දීපිකා පදුකෝන්ගේ සරාගී විලාසිතා

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් රගපෑ චිත්‍රපට අතර ‘කොක්ටේල් – Cocktail සුවිශේෂ චිත්‍රපටයක්. හෝමි අඩාජානියා Homi Adajania විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ සයිෆ් අලි ඛාන් සහ ඩයනා පෙන්ටි රඟපෑවේ ආදරය හා මිත්‍රත්වය පිළිබඳ විකෘති කතාවකි. විශිෂ්ඨ සංගීතය, හාස්‍යජනක දර්ශන සහ ආකර්ෂණීය නර්තන කොක්ටේල් වර්ණවත් කළ නමුත් ඒ සෑම දෙයකටම වඩා කැපී පෙනෙන දෙය වූයේ දීපිකා පදුකෝන්ගේ සුපිරි විලාසිතා එකතුවයි. කොක්ටේල්හි …

Continue Reading

‘2021 -2030 නිපුණතා සංවර්ධන දශකය’ ලෙස නම් කරයි

අරමුණ හැම දරුවෙකුටම උසස් අධ්‍යාපනය සහ නුපුහුණු ශ්‍රමය 10%  අඩු කිරීම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021-2030 දස වසර  ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි. ‘ රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කෙරේ. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් …

Continue Reading

කොවිඩ් වසංගතයෙන් ජනතාව රැක ගැනීමේ අභියෝගය ජයගන්නා බවට ජනපතිගෙන් සහතිකයක්

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ …

Continue Reading

සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 10ක් උපයා ගැනීමට සැලසුම් හදනවා – ඇමති ප්‍රසන්න

ඉදිරියේ දී පිහිටුවන නව රජය යටතේ සංචාරක  ප්‍රවර්ධනය සදහා නව ක්ෂේත්‍ර රැසක් මේ වන විට හදුනාගෙන ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ සංචාරකයන් මෙරටට ආකර්ෂණය වන ස්වාභාවික සෞන්දර්යට අමතරව මෙම ක්ෂේත්‍ර හදුනාගෙන ඇති බවයි. ඒ අනුව ඉදිරියේ දී සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කළ යුතු ක්ෂේත්‍ර ලෙස විනෝදාස්වාදය පදනම් කරගත් උද්‍යාන, …

Continue Reading

කන්දකාඩු Covid-19 පොකුර ‘රටපුරා පුපුරා යයි’ – මොබිටෙල් මූලස්ථානයත් වසා දමයි

මොබිටෙල් මූලස්ථානය වසා දමයි කොරෝනා අවදානමක් හේතුවෙන් කොළඹ මොබිටෙල් ප්‍රධාන කාර්යාලය වසා දැමීමට කටයුතු කර ඇත. කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කල පුද්ගලයෙක් එහි පැමිනීම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත. නිවසේ සිට රාජකාරි කරන්නැයි එම කාර්යාලයේ සේවකයන්ට දැනුම් දී තිබේ. ගම්පහ ආසාදිතයින් දෙදෙනා හතර අතේ ගිහින් ගම වනසලා කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයකු …

Continue Reading

යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹෙයි

2020 යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර  ඇත. පසුගිය වසරවල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38 ක හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41 ක මිල ගණන් යටතේ මිලදී ගනු ලැබු අතර, අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන  සෞභාග්‍යය …

Continue Reading

රජයේ කොන්ත්‍රාත් සහ සැපයුම්කරුවන්ට මුදල් වෙනුවට ‘බැංකු ණය පහසුකම්’

රජයේ විවිධ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී මෙතෙක් බිල්පත් ගෙවා අවසන් කර නොමැති ඉදිකිරීම් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල රජයේ කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් වෙත බැංකු මගින් ණය පහසුකම් ලබා ගැනීම සඳහා, අදාළ බැංකු වෙත භාණ්ඩාගාරය මගින් ‘හිග බිල්පත් නිරවුල් කිරීම තහවුරු කිරීමේ ලිපි’ නිකුත් කිරීම ආරම්භ කර ඇත. මෙම වැඩපිළිවෙළ යටතේ 2020 මැයි මස 31 වැනි දිනයට වාර්තාවී ඇති 2019 සහ 2020 වසරවලට …

Continue Reading

මහින්ද දේශප්‍රියගේ යට්කූට්ටුවැඩ හෙළි කළ හඬපට 4ක් සමග සජිත් පිල නන්නත්තාර වේ

මහ මැතිවරණය අවසන් වීමෙන් පසු සමගි ජන බලවේගය යටතේ තරග කළ අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග ගැනීමට සිවිල් සමාජ කණ්ඩායම් කිහිපයක් මේ වන විට සැලසුම් කරමින් සිටින බව Colombo Telegraph අනාවරණය කරයි. මේ අතර කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ඔෂල හේරත් කියා සිටින්නේ එළඹෙන මහ මැතිවරණය මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත දූෂිතම මැතිවරණය වනු ඇති බවයි. මේ කාරණය යළිත් අවධාරණය …

Continue Reading

තත්ත්වය භයානකයි – නිවැරදි තීන්දු නොගත්තොත් රටම අනතුරේ !

බාහිර සමාජයෙන් කොරෝනා පොකුරු නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් නිරීක්ෂණය වන බවත් එය කොරෝනා දෙවැනි රැුල්ලක භයානක පෙර නිමිත්තක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. අද (13) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව අවධාරණය කළේය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආරම්භ වී තිබෙන කොරෝනා දෙවැනි රැුැල්ල ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේය. …

Continue Reading