මැදපෙරදිග සේවය කළ ශ්‍රී ලාංකිකයින් 35ක් කොවිඩ්වලට බිලි වෙලා

Covid-19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට මැදපෙර කලාපයේ රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනකු මිය ගොස් ඇති බවත් පසුගිය සති තුනක කාලය තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු කොවිඩ්-19 ආසාදනයෙන් මිය ගිය බවත් තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. මේ අනුව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර්, ක්වේට්, කටාර්, ඕමාන් සහ ලෙබනන් යන රටවල සේවය කළ පිරිමින් 33 දෙනකු …

Continue Reading

කොරෝනා වෛරසය: තුන්දහසක් සමග වසා දැමුණු ඔස්ට්‍රේලියානු පොදු නිවාස සංකීර්ණය

ඔස්ට්‍රේලියාව පුරා දෙවෙනි කොරෝනාවෛරස රැල්ල පැතිර යාමත් සමග, මෙල්බර්න් නගරයම සති හයකට නැවත වසා දැමීමට එරට රජය නියෝග කළේය. නමුත් පොදු නිවාස ගොඩනැගිලි සංකීර්ණයක වෙසෙන 3,000ක පමණ පිරිසකට ඊටත් වඩා දැඩි සීමා කිරීම් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙල්බර්න් නුවර අනෙක් පදිංචිකරුවන්ට මෙන් නොව අදාළ ගොඩනැගිලි නවයේ දිවි ගෙවන පුද්ගලයන්ට කිසිදු හේතුවක් නිසා ඉන් පිටව යා නොහැකි අතර දැඩි පොලිස් ආරක්ෂාව ද …

Continue Reading

කන්දකාඩුවෙන් කොවිඩ්-19 පොකුරක් – මුළු ආසාදිතයින් ගණන 2154ට නගී

අද (9) දින ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 60 දෙනකු හදුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප.ව 20.07ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2154ක් වන අතර මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 164කි. දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 45 දෙනකු වන අතර සුවය …

Continue Reading

කොළඹ නාගරික ජනතාවගෙන් ජනපතිට විශේෂ ඉල්ලීමක්

පැල්පත් ජීවිතයෙන් පීඩා විඳිමින් සිටි තමන්ට මහල් නිවාස දුන්නා සේ මත් උවදුර රටින් අතුගා දමා දරුවන්ගේ අනාගතය බේරාදෙන ලෙස ජනතාව ජනපතිගෙන් ඉල්ලති.  මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නිසා පාසල් දරුවාගේ සිට වැඩිමහලා දක්වා ජිවිත විශාල සංඛ්‍යාවක් විනාශ වී තිබේ. මෙය  තමන් මුහුණපා ඇති බරපතළ ගැටළුවක් බව මට්ටක්කුලිය ප්‍රදේශවාසීහූ පවසති. එය තුරන් කළ හැකි නායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි තමන් දැඩි විශ්වාසයෙන් …

Continue Reading

‘උගත් වුණාට වැඩක් නෑ’ ගෙම්බො වගේ පැනලා මෝඩයෝ වගේ කථා කරනවනම් – ප්‍රසන්න

මම දයාසිරි වගේ පැත්ත මාරු කරලා නෑ. මට එතුමා එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. දයාසිරි මහත්තයා එතුමාගේ ඉතිහාසය නැවත මතක් කර ගත්තනම් හොදයි. ජී.එල් ඇමතිතුමාගේ ලේකම් වෙලා ඉදලා එජාපයට ගිහින් මහින්ද මහත්තයා ළගට ඇවිත් ආයෙත් මෛත්‍රී ගාවට ගිය ප්‍රතිපත්තියක් නැති කෙනෙක් තමයි දයාසිරි කියන්නේ.  යහපාලනයට ගියේ රට හදන්න කියලා. පොහොට්ටුව කිසිසේත් පූට්ටු ආණ්ඩු සෑදිමට සුදානම් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක …

Continue Reading

පාලිත තෙවරප්පෙරුම ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කොමිෂමට භාර දෙයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මහ මැතිවරණයට තරග කිරීම සඳහා වන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය මැතිවරණ කොමිසමට භාර දුන්නත් එය භාර ගැනීම මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීම ප‍්‍රතික්ෂේප කිරීමට හේතු වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ පවතින නීතිය අනුව අපේක්ෂකත්වය ලබා ඇති …

Continue Reading

ජනාකීරණ පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීමේ වැදගත්කම ගැන යළිත් අවධාරණය කරයි

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා සෑම කෙනෙකුම නිවසින් පිටවන විට මුහුණු ආවරණයක් රැගෙන යා යුතු බව එක්සත් රාජධානියේ ජාතික විද්‍යා ඇකඩමියේ ප්‍රධානියා පවසා තිබේ. රාජකීය සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍රීමත් වෙන්කි රාමක්‍රිෂ්ණන් මහතා පැවසුවේ “ඔබ ජනාකීර්ණ පොදු ස්ථානවල සිටින සෑම විටම ආවරණ පැළඳිය යුතු” බවයි. සාක්ෂි වලින් පෙනී මුහුණු ආවරණ පැළදීම මගින් තමා පමණක් නොව අවට සිටින අයව ආරක්ෂා කරන බවයි. මුහුණු …

Continue Reading

රන්වීර් සිං: රංගනයේ අති විශිෂ්ඨ බවට ඡායාරූපමය සාක්ෂි !

ජනප‍්‍රිය බොලිවුඞ් නළුවෙකු වන රන්වීර් සිංගේ 35 වැනි උපන්දිනය පසුගිය 06 වැනිදාට යෙදී තිබුණා. ඒත් ඉන්දියාව මුහුණ දී සිටින කොරෝනා වසංගතය නිසා වෙනදාට තිබුණු උත්සව සිරිය රන්වීර්ගේ උපන්දිනය වෙනුවෙන් තිබුණේ නැහැ. ඒත් සුප‍්‍රකට ෆිල්ම් ෆෙයාර් ඇතුළු ඉන්දීය මාධ්‍ය නම් රන්වීර්ගේ උපන්දිනය මහත් ඉහළින් ඩිජිටල් ලෝකය තුළ සැමරීමට පියවර ගත්තා. රශ්වීර්ගේ බොලිවුඞ් ආගමනය සිදුවන්නේ 2010දීයි. ඒ සුප‍්‍රකට චිත‍්‍රපට නිෂ්පාදකයෙකු වන ‘යෂ් …

Continue Reading

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තවත් අත්තනෝමතික තීන්දුවක්

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර දීර්ඝ කාලයක් පැවැති මතභේදවල ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ට්‍රම්ප් පාලනය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තාවල දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වන බව ට්‍රම්ප් පාලනය විසින් ඊයේ (7) ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දන්වා ඇති බවයි. මෙම …

Continue Reading

මාර්තු – අප්‍රේල් ඉහළ ගිය විදුලි බිලෙන් කොටසක් දැරීමට රජය සූදානම්

මාර්තු සහ අප්‍රේල් විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට අද (8) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී අද (8) පැවති මාධ්‍ය හමුවකදියි. විදුලි බිල සම්බන්ධව පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීම සඳහා උපදෙස් ලබා ගැනීම පිණිස අමාත්‍යවරයා විසින් පත් …

Continue Reading