සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ
සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ. ඒ සදහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා දී ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පවත්නා කල්බදු ගිවිසුම සලකා බැලීමෙන් තොරව හා සහන කාලය තුළ නොගෙවෙන ලද මුදල් සදහා ගාස්තු රහිත ව මෙම සහනය සැලසීමට …
Continue Reading
ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොළී අනුපාතයේ වෙනසක් නෑ – මුදල් අමාත්‍යාංශය
ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත් මෙතෙක් පැවැති පොලි අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් මුදල් අමාත්‍යාංශය අද (07) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු …
Continue Reading
කොවිඩ්-19 ආසාදිතයින්ගේ වේගවත් වර්ධනය සමග ‘ඉන්දියාව තුන්වැනි තැනට’
-
RSL
-
July 7, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් අද (06) දින නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 11,495,412ක් සහ මරණ 535,185ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 200,000ක් ඉක්මවා ගිය රාජ්‍ය ගණන 15කි. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තාවලට අනුව (06) පසුගිය පැය 24 තුළ ඉන්දියාව විසින් කොවිඩ් -19 රෝගීන් 24,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර මේ වන විට ඉන්දියාවෙන් …
Continue Reading
දැන් රජරට ගොවීන්ගේ ධාන්‍ය අස්වැන්නට ඉහළ මිලක් ලැබෙන බව ජනපති අනුරාධපුරේදී කියයි
-
RSL
-
July 6, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
රජය ධාන්‍ය ආනයනය නතර කර ඇති හෙයින්, ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්ථාව ගොවී ජනතාවට දැන් උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එබැවින් බඩඉරිගු, උඳු, මුං, කවුපී, කුරක්කන් වැඩිපුර වගා කිරීමට උනන්දු වන්නැයි ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී. මහමැතිවරණයට තරඟ වැදී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ …
Continue Reading
සෞඛ්‍යාරක්ෂිත පාර්ලිමේන්තුවක් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා
-
RSL
-
July 6, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සැසිවාර පැවැත්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කර උපදෙස් ලබා දීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු …
Continue Reading
ඡන්ද විමසීම පස්වරු 05 දක්වා පැයකින් දීර්ඝ කිරීමට පියවර
2020 අගෝස්තු මස 05 වැනි දින පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පස්වරු 05.00 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණය කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (06) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වෙනවා.
Continue Reading
කාන්තාවන්ට නිතර නිතර ඇතිවන ‘ලිංගික ගැටලු 13කට’ විද්‍යාත්මක හේතු
-
RSL
-
July 6, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
කාන්තාවන්ට නිතර නිතර ඇතිවන ලිංගිකාශ්‍රිත ප්‍රශ්න 13කට විද්‍යාත්මක හේතු පහත දැක්වෙනවා. ප්‍රශ්නය – යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවීම සෑම විටම රෝග ලක්ෂණයක්ද ? පිළිතුර – නැත. කාන්තාවන්ගේ ඔසප් චක්රය තුළ දී සිදුවන හෝර්මෝන වල වෙනස්කම් අනුව ඇතිවන ස්වාභාවික යෝනි ස්‍රාවයන් ඇත. මෙය ගදක් සුවදක් හෝ වර්ණයක් නොමැති, කැසීමක් ඇති නොකරන ස්‍රාවයකි. මෙම තරල ප්‍රමාණය ආර්තව චක්‍රය අනුව වෙනස් වේ. නමුත් මෙය …
Continue Reading
කොරෝනා වෛරසය: සුනඛයන් මගින් රෝගීන් සොයන පරීක්ෂණයක්
පරීක්ෂණය සඳහා සහභාගි කර ගනිමින් සිටින්නේ නෝර්මන්, ඩිග්බි, ස්ටෝර්ම්, ස්ටාර්, ජැස්පර් සහ අෂර් යනුවෙන් නම් තබනු ලැබ සිටින සුනඛයන් හයදෙනෙකි. සුනඛයන්ට කොරෝනාවෛරසය හඳුනාගත හැකි ද යන්න සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයක් “ඉතා සාර්ථක ලෙස” පෙරට යමින් ඇතැයි එය මෙහෙයවනු ලබන බ්‍රිතාන්‍ය ශුභසාධක සංවිධානයක් පවසයි. බ්‍රිතාන්‍යයේ මිල්ටන් කීන්ස් නගරයේ ‘වෛද්‍යමය පරීක්ෂණ සඳහා සුනඛයන් යොදාගැනීම’ යන තේරුම දෙන ‘Medical Detection Dogs’ නම් සංවිධානය විසින් …
Continue Reading
‘මහින්දානන්දට එරෙහිව පියවර ගන්න’ – ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට පැමිණිල්ලක්
-
RSL
-
July 6, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මෙම පැමිණිල්ල සෘජුව ඉදිරිපත් කළ නොහැකි නිසා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන බවත්, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේය. ක්‍රිකට් තරග පාවාදීමක් සම්බන්ධ සාවද්‍ය චෝදනා ඉදිරිපත් කිරීම පිළිබඳව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් …
Continue Reading
බොලිවුඩ් යොවුන් නිළි දීෂා පටානිගෙන් ‘යොවුන් ඔබට සරල – සුන්දර’ ඩෙනිම් විලාසිතා
-
RSL
-
July 6, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
‘දීෂා පටානි – Disha Patani බොලිවුඩ් තරු අතරට පායා ආ අලුත්ම තරුවක්. ඉතා කෙටි කාලයක් දීෂා බොලිඩුවයේ තමන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබෙනවා. ‘දිෂා පටානි, ඇගේ ස්වරය, ලස්සන මුහුණ සහ ඩොලර් මිලියනයක් වටින සිනහව ඕනෑම කෙනෙක් ආකර්ෂණය කර ගන්නවා. ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍ය අතර වඩාත් ආකර්ෂණීය චරිතයක්. බොහෝ බොලිවුඩ් නිළියන් සේම දීෂාට ද තමාටම අනන්‍ය වූ විලාසිතා ශෛලියක් තිබෙනවා. …
Continue Reading