එක්දින සහ T20 තරගාවලියකට ශ්‍රී ලංකාව එංගලන්තයට

එංගලන්තය සමඟ එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ජූනි 15 වැනිදා එංගලන්තය බලා පිටත්ව යනු ඇත. ජූනි සහ ජූලි මාස වලදී පැවැත්වෙන එම තරග සංචාරයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීමට නියමිතය. අදාළ තරගාවලිය යටතේ ජුනි 23 වැනිදා දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි-20 තරගය කාඩිෆ් සොෆියා ගාඩ්න්හිදීද දෙවැන්න ඊට පසු දින …

Continue Reading

ඉන්දීය ගොවීන්ගේ ට‍්‍රැක්ටර් දස දහස් ගණනක් දිල්ලිය වටලයි !

ගොවීන් පවසන්නේ ආන්දෝලනාත්මක ගොවි ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමට රජයට අවශ්‍ය බවයි ඉන්දීය ගොවි අරගලයේ තවත් පිටුවක් පෙරළමින් දස දහස් සංඛ්‍යාත ගොවීන් ට‍්‍රැක්ටර් මගින් නවදිල්ලි අගනුවරට පැමිණෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ ගොවි උද්ඝෝෂණය සිදුවන්නේ ඉන්දීය ජනරජ දිනයට සමගාමීව වීම විශේෂත්වයක්. මෑතදී වෙළඳපල හිතකාමී ප්‍රතිසංස්කරණ ආපසු හරවන ලෙස ඉල්ලා ඔවුන් මාස ගණනාවක් තිස්සේ නගරයේ දේශසීමා වල වැඩ වර්ජනය කරමින් සිටියා. …

Continue Reading

බර්නිගේ සුරතලුන් ධවල මන්දිරයට – ගැන First pet තවත් රසකතා

ඩොනල්ඞ් ට‍්‍රම්ප් හේතු කිහිපයක් නිසා ඇමෙරිකානු ජනතාව අතර පමණක් නොවෙයි ලෝකය පුරා ජනප‍්‍රිය වුණා. ඒත් ඇමෙරිකානුවන් බහුතරය සලකන්නේ ‘ට‍්‍රම්ප් යුගය අඳුරු යුගයක්’ කියලා. ඊට හේතු රැසක් තිබෙනවා. ඒ අතර කවුරුත් වැඩිපුර අවධානයක් යොමු නොකළ කතාවකුත් තිබෙනවා. ඒ තමයි ධවල මන්දිරය තුළ සුරතල් සතුන් ඇති කිරීමේ දීර්ඝ කාලීන සම්ප‍්‍රදාය වසර 100කට පසු කඩකළ ජනපතිවරයා බවට ට‍්‍රම්ප් පත්වීම. මේ ගැන සහ ධවල …

Continue Reading

Covid-19 නිසා ‘කොරොනසොම්නියාව’ වහාම දැනුවත් වෙන්න !

කොවිඞ්-19 හෙවත් කොරෝනා වසංගතය සමග උද්ගතව ඇති සෞඛ්‍ය ගැටලු සහ නව සෞඛ්‍ය ගැටලු ගැන ලංකාවේ කිසිම අවධානයක් යොමු නොවන තරම්. ඒ නිසා අපි තවමත් අඳුරේ අතපතගාමින් සිටිනවා. අපිව වෙලාගෙන ඇති බරපතළ සෞඛ්‍ය ගැටලු ගැන අපි කිසිවක් නොදැන ඉතාගාතේ හැසිරෙමින් සිටිනවා. ඒත් ජාත්‍යන්තර වශයෙන් නම් කොවිඞ්-19 විසින් නිර්මාණය කළ සෞඛ්‍ය ගැටලු, විශේෂයෙන් මානසික සෞඛ්‍ය ගැටලු ගැන දැවැන්ත පර්යේෂණ සිදුවෙමින් තිබෙනවා පමණක් …

Continue Reading

කොවිඩ් නිසා අසරණ වූ විදේශගත ශ‍්‍රමිකයින්ට කෝප් කමිටුවෙන් සහනයක්

විදේශ සේවා නියුක්ති කාර්යංශය සතු අරමුදල් භාවිතා කොට කොවිඩ් ව්‍යසනය නිසා අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් වෙත දැනුම් දුන්නේය. කමිටුව මේ බව සඳහන් කළේ විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි වර්තමාන තත්ත්වය අධ්‍යනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව …

Continue Reading

ඉන්දිය AstraZeneca’s COVISHIELD එන්නත 28දා ලංකාවට

ඉන්දියාවේ නිෂ්පාදිත AstraZeneca’s COVISHIELD ලක්ෂ 05ක ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා රජය වෙත ලබාදීමට ඉන්දීය රජය තීරණය කර ඇති අතර එම එන්නත් තොගය ලබන 28 වැනිදා ලංකාවට ළඟාවීමට නියමිත බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (26) දින නිකුත් කළ අමාත්‍ය මණ්ඩල තීරණවල සඳහන් වේ. මෙම එන්නත් තොගය පිළිබඳව ඉන්දීම මහකොමසාරිස්වරයා විසින් ශ‍්‍රී ලංකා අගමැතිවරයා දැනුවත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා …

Continue Reading

මම කෝවිඩ් එන්නත ලබා ගත යුතුද ?

කෝවිඩ් 19 ට එරෙහිව තනා ඇති එන්නත් කිහිපයක් මේ වන විට ලොව පුරා භාවිත කෙරෙමින් පවතී. මේ පිළිබඳව මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සහ උපදෙස් පළ වෙමින් පවතින අතර ඇතැම් විට ඒවා නිරවුල් නැත. එන්නතක් පිළිබඳව මූලික දැනුමක් ලබා ගැනීමෙන් එම ව්‍යාකූලතා අවම කර ගත හැකි වනු ඇත. එන්නතක් යනු කුමක්ද? එන්නතකින් සිදු කෙරෙන්නේ වෛරසයකට, ආසාදනයකට හෝ රෝගයකට එරෙහිව සටන් කිරීම …

Continue Reading

යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන බවට සහතිකයක්

මසක් තුළ යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන බවට වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කර වන අලි ගැටලුවට වහා විසදුම් දෙන්නැයි ඉල්ලා ගොවි සංවිධාන නියෝජිතයන් විසින් සූරියවැව වල්පසුගල වැව් තාවුල්ලේ ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය හා උපවාසය පැවති ස්ථානයට අද (23) පැමිණි චමල් රාජපක්ෂ අමාත්‍යවරයා අදාළ ඉල්ලීම්වලට විසදුම් දෙන …

Continue Reading

සමගි ජනබලවේගයේ සභාපති සරත් ෆොන්සේකා

සමගි ජනබලවේගයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අද (25) රැස් වූ සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගත්තේය. මේ සමග සමගි ජන බලවේගය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනෙකු නම් කරනු ලැබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකිර් මාකර්, කුමාර වෙල්ගම සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් මේ සඳහා පත්කරනු ලැබීය. පක්ෂය …

Continue Reading

එංගලන්තය 2-0 ලෙස තරගාවලිය ජයගනී

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය මුළුමනින්ම තමන්ගේ තරගයක් කරගත් එංගලන්ත කණ්ඩායම විසඳුමකින් තොරව අවසන් වනු ඇතැයි පෙර නිමිති පහළ වුණු තරගය අනපේක්ෂිත අයුරින් ජය ගැනීමට අද (25 දා) සමත්විය. පළමු තරගයද කඩුලු 7 කින් ජය ගෙන සිටින එංගලන්ත කණ්ඩායම දෙවැනි තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකා පිල ඔවුන්ගේ මව්බිමේදීම පරාජයට පත් කළේය. …

Continue Reading