2021දි කැපී පෙනෙන රූපලාවන්‍ය ප්‍රවණතා!

2020 වේශ නිරූපණ කර්මාන්තයට යහපත් වසරක් නොවුණත් වේශ නිරූපණ අත්හදා බැලීම් සඳහා 2021 ආකර්ෂණීය කාල පරිච්ඡේදයක් වනු ඇති බව අපගේ විශ්වාසයයි. එහෙත් එය පසුගිය යුගයේ සිදු වූ ආකාරයට සිදු නොවන බව නම් පැහැදිලිය. මන්ද කොවිඩ්-19 වසංගතය, සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ සහ උත්සව අවස්ථා සීමා සහිත වීම තුළ බොහෝ රූපලාවන්‍ය ප්‍රවණතා සහ සැලසුම් වෙනස් වන බව මේ වන විටත් පැහැදිලිව හදුනා …

Continue Reading

කොරෝනා ධනවාදයේ නව ලෝකය

2020 අගෝස්තු මසදී අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් තමන් අත්පත් කර ගත් විප්ලවීය සාර්ථකත්වයක් ගැන නිවේදනය කළේය. ඒ Neuralink නමැති විද්‍යාත්මක පර්යේෂණ සමාගම නියෝජනය කරමිනි. එහි ප්‍රධානියා වන එලන් මස්ක් ප්‍රකාශ කළේ ඌරෙකුගේ මොළයට සවි කළ යන්ත්‍රයක් ඔස්සේ ම මොළයේ ක්‍රියාකාරීත්වය පරිගණයක් මගින් කියැවීමට හැකි බවයි. මස්ක් තම පර්යේෂණාගාර ඌරා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සහ සතුටින් සිටින බවද පැවසීය. “ඌරා සතුටින් …

Continue Reading

ට්‍රම්ප් ජනපති සමයේ කළ ‘පිස්සු වැඩ’ 15ක්

වසර හතරක් ලෝකයම පාලනය කළ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයෙන් සමුගෙන ගියත් ඔහු ගැන ලෝක මාධ්‍යවල අවධානයේ අඩුවක් නැහැ. ඒ ඔහු සිවු වසරක පාලන කාලය කළ කී දෑ නිසයි. සාමාන්‍යයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරු කරන ඒවාට වඩා ඒවා ‘ටිකක්‘ නෙමෙයි ‘ගොඩක් වෙනස් නිසයි‘ ‘ ඔහු සිය ව්‍යාපාරික උත්සාහයන් හා හාස්‍යජනක ට්විටර් සටහන් සඳහා පමණක් නොව, වෙනත් ඕනෑම ලෝක නායකයෙකුට …

Continue Reading

Covid-19ට එරෙහි සටනේ ජය – පරාජය තීරණය වන්නේ කෙසේද ?

කොවිඩ්-19 ගෝලීය වසංගතය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. එන්නත් ගණනාවක් සොයා ගත්තත් ගෝලීය වසංගත තත්ත්වයේ කිසිම අඩුවක් දැකිය නොහැකිව තිබෙනවා. විශේෂඥයින්ගේ අදහස වන්නේ තවත් කාලයක් අපට කොවිඩ් සමග දෛනික ජීවිතය ගත කිරීමට සිදුවනු ඇති බවයි. ඒ කියන්නේ තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවිත හා සෞඛ්‍ය තත්ත්වය තව දුරටත් අවදානමේ තිබෙනවා. එහෙත් ගෝලීය වසංගතයක් හෝ ප්‍රබල වසංගත අවදානමක් ගැන 2020 වසරට පෙර, …

Continue Reading

ජෝ බිඩෙන් ජනපති පදවියේ දිවුරුම්දීම සහ සුවිශේෂ අවස්ථා

ජෝ බිඩෙන් 46 වන එක්සත් ජනපද ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. සමාරම්භක දිනයේ සිට හොඳම ඡායාරූප කිහිපයක් මෙන්න. ඡායාරූප – බී.බී.සී ඇසුරිණි

Continue Reading

අනිවාර්ය හමුදා සේවයෙන් වත් රට ගොඩදාමුද ? – ලංකාව සහ ලෝකය ගැන කතාව

ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ ඕනෑම රටක ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් ඒ රටේ ජනතාව අතර ගරුත්වයක් තිබෙනවා. ඒක අද ඊයේ සිට නොවෙයි මානව ඉතිහාසය පුරාම සිද්ධ වුණ දෙයක්. උදාහරණයකට අපි තාමත් ‘දසමහා යෝධයන්‘ ගැන දක්වන්නේ මහත් ගරුත්වයක්. ඒත් බොහෝ විට යුද්ධ හමුදාව තමන්ට තම රටේ ජනතාවගෙන් ලැබෙන ඒ ගරුත්වය ආරක්ෂා කර ගන්නේ නැහැ. ඒකට ලෝකය පුරාම වගේම ලංකාවෙත් උදාහරණ තිබෙනවා. ඒ සඳහා …

Continue Reading

පීඩනය අතරින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයට සැරසෙයි

සත්කාරකත්වයේ වාසිය හිමි වුවද එංගලන්තයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීම නිසා පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙසටම එල්ල වී තිබේ. එහෙත් දෙවැනි ඉනිමේදී යළිත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට පිතිකරුවන් සමත්වීම මත කණ්ඩායම තුළ ගොඩනැගී තිබෙන විශ්වාසය, එංගලන්තයට එරෙහිව හෙට (22 දා) ගාල්ලේදී ඇරඹෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකාවට ධනාත්මක ආකල්පයක් එක් කරන්නෙකි. හෙට තරගය ශ්‍රී ලංකාවට මෙන්ම සත්කාරක එංගලන්තයටද විශේෂත්වයක් එක් කරන්නකි. …

Continue Reading

බස්නාහිර සියලුම පාසල් විවෘත කිරීමේ දිනය ගැන අධ්‍යාපන ලේකම් කළ හෙළිදරව්ව

කොවිඞ්-19 වසංගත අවදානම නිසා වසාදමා ඇති බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වනදා වනවිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ඊයේ (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡුාවකදී මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ. ලබන 25 වැනිදා බස්නාහිර පළාතේ හුදකලා කර ඇති ප‍්‍රදේශවල හැර සෙසු ප‍්‍රදේශවල පාසල් 907ක සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ …

Continue Reading

දරුවන්ගේ අධ්‍යාපනය ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකියි – අගමැති මහින්ද

ලෝකයම වසංගත බියකින් වෙලී ගි‍යත්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) දින පැවසීය. ඇතමුන් විවිධ දෑ ප්‍රකාශ කළද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දස වැනි සංවත්සර උත්සවය සඳහා වීඩියෝ …

Continue Reading

ඛනිජ තෙල් සංස්ථාවට 2020 වර්ෂයේ ඩොලර් මිලියන 300ක වාසියක් !

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වසර තුළ ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක් සිදුවූ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ඊයේ ( 19 ) කෝප් කමිටුවේදී පැවසීය. ඛනිජ තෙල් ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාල විශේෂ විගණන වාර්තාව පිලිබඳ සාකච්ඡා කිරීමට මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොප් කම්ටුව  ඊයේ ( 19 ) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ලංකා ඛනිජ තෙල්නීතිගත සංස්ථාවේ …

Continue Reading