ඔබගේ Instagram Game ඉහළ නැංවීමට සුපිරිම ඉරියව් 12ක්
-
RSL
-
July 18, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
Instagram හි ඡායාරූප පළ කිරීම බොහෝ දෙනකුගේ දෛනික පුරුද්දක්. ඒත් අපි දකින ආකාරයට ඒ ඡායාරූප ඔවුන් අපේක්ෂා කරන තරම් සුන්දර හෝ කඩවසම් නැහැ. නැතිනම් සරාගී හෝ උණුසුම් නැහැ. ඒ නිසා ඇති වන්නේ සිත්තැවුලක්. ඒත් Instagram සදහා ඡායාරූප ගැනීම ගැන ලොව පුරා විශේෂඥ දැනුම හුවමාරු වෙනවා. සුන්දර ඉරියව් ගැන අධ්‍යයනය සිදුවෙනවා. අපි ඔබ වෙනුවෙන් එවැනි ඉරියව් 12ක් ලෝ ප්‍රකට අන්තර්ජාල අඩවියක් …
Continue Reading
ගැබ් ගැනීම්වලින් 33%ක්ම අනපේක්ෂිත ඒවා වන්නේ ඇයි ?
-
RSL
-
July 18, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
‘අනපේක්ෂිත ගැබ්ගැනීම්‘ කාන්තාවන් විසින් මුහුණ දෙන සුලභ ප්‍රශ්නයක්. සමීක්ෂණවලට අනුව ගැබ් ගැනිම් වලින් 33%ක් පමණ සැලසුම් නොකල ඒවායි. මෙයින් 23 %ක් පමණ ආර්තව චක්‍රයේ සරු කාලයේ දී සංසර්ගයේ යෙදිම නිසා ඇතිවන අතර 10% කිසිසේත්ම සැලසුමකින් තොරවීම නිසා සිදුවේ. කාන්තාවන් මේ තත්ත්වයට මුහුණ දෙන්නේ ‘ගැබ් ගැනීම්‘ ගැන ප්‍රමාණවත්, නිවැරදි දැනුමක් නොමැති නිසා බව ප්‍රකට කරුණක්. අප මේ ලිපිය මගින් අනපේ්ක්ෂිත ගැබ් …
Continue Reading
පාසල් ආරම්භ කිරීම කල් යයි
පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. යළිත් පාසල් ආරම්භය 11 , 12 ,13 වසර සඳහා පමණක් ජුලි මස 27 වනදා සිදුකරන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි. කෙසේවෙතත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයන්හි කිසිදු පාසලක් අගෝස්තු මස 10 වන දිනට පෙර විවෘත නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි. පාසල් යළි …
Continue Reading
නාලක ගොඩහේවාට රෙදි නැතිව කඩේ යන ‘සමස්ත ලංකා විද්වත් පෙරමුණේ’ සෙළුව මෙන්න !
හොර මහාචාර්යවරු දෙන්නෙක් සහ හොර මාධ්‍යවේදියෙක් මුල්පුටුවල තාත්තා – පුතා – ලේලි – මාමා සංවිධානයක් යහපාලනේ අවපාලනයක් කළ රාජ්‍ය ඇමති වසන්ත අළුවිහාරේගේ (?) ලේලියක් විධායක කමිටුවේ දේශපාලනයට ‘විද්වතුන් ඕනෑ’ කියන කතාවට සමාජය තුළ මෙන්ම දේශපාලනය තුළත් මිලක් තිබෙනවා. ඒ නිසා ජනතාව සමග සැප – දුක බෙදා ගනිමින්, දහසකුත් එකක් කැප කිරීම් කරමින් සිටි පූර්ණ කාලීන දේශපාලනඥයින් වෙනුවට ඊනියා ‘සහතික ලත් …
Continue Reading
මැතිවරණ ප්‍රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් වූ නිර්දේශ ගැසට් කරයි
සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් වූ නිර්දේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට අද (17) පියවර ගත්තා. එම ගැසට් නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.
Continue Reading
Covid-19 Global Review: ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දශලක්‍ෂය ඉක්මවයි
එක් දිනයක් ඇතුළත Covid -19 ආසාදිතයන් 35,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින් ඉන්දියාව එරට සමස්ත ආසාදිත ජන සංඛ්‍යාව දශ ලක්ෂය ඉක්මවා ගොස් ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය ළඟට කොරෝනා ආසාදිත දර්ශකයේ තුන්වෙනි තැන සිටින්නේ ඉන්දියාවය. එම රටවල් තුනම මේවනවිට කොරෝනා ආසාදිත ජන සංඛ්‍යාව අතින් දශ ලක්ෂය ඉක්මවා ඇත. ඉන්දියාව ලෝක මට්ටමින් එම තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ආසාදිතයන් සුවපත්වීම අතින් ඉහළ …
Continue Reading
P.H.I නිලධාරීන් කොරෝනා පාලන සියලුම රාජකාරි වලින් ඉවත් වෙයි
කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් අද (17) දහවල් 12.30 සිට ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර බව එම සංගමයේ සභාපති, එම්.ජී.යු. රෝහණ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා. නීතිමය රැකවරණය රහිතව රාජකාරී කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමින් එම සංගමය මෙම තීරණය ගත් බවත් තම සංගමයේ විධායක සභාව විසින් මෙම වෘත්තීය සමිති …
Continue Reading
මැතිවරණයට අදාළව මාර්ගෝපදේශ කිහිපයකට නීතිපති අනුමැතිය
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මහ මැතිවරණයට අදාළව ඉදිරිපත් කරන ලද මාර්ගෝපදේශවලින් මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්‍රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළාය. කොවිඩ් 19 තත්ත්වය යමතේ මහ මැතිවරණය පැවැත්වීමට අදාළව සෞඛ්‍යමය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කර එය රෙගුලාසි බවට පත් කිරීම සදහා රජයේ ගැසට් පත්‍රයේ …
Continue Reading
ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නවා – අගමැති මහින්ද රාජපක්ෂ
-
RSL
-
July 17, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
රටේ ඇතිවී තිබෙන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් සිට ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මේ දිනවල නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබුණ ද පළමු අවස්ථාවේ දී මෙන්ම එම වසංගතය පාලනය කර ජනතාවගේ උපරිම ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවත් අගමැතිවරයා පැවසීය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ …
Continue Reading
රාජාංගනයේ අවුරුදු 12 දරුවකුට කොරෝනා ආසානය වෙලා
අද දින (17) රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ පිරිස් අළලා කරන ලද පරීක්ෂණ 139 කට අනුව අවුරුදු 12 එක් දරුවකු කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයා සහභාගී වු දානමය පිංකමකට පැමිණි දරුවෙකුට මෙසේ වෛරසය ආසාදනය …
Continue Reading