එංගලන්ත පන්දු යවන්නන් කිසිම ලිහිළක් දුන්නේ නෑ – මැතිව්ස්
ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරන ලද පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂතා පිළිබඳව ප්‍රශංසාත්මකව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතරතුරදී ලකුණු රැස් කිරීම සඳහා පිතිකරුවන්ට කිසිදු ලිහිළක් ලබා නොදුන් බව සඳහන් කර සිටියි. ටෙස්ට් තරගයකට වඩාත් උචිත වන ආකාරයෙන් නියමිත රේඛාවේ සහ ස්ථානය පතිත කරමින් එංගලන්ත පන්දු යවන්නන් ඉතා …
Continue Reading
ඇමෙරිකානු නව ජනපති දිවුරුම් දීම: ඔබ මේ කරුණු දැන සිටියාද ?
ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන් පදවිය සඳහා දිව්රුම්දෙමින් වැඩ භාරගනු ලැබීම(inauguration) ජනවාරි 20 දින ඇමෙරිකානු වේලාවෙන් මධ්‍යාහ්නයෙහි සිදුවෙයි. ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කරනු ලැබ දශක ගණනාවක් තිස්සේ අනුගමනය කෙරෙන නෛතික විධිවිධාන සහ සම්ප්‍රදායන් අනුව එම කර්තව්‍යය සිදුකෙරෙන නමුත් කොරෝනා වසංගතය සහ පසුගියදා වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මෙවර එම අවස්ථාවේ එක්තරා වෙනසක් දක්නට ලැබෙයි. ජනාධිපති බයිඩන් සමඟ …
Continue Reading
ලිංගික ජීවිතය ‘යළි පුනර්ජීවනය කිරීමට’ විද්‍යාත්මක ඉඟි 04ක්
‘ලිංගික ජීවිතය‘ ගැන කතා කරන්න අපි කවුරුත් කැමති නැහැ. ඒක බයක් නිසාද එහෙම නැතිනම් ලංකාවේ ඊනියා සංස්කෘතිය නිසා වෙනවාද කියලා කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් ‘විඳීමට’ ඇති දෙයක් ‘විඳවීම’ මේ නිසා සිදුවන බව අමතක කරන්න බැහැ. ලංකාවේ තත්ත්වය එසේ වුවත් ලෝකයේ බොහෝ රටවල ලිංගිකත්වය, ලිංගික ජීවිතය ගැන කතා වෙනවා. ඒ සඳහා වේදිකා තිබෙනවා. ඊනියා සදාචාරය, ලිංගික කුහකකම ඉක්මවා ගොස් ඔවුන් …
Continue Reading
අපි ක්‍රීඩා කරන්න ඕන විදියට නොවෙයි ක්‍රීඩා කළේ – ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්
එංගලන්ත පිලට 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට අවස්ථාව හිමි වුණු පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ක්‍රීඩා කළ ආකාරය කිසි විටෙකින්වත් පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කණස්සල්ල පළ කර සිටියි. තරග 2 කින සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල පරාජය කොට කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (18 දා) සමත්වූවේය. එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට …
Continue Reading
මිත්‍යා විශ්වාස වැහිවැහැලා: බි‍්‍රතාන්‍යයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුලක
මුස්ලිම් සහ හින්දු අය අතර සත්ත්ව මස් සම්බන්ධ වැරදි තොරතුරු ගිහින් තියෙනවා. ඒ වගේම මට ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙක් හමුවුණා එන්නත ලබා ගන්නේ නැහැ හැබැයි ලංකාවෙන් ධම්මික පැණිය ගෙන්න ගන්නවා කියන අය. පුළුවන් තරම් දැනුවත් කරද්දී පවා මෙහෙම දේවල් කියන එක මහ පුදුමයක් ව්‍යාජ පුවත් පැතිර යාම හේතුවෙන් එක්සත් රාජධානියේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවට අයත් ඇතැම් පුද්ගලයන් කොරෝනාවෛරස එන්නත ලබා ගැනීම …
Continue Reading
හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගත හැකි ‘විශ්වාසනීය ක්‍රම’
-
RSL
-
January 20, 2021
-
විමර්ශන
-
featured
-
0 Comments
අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම වළක්වා ගැනීමට භාවිතා කරන නවීන උපත් පාලන ක්‍රම ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. හදිසි උපත් පාලන ක්‍රම Emergency contraception කියන්නෙ ලිංගික එක්වීමට පසුව භාවිතා කල හැකි උපත් පාලන ක්‍රම වලට. මේවා අවශ්‍ය වෙන්නෙ හදිසි අනාරක්ෂිත සංසර්ගයකට පසුව හෝ භාවිතා කරන උපත් පාලන ක්‍රමය අසාර්ථක වූ (උදා: කොන්ඩමය පිපිරීම, උපත් පාලන පෙති …
Continue Reading
ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක භාවිතයේ ‘තිත්ත ඇත්ත’
2013 වසරේ සිට 2017 වසර දක්වා ඩොලර් මිලියන 225ක වටිනාකමින් යුතු පළිබෝධනාශක මෙට්‍රික් ටොන් 28,640ක් ආනයනය කර ඇතැයි ද පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචිවී ලබාගත් විධිමත් සහතිකයක් යටතේ 2018 වනවිට අලෙවි කටයුතු කර ඇත්තේ අලෙවි සැල් 2294ක් අතුරින් 1079ක් පමණක් බව ද පළිබෝධනාශක ආනයනය, භාවිතය හා එහි පාරිසරික බලපෑම සම්බන්ධයෙන්වූ විගණකාධිපතිවරයාගේ පරිසර විගණන වාර්තාව සදහන් කරයි. එම වාර්තාවේ මෙසේද සදහන් වේ. …
Continue Reading
සූරියබණ්ඩාර ඔසවන ‘සිංහල-බෞද්ධ ලක්ෂපති’
-
RSL
-
January 20, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
ගෝලීය මහ බලවතුන්ගේ අනුග්‍රහය ඇතිව නොබෙල් සාම ත්‍යාගය ලැබූ පාකිස්තානි යුවතිය මලාලා යූසෆ්සායි කලක් තොරම්බල් වූ අයුරු, අවසානයේ වෙළඳපල තරගයෙහි අලෙවිවන “ෂුක්රලා” ගැන ඉතිරි වන්නේ අනුකම්පාවක්ම පමණි. සිරස “ලක්ෂපති” වැඩසටහනට පසුගිය සතියේ පැමිණි ගාල්ලේ මුස්ලිම් පාසල් දැරිවිය ලක්ෂ 20 ක දිනුම රැගෙන යාම විශේෂයෙන් ෆේස් බුක් ලෝලීන් අතර ඉමහත් කතා බහට ලක් විය. පාසල් දැරිවියක් හෙයින් තම සමාජ ආර්ථික වටපිටාව …
Continue Reading
බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ සැලැස්ම තව දෙසතියකින්
-
RSL
-
January 18, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතිය ඇතුළත සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය, ජී.එල් පීරිස් මහතා අද (18) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය. බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කිරීමේ හැකියාවක් මේ වන විට පවතින බව කී අමාත්‍යවරයා පාසල් ආරම්භ කළ හැකි දිනයන්, ආරම්භ කරන ආකාරය, අනුගමනය කළ යුතු කරුණු ආදිය …
Continue Reading
ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් හෙට කෝප් කමිටුව හමුවට
-
RSL
-
January 18, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගබඩාකිරීම සහ බෙදාහැරීමට අදාල විශේෂ විගණන වාර්තාව හෙට (19) කෝප් කමිටුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතබව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. මේ අනුව ලංකාවේ ඛනිජ තෙල ගබඩා කිරීම සහ බෙදාහැරීම පිළිබඳ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් හෙට කෝප කමිටුවට පැමිණීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන කොවිඩ් 19 …
Continue Reading