කොරෝනා කාලයේ දුන් ‘ණය සහනයට’ අතිරේක පොළියක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලබාදුන් සහන කාලයේ දී නොගෙවූ ණය වාරික සඳහා උපරිමය 7% කට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට බැංකුවලට අවසර දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුව නව මූල්‍ය ප්‍රතිපත්ති විවරණය පිළිබඳව අදහස් පල කරමින් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය. කෙසේ නමුත් මෙම අතිරේක පොලිය අයකර ගැනීමට අවස්ථාව දී ඇත්තේ ගනුදෙනුකරුවන් සමග සාකච්ඡා …

Continue Reading

අද දිනය තුළ කන්දකාඩුවෙන් කොවිඩ් ආසාදිතයින් 296ක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හදුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුව වන විට 339 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අද දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 296 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2450 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Continue Reading

කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් – GMOA

කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. තම සංගමය මුලින්ම ඒ බව අනතුරු අඟවා ඇති බවත් පවතින තත්වය මත දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම අහඹු ලෙස සිදු කළ යුතු බවද සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය. ලැබී ඇති තොරතුරු අනුව මාරවිල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිත කාන්තාව මගින් කොරෝනා …

Continue Reading

කන්දකාඩු Covid පොකුර වැලිසර තරම් ප‍්‍රබල නෑ

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වී තිබෙන කොරෝනා පොකුරෙන් සමාජ සම්පේ‍්‍රශණයක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (10) පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී අවධාරණය කළේය. එහිදී කන්දකාඩු කඳවුර තුළ ඇති වී තිබෙන තත්ත්වය ගැන මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් අනිල් ජාසිංහ මහතා කියා සිටියේ කන්දකාඩු කඳවුර තුළ ඇති …

Continue Reading

ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්න – මාතලේ ගොවීන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී. වෙළෙඳ පොළට සැපයීමට අපේක්ෂිත ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්නැයි ගොවීහු ගලේවෙල ළමා උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. ගම්මිරිස් වගාකරුවන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ගැනීමට අගය එකතු කිරීමේ ක්‍රමවේදයකට යොමුවීමේ වැදගත්කම …

Continue Reading

මනාප තෝරන හැමෝම පොහොට්ටුව නෙමෙයි – ඇමති ප්‍රසන්න රණතුංග

එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය සමග පොහොට්ටුවට කිසිදු තරගයක් නොමැති බවත් අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුව නියත ලෙසම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉන්නේ පොහොට්ටුව සමග බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා යහපාලනය සමග සිටි …

Continue Reading

නුවරඑළියට සාපයක් වූ දූෂිත පාලනය අවසන් කරනවා – හිරන්‍යා හේරත්

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පොදු ජනතාවට සාපයක් වූ තොණ්ඩමන් – දිසානායක දූෂිත පාලනය මෙම මහ මැතිවරණයෙන් අතුගා දමන බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය පැවසුවාය. නුවරඑළිය, ලබුකැලේ ප්‍රදේශයේ පැවැති  ජනහමුවකදී ඇය මේ බව පැවසුවාය. දශක කිහිපයක් පුරා තොණ්ඩමන් ආධිපත්‍යය යටතේ තිබූ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වතු ජනතාවට කිසිදු සෙතක් නැතැයි කී හිරන්‍යා හේරත් මහත්මිය තම පවුලේ හා හිතමිතුරන් සමග …

Continue Reading

කන්දකාඩු කොවිඞ්-19 පොකුර පුපුරයි – අද තවත් ආසාදිතයින් 196ක්

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු මධ්‍යස්ථානයෙන් අද දින (10) තවත් කොවිඞ්-19 ආසාදිතයින් 196 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඊයේ (9) දිනයේදී කන්දකාඩු මධ්‍යස්ථානයෙන් කොවිඞ් ආසාදිතයින් 56 දෙනකු වාර්තා වූ අතර මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු කොවිච්-19 ආසාදිතයින් ගණණ 252කි.

Continue Reading

පිරිමින්ට නිතර මතු වන ලිංගික ගැටලු සඳහා වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු

ලිංගික ගැටලූ’ අපි කාටත් සුලභ ඇතිවන තත්ත්වයක්. ඒත් ලංකාවේ විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමක් සිදු නොවන නිසා එවැනි අවස්ථාවකදී බොහෝ දෙනෙක් දැඩි ගැටලුවලට මුහුණපානවා. අවිද්‍යාත්මක, මිත්‍යාමය ප‍්‍රතිකාර ලබා ගැනීමට යනවා. එයින් තත්ත්වය තව තවත් සංකීර්ණ වෙලා ගැටලු රැසක් ඇති වෙනවා. මේ තත්ත්වය කාන්තාවන් සේම පුරුෂයින් ද මුහුණ පාන පොදු තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. ලංකාඊපේ‍්‍රස් – කාන්තා ලෝකය මීට පෙර කාන්තාවන් මුහුණ …

Continue Reading

Political vs Political: ප‍්‍රසන්න – දයාසිරි වාදය ගැන කැබිනට් රැස්වීමේදී කතාබහක්

මම මේ කථා කරන්නේ ප්‍රතිපත්තියක් ගැන. මට මෛත්‍රී එක්කවත්, දයාසිරි එක්කවත් පුද්ගලික තරහක් නෑ. මට තියෙන්නේ බයක්. මම ඒ අවධානම රටට කිව්වා. නායකයන්ට කිව්වා. දැන් රට දැනුවත්. නායකයන් දැනුවත්. මම මගේ යුතුකම කළා. දැන් ඉතිං තීන්දුව තියෙන්නේ ජනතාව අතේ”. ප්‍රසන්න කීවේය සටහන – ගජබා නාගහවත්ත ඇමති ප්‍රසන්න පසුගිය සතියේ  සිකුරාදා උදෑසන ම තංගල්ල කාල්ටන් නිවස බලා ගියේය. ඒ අගමැති මහින්දගේ …

Continue Reading