දූරියන්වල නියම රසය හා ගුණය ලබා ගන්න ‘පැහිල ඉදුණ දූරියන්’ හඳුනාගනිමු ද?
-
RSL
-
July 6, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
මැලේ භාෂාවෙන් ‘දූරි’ යනුවෙන් හඳුන්වන්නේ ගසක හෝ සත්වයෙක් මත පිහිටා ඇති තියුණු කටු වැනි ව්‍යුහයන්ය. දූරියන් යන නම සම්භවය ලබා ඇත්තේ ඒ ආකාරයෙනි. දූරියෝ සෙබෙතිනස් (Durio zebethinus) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම පලතුර දකුණු ආසියානු රටවලදී ගරු බුහුමන් ලබන්නේ ‘පලතුරු ලොවේ රජු’ වශයෙන්ය. එසේ නමුත් සිංගප්පුරුවේ රටපුරා දිවෙන විදුලි දුම්රිය ජාලය තුල දූරියන් රැගෙන යාම තහනම්ය. දුම්බීම තහනම් යන නිවේදනය …
Continue Reading
මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීම සදහා කුමන්ත්‍රණයක්
මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීම සදහා පසුගිය රජයට පක්ෂපාතී ලංවිම ඉහළ නිළධාරින් පිරිසක් ඉතා සුක්ෂම හා උපක්‍රමශීලිව කටයුතු කරමින් සිටි. කොවිඩ් 19 වසංගතයට පෙර, ඉදිරියේ දී ඇතිවිය හැකි හදිසි විදුලි අර්බුදයකට විසදුමක් ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙගා වොට් 200 ක් සදහා ටෙන්ඩර් පත් කැදවා තිබුණි. අවුරුදු 17 ක් වැඩිමිලට විදුලිය ලබා දුන් සමාගමක් අභිබවා ඩුබායි සහ චීන සමාගම් දෙකක් …
Continue Reading
සිරකරුවන් විසින් නිර්මාණය සුපිරි සන්නම් නාම සහිත ඇඳුම්වල ‘විස්මිත කතාව’
-
RSL
-
July 6, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
සැන් පේද්‍රෝ ඩි ලුරිගන්චෝ බන්ධනාගාරයේ මෙම යෝජනා ක්‍රමයට සහභාගී වන සිරකරුවන් තම පවුල් වෙත යැවිය හැකි මුදල් උපයති වරෙක පික්පොකට් හා මංකොල්ලකරුවන් ලෙස ජීවත්වූ මිනිසුන්ගේ කඩිසර අත් වලට පේරු හි විශාලතම බන්ධනාගාරයේ තවත් කාර්යයක් ලබා දී ඇත. ඇඳුම් කැපීම, මැහුම් කිරීම සහ මුද්‍රණය කිරීම මගින් ඔවුන් දැන් මුදල් උපයන අතර ඒවා තම පවුල් වෙත යැවීමට ද ඔවුන්ට අවස්ථාව සලසා දී ඇත. …
Continue Reading
මෛත්‍රී- රනිල්- සජිත් කියන්නේ එකම අච්චුවේ බඩු තුනක් – ඇමති ප්‍රසන්න
-
RSL
-
July 6, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ වංචා හා දූෂණ ලගදීම රටට හෙළිකරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෛත්‍රී- රනිල්- සජිත් යනු එකම අච්චුවේ බඩු තුනක් බවයි. යහපාලන ආණ්ඩුව කටයුතු කලේ බටහිර න්‍යාය පත්‍රයට අනුව බවත් ඒ නිසා රටත් ජනතාවත් පාවා දී ආණ්ඩුව රැක ගැනීමට ඔවුන් කටයුතු කල බවත් පැවසූ ඇමතිවරයා …
Continue Reading
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිට පිළිතුරක් හා ප්‍රශ්නාවලියක්
-
RSL
-
July 5, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
වසන්ත අල්විස් මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ‘ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය බව පසුගිය සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති අතර ඔහු එහි දී ලෝක මට්ටමෙන් දේශීය වෛද්‍ය පීඨ වලටත් පිළිගත් ප්‍රමිතියක් නොමැති බවටත් පවසා ඇත. තව දුරටත් කරුණු ප්‍රකාශ කරමින් වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් සදහන් …
Continue Reading
අපි ශ්‍රිලනිපය සමග එකතු වුණේ ජනාධිපතිවරණයට විතරයි – ඇමති ප්‍රසන්න රණතුංග
-
RSL
-
July 5, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සමහරු කියනවා ඔය සන්ධානයේ සභාපති මෛත්‍රී කියලා. මම නම් ඔය සන්ධානයට ගෑවෙන්නෙවත් නෑ. මතක තියා ගන්න මේ මැතිවරණයට අපි ඉල්ලන්නේ සන්ධානයකින් නෙමෙයි. පොහොට්ටුවෙන්. ඒකේ නායකයා මහින්ද, සභාපති ජී.එල්.පීරිස් ඇමතිතුමා. ඔය උකුස්සන්ගේ සන්ධානය අපිට අදාළ නෑ. අපි ඕවාට එදා එකග වුණෙත් නෑ. අද එකගත් නෑ. හෙට එකග වෙන්නෙත් නෑ. ශ්‍රිලනිපය සමග සන්ධාන ගත වුයේ ජනාධිපතිවරණයට පමණක් බවත් එය මහ මැතිවරණයට වලංගු …
Continue Reading
නව යටත්විජිතවාදයේ අලුත්ම මුහුණුවර: ‘බ්‍රිතාන්‍ය විෂය නිර්දේශය’ ශ්‍රී ලංකාවේ පාසැල්වල
-
RSL
-
July 4, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
වසන්ත අල්විස් – මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය රටක අධ්‍යාපනයේ ප්‍රධාන වගකීම ඇත්තේ එරට අධ්‍යාපන අමාත්‍යාංශය ටයි. ලෝ පුරා පිළිගත් ඒ සම්ප්‍රදාය ක්‍රියාත්මක නොවන එකම රට ශ්‍රී ලංකාව ද ? ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන රජයේ පාසැල් පද්ධතිය තුළ ලක්ෂ 42 ක් පමණ ශිෂ්‍ය පරපුරක් අධ්‍යාපනය ලබති. ඒ තුළ ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ විෂය නිර්දේශයයි. …
Continue Reading
මුහුණේ හැඩය අනුව ‘සුදුසු කොණ්ඩා මෝස්තරය’ තෝරා ගන්නේ කෙසේද ?
-
RSL
-
July 4, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
‘‘කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීමේදී මුහුණේ හැඩය මතක තබා ගත යුතු වැදගත් කරුණකි.” වටකුරු මුහුණක් සඳහා ගැළපෙන කොණ්ඩා මෝස්තරය දිගැති මුහුණක් සදහා ගැළපෙන්නේ නැත. නමුත් මුහුණේ හැඩය හෝ ඒ සදහා සුදුසු කොණ්ඩා මෝස්තරය තීරණය කිරීම පහසු දෙයක් නොවේ. ඒ ගැන තමා මෙන්ම කොණ්ඩා මෝස්තර නිර්මාණ ශිල්පියා ද මනාව දැනුවත් වී සිටිය යුතුය. ඔබ එය මනාව දැනගත් පසු මුහුණට ගැළපෙන සුන්දර කොණ්ඩා …
Continue Reading
ශ්‍රී ලංකා කණ්ඩායමට බොරු චෝනා කළ ‘මහින්දානන්ද හිරේ යවන්න පුළුවන්’
-
RSL
-
July 4, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
මම හිතන්නේ මේක දේශපාලනික ගේමක්. මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියල බලන්න ඕන. අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට මේ වගේ චෝදනාවක් එල්ල කළේ දේශපාලනික වශයෙන් වාසි ලබා ගන්නයි. ඒකයි අවුරුදු 9ක් නිදාගෙන හිටිය හිටපු ක්‍රිඩා ඇමති මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මේ අවස්ථාවේදීම අපේ ක්‍රිකට් ක්‍රීඩාවට බවුන්සර් පන්දුවක් එව්වේ. 2011 ලෝක කුසලානය අවසන් මහා තරගය පවාදීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව දේශපාලන …
Continue Reading
Political Vs Political: මෛත්‍රීගේ අලුත්ම මෙහෙයුම ගැන ප්‍රසන්නගෙන් හෙළිදරව්වක්
-
RSL
-
July 4, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සටහන – ගජබා නාගහවත්ත ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ ඉතා කාර්යබහුල වී සිටියේ දිස්ත්‍රික්කයේ සියළු ආසන බල මණ්ඩල කැඳවා තිබුණි . ඒ බලමණ්ඩල වලදී ඔහු ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කලේය. “මෛත්‍රී ගැවුනු එක්කෙනෙකුටවත් ඡන්දය දෙන්න එපා ” ඔහු කීවේය. මෛත්‍රීගේ 10ක් පාර්ලිමේන්තුවට ආවොත් ආණ්ඩුව ඉවරයි ” මෛත්‍රීව සත පහකටවත් විශ්වාස කරන්න බැහැ . මෛත්‍රීගේ කට්ටිය හැම දිස්ත්‍රික්කයකින්ම වගේ අපේ පක්ෂයෙන් ඉල්ලනවා …
Continue Reading