ශ්‍රී ලාංකීය ට්විටර් ගිණුම්වල ආරක්ෂාව සදහා අවධානය යොමු කරන්න

ඊයේ (15) දිනයේ දී ට්විටර් පරිශීලකයන් බොහොමයකගේ ගිණුම් සයිබර් ප්‍රහාරයට ලක්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම එක්සත් රාජධානියේ පිහිටි ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය (NCSC) මගින්ද වාර්තාකොට තිබිණි. මූලික වශයෙන් ඇමරිකාව පදනම් කරගෙන සිටින ප්‍රකට පුද්ගලයන්ගේ ට්විටර් ගිණුම් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇත.  මෙවැනි සයිබර් ප්‍රහාර ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් ඉලක්ක කරගෙන වුවද සිදුවිය හැකි බැවින් ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් …

Continue Reading

හිඟ විදුලි බිල්පත් ගෙවීමට මාස දෙකක සහන කාලයක්

මාර්තු, අප්‍රේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ බිල්පතට හෝ ඉන් පසුව ලද අවම බිල්පතට අනුව ගෙවීමට ජනතාවට අවස්ථාව ලබා දීමට රජය තීරණය කර තිබේ. එමෙන්ම එම බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ද හිමිවේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ බිල්පත් ගෙවීම සඳහා ලබා දෙන සහන කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස ලංකා …

Continue Reading

Covid-19: සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන්’ විශේෂ ප්‍රකාශයක්

2020.07.15 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (2020.07.15) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ. අද දින මේ දක්වා සිදුකරන ලද PCR පරීක්ෂණ වලට අනුව කන්දකාඩු පොකුර ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වී නැහැ. …

Continue Reading

ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් අනතුරේ !

සයිබර් ප්‍රහාරකයෙකුට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක පවතින සංවේදී තොරතුරු ලබා ගැනීමට, එම දුරකථනයෙහි අනිෂ්ට කේත ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසන ආරක්‍ෂිත දෝෂ කිහිපයක් හදුනාගැනීමට ගූගල්‍ සමාගමට හැකිවී ඇත. මෙම ආරක්‍ෂිත දෝෂ කිහිපය සදහා ගූගල් සමාගම විසින් පසුගිය ජූලි 5වන දින ආරක්‍ෂිත යාවත්කාලීන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අනුවාද 8.0,8.1,9,10 සදහා නිකුත් කර ඇත. එම ආරක්ෂක යාවත්කාලීනය ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු …

Continue Reading

Covid-19 දෙවැනි රැල්ලට හේතු මෙන්න: මුළු රටේම සිදුකර ඇත්තේ PCR පරීක්ෂණ 28,496ක් පමණයි

කොවිඩ්-19 ආසාදිතයින් සම්බන්ධ නොවන, සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන මුළු දිවයිනම ආවරණය වන පරිදි විවිධ අවස්ථාවලදී 2020.06.25 වැනි දිනට දළ වශයෙන් PCR පරීක්ෂණ 28,496ක් සිදුකර ඇති බව වෛද්‍ය පබා පළිහවඩන – නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විසින් හෙළිකර ඇත. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මේ තොරතුරු හෙළිකර ඇත්තේ, මහජන අයිතීන් සුරැකීමේ පදනමේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා විසින් 2020.05 .26 වැනි දින තොරතුරු දැන …

Continue Reading

දිස්ත‍්‍රික්ක 16කින් ආසාදිතයින් හමුවේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇසුරින් කොවිච්-19 ආසනයට ලක් වූ රෝගීන් මේ වන විට දිස්ත‍්‍රික්ක 16කින් වාර්තා වී ඇති බවත් මේ ආසාදිතයින් ඇසුරු කළ 3000කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවත් ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි. ඔහු සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවලට අමතරව නිවාසවල ද ස්වයං නිරෝධායනයට ලක්වන පිරිසක් සිටින බවයි. මේ අනුව කොළඹ, …

Continue Reading

යහපාලන නඩය කොවිඩ් 19 පාලනය කරන බවට කරන ප්‍රකාශය විහිළුවක් – ඇමති ප්‍රසන්න

සියළු තොරතුරු තිබිය දී පාස්කු ප්‍රහාරය නවත්වා ගැනීමට නොහැකි වු යහපාලන නඩය තමන් බලයේ සිටියේ නම් කොවිඩ් 19 පාලනය කරන බවට කරන ප්‍රකාශය තරම් විහිළුවක් තවත් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ කොවිඩ් 19 වසංගතය මෙරට පැතිරෙන විට යහපාලන ආණ්ඩුව බලයේ සිටියේ නම් ඇමෙරිකාව, ඉතාලියටත් වඩා ඛේදජනක තත්ත්වයකට රට …

Continue Reading

බුද්ධිමතුන් වෙනුවට ‘බුද්ධිමහතුන්’ පාර්ලිමේන්තුවට යන්නේ ඇයි ?

මෙවර ලිපිය බුද්ධිමතුන්ගේ මැතිවරණ අපේක්ෂක දේශපාලනය පිළිබඳව ය. මෙරට දේශපාලනය ගැන කලකිරුණු ජනයා විසින් කලක සිට ප්‍රතික්ෂේප කිරීමක් සහ යෝජනාවක් සමාජ ගත කළේය. ‘දෙසිය විසි පහම එපා’ යනු ඒ ප්‍රතික්ෂේප කිරීමය. ‘බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු’  යනු  ඒ යෝජනාවය. මේ මොහොතේ මේ දෙකම ප්‍රබලය. දීර්ඝ කාලයක් වාර කීපයක් පාර්ලිමේන්තුවේ සිටි අය අර ‘බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු’ යන යෝජනාව ඉදිරිපත් වූ මොහොතේ සිට මේ …

Continue Reading

මාස තුනක් අගුළු දැමූ ‘සිංගප්පූරුවේ ආර්ථිකය’ හදිසියේ කඩා වැටෙයි !

කොරෝනාවෛරස තත්ත්වය මැද රට මාස තුනකට අධික කාලයක් අගුලු දමා තැබීම ව්‍යාපාරික අංශයට මෙන්ම සිල්ලරට මිළදී ගැනීම් සඳහා කෙරෙන වියදම් කෙරෙහි ද බලපෑම හේතුවෙන් සිංගප්පූරුවේ ආර්ථිකය හදිසි කඩා වැටීමකට ලක්ව ඇත. කොරෝනාවෛරසයට ගොදුරුවීමට පෙර මාස හතර සමඟ සාපේක්‍ෂව බලනවිට ගතවූ මාස තුන ඇතුළත සිංගප්පූරු ආර්ථික වර්ධන වේගය 41.2% කින් හැකිළී ඇත. මෙය එරට ඉතිහාසයේ දරුණුම ආර්ථික හැකිළීමය. 1965 වසරේ මැලේසියාවෙන් …

Continue Reading

අයිශ්වර්යා රායිගේ ඔබ කිසිදා නොදුටු Sexy ඡායාරූප එකතුව

අයිශ්චර්යා රායිටත් කොරෝනා හැදිලා’ බච්චන් පවුලේ සිවු දෙනකුට කොවිඞ් ආසානය වීමේ පුවත මොහොතකින් ලෝකය පුරා පැතිර ගියා. ඒ කම්පනයකුත් එක්ක. ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත ‘බච්චන් බැතිමතුන්ගෙන්’ කෝවිල් පිරී ගියා. ඔවුන් අමිතාබ්, අභිෂේක්, අයිශ්චර්යා වෙනුවෙන් යාඥා කළා. බච්චන් පවුල තුළින් නිර්මාණය වූ මේ උණුසුම මැද සුප‍්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාව තව තවත් උණුසුම් පුවත් පළ කළා. ඒවා උණු කැවුම් වාගේ පාඨක ආකර්ෂණය දිනා …

Continue Reading