවලින් සැරසී කැපී පෙනීමට කැමති ඔබට පහසුවෙන් අනුවරණය කළ හැකි කීර්තිමත් චරිතයක් …
Continue Reading
ගෙවත්තට කදිමට ගැළපෙන ‘ගන්නොරුව පේර’
රටපුරා ගෙවතු දස ලක්ෂයක් වගා කරන ‘සෞභාග්‍ය ගෙවත්ත ‘ වැඩසටහන සමග රට පුරාම ගෙවතු වගාව ජනප්‍රිය වෙමින් තිබෙනවා. ඒ අතර එළවළු වර්ග , පළා වර්ග වගේම පලතුරු වගාවටත් ජනතාව දැඩි උනන්දුවක් දක්වනවා. එසේ ගෙවතේ පලතුරු ගසක් හෝ දෙකක් හරි සිටුවීමට කැමති ඔබට ආකර්ශනීය ගති ලක්ෂණ ඇති පේර විශේෂයක් වන ”ගන්නොරුව පේර” ගැන සිතා බැලිය හැකියි. මේ ගන්නොරුව පේර ගැන කතාව …
Continue Reading
Covid-19 Update: ලංකාවේ ආසාදිතයින් 310යි – ලෝකයේ මරණ 171,810ක්
අද දින (21) පස්වරු 17.40 වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. අද දින වාර්තා වූ රෝගීන්ගෙන් 05 දෙනකු කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධානයට ලක් වෙමින් සිටි පුද්ගලයින් අතරින් ද එක් අයෙකු රත්නපුර ප්‍රදේශයෙන් ද වාර්තා වී ඇති …
Continue Reading