අලි සබ්රිට එරෙව සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව ජනපතිට ලියයි

අධිකරණ ඇමති අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බලකිරීම සඳහා සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව විසින් පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයක් අද දින (17) මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පවත්වනු ලැබිය. නිරෝධායන නීති වලට ගරුකරමින් සීමිත පිරිසක් සහබාගි කරගෙන පැවැත්වූ මෙම උද්ඝෝෂණය සඳහා වර්තමාන රජය බලයට පත්කිරීම සඳහා කැපවූ 69 ලක්ෂයක් ජනතාව නියෝජනය කරමින් සිංහලේ ජාතික ඒකාබද්ද එකමුතුවේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. …

Continue Reading

සිරුරේ ස්වභාවය අපහාසයට ලක් කිරීම, ආකල්ප සහ සමාජ මාධ්‍ය ජාල

වයස 31ක් වුණත් මම අවිවාහකව ඉන්නේ මේ හේතුව නිසයි. මට බයයි මම මහත, කැත නිසා මාව කෙනෙක් දාලා යයි කියලා. කොහොමත් මගෙන් කිසි කෙනෙක් යාළු වෙන්නවත් අහලා නැහැ. මගේ ෆේස්බුක් එකේ පින්තූර දාන්නේ ෆිල්ටර් එකක් එක්ක. හැබැයි ඇත්තට මාව කෙනෙක් දැක්කොත් බය වෙයි කියලා මට හිතෙනවා ‘මගේ සිරුරේ ස්වභාවය අපහාසයට ලක් කිරීමට’ අනෙකාට අයිතියක් තිබේද ? ශරීර ස්වභාවය අපහාසයට ලක් …

Continue Reading

වත්මන් මොහොත ගැන: ‘ඥානමය සිතියමක’ අවශ්‍යතාව

මෙරට නව යුගයක් ගැන අපේක්ෂා දල්වමින් තාප්පවල චිත්‍ර අඳිමින් සිටි ආණ්ඩු පාක්ෂික ජනයාට දැන් සිදුව තිබෙන්නේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ අසුබවාදී සිතුවිලිවල ගිලෙමින් සිටින්නට ය. ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද එහි නොමැත. මේ ඔබ …

Continue Reading

පාරම්පරික වගාවන්හි නිරත ගොවීන්ට ජනපති නියෝගයෙන් සහන රුසක්

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට  පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය. පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි  වනජීවි, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල …

Continue Reading

ගම සමඟ පිළිසඳර – 6: ජනපති දුන් නියෝග

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට  පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය. පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි  වනජීවි, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල …

Continue Reading

කුසල් පෙරේරා – ලහිරු තිරිමාන්න දෙවැනි ඉනිම ශක්තිමත් කරති

ලකුණු 286 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ කුසල් පෙරේරා සහ ළහිරු තිරිමාන්න එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 101 ක සම්බන්ධතාවය හේතුවෙන් සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනට (16 දා) තරගය නිමා කරන විට කඩුලු 2 කට ලකුණු 156 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. …

Continue Reading

නව කොන්දේසි සමග එකඟ නොවන වට්සැප් ගිණුම් ගැන අවසන් තීන්දුව

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට සැලසුම්කොට තිබණත් මේ වනවිට එය මේ වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇතැයි වට්සැප් සමාගම නිවේදනය කොට ඇත. මේ සමගම වට්සැප් සමාගම තම පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම හා එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීම …

Continue Reading

‘උපකාරක පන්ති පැවැත්වීම ගැන’ නිල තීන්දුව

උපකාරක පන්ති සදහා දිස්ත්‍රික්ක හරහා පැමීණිමට අවසර ලබාදී නෑ. දිස්ත්‍රික්ක ඇතුලත ළමුන්ට හා ගරුවරුන්ට පමණයි උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි වන්නේ ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත්, බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පන්ති පැවැත්වීමටඅදාල …

Continue Reading

කොවිඩ්-19 මරණ 04ක් සමග නව ආසාදිතයින් 683ක්

කොවිඩ්-19 ආසාදනය වූ නව ආසාදිතයන් 683 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද දින පස්වරු 8.49 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. අද දින හදුනාගත් ආසාදිතයින් පිරිස සමග අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 47,810 දක්වා ඉහළ ගිය බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තවත් …

Continue Reading

උතුරු කොරියාව ‘ලොව බලවත්ම ආයුධය’ ප්‍රදර්ශනය කරයි

උතුරු කොරියාවේ හමුදා ශක්තිය විදහා දැක්වීම සඳහා පවත්වනු ලැබූ පෙළපාළියකදී ‘ලොව බලවත්ම ආයුධය’ ලෙස නම් කරනු ලැබූ, සබ්මැරිනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල හතරක් ප්‍රදර්ශනය කළ බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් බී.බී.සී වාර්තාවල සදහන් වේ. නායක කිම් ජොන් උන් විසින් පෙළපාලිය අධික්ෂණය කළ බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ. උතුරු කොරියානු නිල පුවත් ඒජන්සිය එම අවස්ථාව විස්තර …

Continue Reading