පිරිමින්ට වඩා කාන්තාවන් ‘මානසික අවපීඩනයෙන්’

වත්මන් කොවිඞ් අර්බුදය සමග වර්ධනය වී ඇති සෞඛ්‍ය ගැටලූ අතර මානසික අවපීඩනයට ඉහළ තැනක් හිමිවෙනවා. ආර්ථික හා සමාජයීය ගැටලූ හා දුෂ්කරතා නිසා පොදුවේ මානසික අවපීඩනය සියලූ පිරිස් අතර ඉහළ මට්ටමක තිබුණත් එයින් වැඩියෙන්ම බැටකන්නේ, පීඩාවට පත් වන්නේ කාන්තාවන් බවයි මානසික සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ. මෙය කිසිසේත් පහසුවෙන් බැහැර කළ හැකි හෝ නොතකා හැරිය හැකි ගැටලූවක් නොවෙයි. මොකද මානසික අවපීඩනය හරහා තවත් …

Continue Reading

පාඩම් වැඩ කිරීමට සුදුසු ම තැන කුමක්ද ?

මනෝ වෛද්‍ය මහාචාර්ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ විභාගයට සූදානම් වීමේ දී පාඩම් කටයුතු සඳහා සුදුසු ස්ථානයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන් ම කුඩා ළමයින්ට මෙහි දී මාපිය සහාය අවශ්‍ය ය. පාඩම් කිරීම සහ විභාගයට සූදානම් වීම එක රැයකින් සිදු කළ හැකි දෙයක් නො වේ. එනම් ඕනෑ ම විභාගයක් සඳහා නිශ්චිත නියමිත කාලයක් ඇති අතර එම කාලය තුළ මනා කළමනාකරණයකින් යුතුව …

Continue Reading

ආණ්ඩුවේ සහ නිලධාරීන්ගේ පුරාජේරු කතා විතරයි: පොහොර ගැන ඇත්ත කතාව මෙන්න

“අපි අටපහ රාජකාරියක් නෙවෙයි පැය විසිහතරක රාජකාරියක් කරන්නේ. වී වේවා, පලතුරු වේවා, එළවලු වේවා, වගා කරල නිකන් ඉන්න වෙලාවක් නැහැ. රැයක් දවාලක් නැතිව වැඩ කරල අස්වැන්න ගන්න වෙන්නේ.” දේශීය ගොවියා රටේ බහුතරයගේ ආහාර අවශ්‍යතා සැපිරුවත් පොදුවේ ගත් විට ගොවියා වෙනුවෙන් වත්මන් රජය ගන්නවා යැයි කියූ තීන්දු එකක්වත් තවමත් ගෙන නැත. අයවැය වාර්තා ඉදිරිපත් කරමින් ගොවියා වෙනුවෙන් බර ඉලක්කම් සහිත මුදලක් …

Continue Reading

තරග දිනන්න නම් ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණිය යුතුයි – මුරලිදරන්

තමන් ක්‍රීඩා කරන ලද කාලයේ තිබූ ක්‍රීඩාවට වඩා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් වෙනස් වී තිබෙන තමන් පිළිගන්නා නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගත්විට ආකල්පමය වශයෙන් කිසිම අයුරකින් වෙනසක් වී කොමැති බව හිටපු දඟ පන්දු යවන ශූරයකු වන මුත්තයියා මුරලිදරන් මහතා සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින වර්තමාන ‘ක්‍රිකට් කමිටුවේ’ සාමාජිකයකු ලෙසින් කටයුතු කරනු ලබන ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු …

Continue Reading

මියන්මාර හමුදා කුමන්ත්‍රණය: මර්ධන ජයටම

මියන්මාරයේ නව මිලිටරි පාලකයින් විසින් අන්තර්ජාලයට පිවිසීම අවහිර කර ඇත. එක්සත් රාජධානිය පදනම් කරගත් අන්තර්ජාල සේවා නිරීක්ෂණ සමාගමක් වන නෙට්බ්ලොක්ස් විසින් අද (16) දින “සම්පූර්ණයෙන්ම අන්තර්ජාල වසා දැමීමක්” වාර්තා කළේය. ජන්ටාව විසම්මුතිය මැඩපැවැත්වීමට උත්සාහ කරන බැවින් එය පෙබරවාරි 1 කුමන්ත්‍රණයෙන් පසු සිව්වන වසා දැමීමයි. කුමන්ත්‍රණ නායකයින්ට විරුද්ධ අයට දැඩි දඩුවම් ලබා දෙන හමුදා බලධාරීන් මීට පෙර නිවේදනය කළේය. අන්තර්ජාල සේවා අවහිර …

Continue Reading

විවාහය ශක්තිමත් කර ගත හැකි සරල පුරුදු 4ක්

‘විවාහය’ ගොඩනඟා ඇත්තේ ආදරය, කාලය සහ උත්සාහය මත යි. එය රෝසමල් ඇතිරූ මාර්ගයක් නොවිය හැකි නමුත් එය සැබවින්ම සුන්දර වන අතර අසීමිත වටිනාකම්වලින් යුතුයි.  විවාහ ජීවිතය තුළ ප්‍රීතිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට නම්, සෑම විටම ඉවසීමක් තිබිය යුතු අතර ඒ සඳහා සැලකිලිමත් වීම, කාලය හා වෑයම යෙදවිය යුතුයි.  අහිංසක යැයි සිතිය හැකි කුඩා අවස්ථා සහ පුරුදු ඔබ නොදැනුවත්ව ම විනාශකාරී …

Continue Reading

මන්ත‍්‍රීවරුන්ට එන්නත් ප්‍රමුඛතාවය ලබාදීම WHO නිර්දේශවලට පටහැනියි

මන්ත්‍රීවරුන් සදහා එන්නත් ප්‍රමුඛතාවය ලබාදීම තමන්ගේ හැන්දෙන් තමන් බෙදා ගැනීමක්‍‍ බවත් දේශපාලඥයන් සඳහා ප්‍රමුඛතාවය දීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා අනුපිළිවෙළටද පටහැනි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද (16) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ රවී කුමුදේශ් මහතා, මාත්‍රා ඉතිරිය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීම …

Continue Reading

COPE කමිටුව හමුවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ රෙදි ගැළවෙයි !

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය 12 වනදින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු  අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ළමා   අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරුවූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර …

Continue Reading

විභාග කොමසාරිස්ගෙන් ‘සාපෙළ විභාගයට’ අදාළ නියෝග

ලබන මාර්තු 01 වැනිදා ආරම්භ වන අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් පෙබරවාරි 17 වනදා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට තීරණයකර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (15) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. 2020 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 1 සිට 10 තෙක් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ …

Continue Reading

විමල් වීරවංශට නිමල් ලන්සාගෙන් තරවටුවක්

විමල් වීරවංශ ඇමතිවරයා තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිමින් කුරුවල් නොකර ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි. රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) මීගමුවේ පැවති රැස්වීමකදීය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති නිමල් ලන්සා “ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පොදුජන පෙරමුණේ තනතුරක් ඕනෙ නම් ඒක සහෝදරවරුන් දෙන්නා බලාගනී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදද්දී ඔය …

Continue Reading