කන්දකාඩු කොරෝනා පොකුර පාලනය කළා – අනිල් ජාසිංහ
2020.07.17 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (2020.07.17) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ. අද දින, රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ පිරිස් අළලා කරන ලද පරීක්ෂණ 139 කට අනුව අවුරුදු 12 …
Continue Reading
කොරෝනා වෛරසයට ස්වේච්ඡාවෙන් නිරාවරණය වීමට කැමැති පුද්ගලයන් සොයයි
එන්නත් ලබා ගැනීමෙන් පසු ස්වේච්ඡාවෙන් කොරොනාවෛරසයට නිරාවරණය වීමට කැමැති පුද්ගලයන් ඉදිරිපත් වන ලෙස නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයන් ද ඇතුළු පර්යේෂකයින් පිරිසක් ඉල්ලා සිටිති. අදාළ එන්නත වෛරසයට එරෙහිව ආරක්ෂාව දෙන්නේ ද යන්න විමසා බැලීම එහි අරමුණ වී තිබේ. එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතන ප්‍රධානියා වෙත විවෘත ලිපියක් යවමින් ඔවුන් කියා සිටියේ මෙම “අභියෝගාත්මක අත්හදා බැලීම්” මගින් එන්නතක් නිපදවීම වේගවත් කළ හැකි බවය. …
Continue Reading
නුවරඑළියේ ප්‍රභූ දේශපාලනය අවසන් කර ‘නිර්ප්‍රභූ දේශපාලනය යුගයක්’ අරඹනවා – හිරන්‍යා හේරත්
-
RSL
-
July 17, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
නුවරඑළිය කියන්නේ පුංචි එංගලන්තය වුණාට, සංචාරක ආකර්ෂණය දිනාගත් ප‍්‍රදේශයක් වුණාට ඔබලා දන්නවා ඔබලා මුහුණ දෙන සමාජ-ආර්ථික ගැටලූවල නිමක් නැහැ. ඒක අපේ වතුකරයේ මිත‍්‍රයින් වගේම ගම්මානවල ජීවත්වන, නගරයේ ජීවත් වන සියලූ දෙනාම පොදුවේ මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයක්. නුවරඑළියට වැටෙන වැස්ස මහවැලි ගග දිගේ පහළට ගලා ගෙන යනවා වාගේ නුවරඑළියේ සම්පත්වලින් ඵල ප‍්‍රයෝජන ගන්නේ නුවරඑළියේ ජනතාව නෙමෙයි. තේ වගාවේ ආදායමෙන් වතු කම්කරුවන්ට සෙතක් නැතිවා …
Continue Reading
ජනපතිගේ අම්පාර දිස්ත්‍රික් චාරිකාවෙන් පොදුජන ගැටලු රැසකට තිරසර විසදුම්
-
RSL
-
July 17, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) අම්පාර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී. චාරිකාව අරඹමින් පදියතලාවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ප්‍රදේශවාසීන් කළ ඉල්ලීම අනුව පදියතලාව නගර මධ්‍යයේ මාර්ගය මංතීරු 04ක් ලෙස පුළුල් කරන්නැයි ජනාධිපතිවරයා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. කිරමාන, සේරංකඩ සහ මරංගල ගම්මානවල ජල හිඟයට විසඳුම් පිණිස අඹකැන්ඔය ව්‍යාපෘතියෙන් ජලය සැපයීමට …
Continue Reading
මහ මැතිවරණය ගැන මැකොගෙන් ‘ප්‍රබල අනතුරු ඇගයීමක්’
-
RSL
-
July 16, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකළහොත් ඡන්දය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අද(16) යළි අවධාරණය කළේය. ඔහු පෙන්වා දෙන්නේ රටේ ජනතාව නීතියක් නොමැතිව රීති අනුගමනය නොකරන බවය. තැපැල් ඡන්දය පැවැත්වීමේදී ලද අත්දැකීමක් උදාහරණයක් ලෙස ගනිමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙලෙස කියා සිටියේය. ”වයඹ පළාතේ දිස්ත්‍රික්කයක කෘෂිකර්මයට සම්බන්ධ කාර්යාලයක නිලධාරීන් සහකාර තේරීම්භාර නිලධාරියාගේ උපදෙස් පවා නොතකා එකට පොරකමින් ඡන්දය …
Continue Reading
Covid-19 මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවෙන් නව තීරණ රැසක්
-
RSL
-
July 16, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
කොරෝනා (කොවිඩ් 19) වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීමේ අරමුණින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධනත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය. මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 …
Continue Reading
අද වාර්තා වූ සියලුම Covid ආසාදිතයින් කන්දකාඩු නිලධාරීන්ගේ ඥාතීන්
-
RSL
-
July 16, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
2020.07.16 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය “අද දින මේ දක්වා කොවිඩ් 19 ලෙස 8 දෙනෙක් වාර්තා වී තිබෙනවා මෙම කන්දකාඩු පොකුරු සම්බන්ධව. මෙම 8 දෙනාම කන්දකාඩු සේවය කරන නිලධාරීන්ගේ ළඟම ඥාතීන්. පිට අය නොවෙයි සිය පවුල්වලම අය. ඒ අනුව මෙම කන්දකාඩු පොකුර 542ක් වශයෙන් වාර්තා වනවා රෝගීන්. අද …
Continue Reading
SSC සභාපතීත්වය මහේලට
SSC කී‍්‍රඩා සමාජයේ (Singhalese Sports Club) හෙවත් ‘සිංහල ක්‍රිකට් සමාජයේ‘ ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර කිරීමට එම කී‍්‍රඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී පියවර ගෙන තිබෙනවා. ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ කි‍්‍රකට් නායකයෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන මීට පෙර SSC කී‍්‍රඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
Continue Reading
ලොව දරු උපත්වල ‘විශාල පහළ යාමක්’
-
RSL
-
July 16, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ගෝලීය මට්ටමින් දරු උපත් පහළ යාම සම්බන්ධයෙන් ලෝකයේ නිසි සූදානමක් නොවීම නිසා විශාල වශයෙන් සාමාජයීය බලපෑම් ඇති කිරීමට ඉඩ තිබෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. සාඵල්‍යතා වේග (Fertility rates) පහළ යාම නිසා මේ සියවස අගදී සෑම රටකම පාහේ ජනගහනය සංකෝචනය වීමට ඉඩ ඇත. 2100 වන විට ස්පාඤ්ඤය සහ ජපානය ඇතුළු රටවල් 23 ක ජනගහනය අඩකින් අඩු වෙතැයි අපේක්ෂා කෙරේ. රටවල උපත්වලට වඩා අවුරුදු …
Continue Reading
පරිසරයට හානි නොකළ ජනපතිවරණ ව්‍යාපාරය අගයා ජනපතිට සහතිකයක්
-
RSL
-
July 16, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගිත්වය සහිත ප්‍රථම “කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය” සඳහා ප්‍රදානය කෙරෙන “කාබන් ශූන්‍යකරණ” සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනැමේ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාශයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදන කමිටු නියෝජිතයෝ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත සහතිකය පිළිගැන්වූහ. රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය පරිසර හානිය සහ හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය අගයක තබාගත් බව සහතික කර ඇත්තේ හරිතාගාර වායු කළමනාකරණය …
Continue Reading