ප්‍රියංකා චොප්රාගේ The International red carpet විලාසිතා
-
RSL
-
July 19, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
බොලිවුඩ් සිනමාවේ සහ විලාසිතාවේ අපූර්වත්වය, සුන්දරත්වය ජාත්‍යන්තරයට ගෙන ගිය බොලිවුඩ් තරු අතර ප්‍රියංකා චොප්රාට ප්‍රමුඛ තැනක් හිමිවෙනවා. තවමත් 38 වැනි වියේ පසුවන ප්‍රියංකා පසුගිය කාලය තුළ ජාත්‍යන්තර තලයේ උත්සව රැසකට සහභාගී වුණා. ඒ සෑම අවස්ථාවකදීම ඇයගේ විලාසිතා ජාත්‍යන්තර මාධ්‍යවල ක්ෂණික අවධානයට ලක් වුණා. මෙසේ පැපරාසීන්ගේ සහ නිල ඡායාරූප ශිල්පීන්ගේ සුවිශේෂ අවධානය දිනාගත් ප්‍රියංකාගේ The International red carpetඡායාරූප 30ක් අප ඔබ …
Continue Reading
ගමේ බණ්ඩයියට ක්ෂණිකව ක්‍රියාත්මක වන පු.වි. නීතිය කුරු. නගරාධිපතිට නැද්ද ?
මේ විනාශය සිදුකළ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා වූ පියවර පිළිබදව මේ රටේ ජනතාව විමසිල්ලෙන් පසුවෙනවා. පුරාවිද්‍යා ස්මාරකවලට හානි කිරීම සම්බන්ධයෙන් ගමේ බණ්ඩයියා වැනි පුංචි මිනිසුන්ට එරෙහිව ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිසුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි, බොදුබල සේනා සංවිධානයේ කැදවුම්කරු, ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කරති. කුරුණෑගල රාජධානි සමයේ …
Continue Reading
ජනපතිතුමනි, කුරුණෑගල රාජ සභා මණ්ඩපය වැනසූවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න
-
RSL
-
July 19, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඵෙතිහාසික වටිනාකමක් ඇති කුරුණෑගල රාජ සභා මණ්ඩපයට ආරක්ෂාව තහවුරු කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර තිබියදීත්, එය කඩා බිඳ දැමීම ගැටළුවකි. එබැවින් මේ සම්බන්ධව පරික්ෂණයක් සිදු කර රටට/ සහ රටේ අනාගත පරපුරට ඵෙතිහාසික අහිමිවන ඵෙතිහාසික ස්ථාන විනාශ කරන කරන දේශපාලන හස්තයන් හා රාජ්‍ය නිලධාරීන් පිළිබද විධිමත් පරීක්ෂණයක් ඔබතුමගේ මැදිහත් වීමෙන් සිදු කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු‘යැයි …
Continue Reading
පවුල් ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ‘ඉස්ලාම් දහමෙන්’ ලබාගත හැකි ආදර්ශය කුමක්ද ?
-
RSL
-
July 19, 2020
-
මතවාද
-
featured
-
0 Comments
ලිංගික ආශාවන් විවාහ ජීවිතය තුළින් සන්තර්පණය කර ගත යුත්තක් වන අතර එවැනි බැඳීමකට යොමු විය නොහැකි තරුණයින්ට උපවාසය නිර්දේශ කොට ඇත්තේ තම මනසේ ඇතිවන එම ආශාවන් පාලනය කර ගැනීමේ මාර්ගයක් ලෙසිනි. ඒ සඳහා තාරුණ්‍යට විශාල චෛතාෂික ප්‍රයත්නයක යෙදෙන්නට සිදුවනු නොඅනුමානය. සත්ව ලෝකයේ විවාහයෙන් ආරම්භවන පවුල් සංස්ථාවක් ඇත්තේ මිනිස් පරපුර අතරේ පමණි. විවාහය හා පවුල් ජීවිතය පිලිබඳ ව විමසීමක යෙදීමෙන් එහි …
Continue Reading
අහසින් පාත්වුණු ඇතැමුන් ‘ගෝඨාභය රාජපක්ෂගේ අයිතිකරුවන්’ ලෙස පෙනී ඉන්නවා – ඇමති ප්‍රසන්න
කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිළධාරීන්ට පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ජනාධිපති සම්මාන පවා ලබා දුන් බවත් පාතාලය හා කුඩු ජාවාරම මර්දනයට සහාය දෙන තමන්ට පාතාලයට හා කුඩු ජාවරමට සම්බන්ධ වූවන් මඩ ගැසීමට පටන් ගෙන ඇති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අහසින් පාත් වුණු ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අයිතිකරුවන් ලෙස පෙනී සිටන බව …
Continue Reading
ඇමති ප්‍රසන්නගෙන් ‘පොලිස්පතිට ලිපියක්’
පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඇමතිවරයා අවධාරණය කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් ද සමග එක් ව ගෙන ගිය මෙම මහා පරිමාණ කුඩු ජාවාරම හෙළි කර ගත හැකි වුයේ තමන් විසින් පොලිස්පතිවරයාට හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව බවයි. මිනුවන්ගොඩ කුඩු ජාවාරමට තමන්ව ඈදා ගනිමින් සාවද්‍ය ප්‍රකාශ කරන පුද්ගලයන්ට සහ සමාජ මාධ්‍ය වලට එරෙහිව පියවර ගන්න යහපාලන ආණ්ඩුව සමයේ සිට ක්‍රියාත්මක …
Continue Reading
Covid-19 දෙවැනි රැල්ලක් අතළග – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ්-19 දෙවන රැල්ලක් ක‍්‍රියාත්මක නැතත් දෙවන රැල්ලක් ඉතා ආසන්න සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා අද (18) පැවැති මාධ්‍ය හමුකදී හෙළි කළේය. විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මෙහිදී කියා සිටියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කණස්සල්ලෙන් පසුවන බවත් අද ඇති වී තිබෙන තත්ත්වය කුමන අතට හැරෙයි දැයි සැකයක් ඇති බවයි. …
Continue Reading
Covid-19 Global Hot: ගෝලීය මරණ සංඛ්‍යාව ලක්ෂ 06 අභිසය
කොවිඩ් -19 ආසාදිතයින්ගේ ඉහළම අගය ඊයේ (17) වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා. ඒ අනුව ඊයේ දිනයේ ගෝලීය වශයෙන් ආසාදිතයින් 237,743 දෙනකු වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙන්. කෙසේ වෙතත් අද (18) දිනයේ ගෝලීය වශයෙන් වාර්තා වී ඇත්තේ කොවිඩ්-19 ආසාදිතයින් 208,146ක් පමණයි. අද …
Continue Reading
දේශපාලන බිස්නස්වලට ඇතුගල මගුල් මඩුව බිලිවෙද්දී ‘චීවරධාරීන් සහ ෆෙස්බුක් වීරයින්’ නිහඩ ඇයි ?
-
RSL
-
July 18, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
කුරුණෑගල රාජසභා මණ්ඩපය හෙවත් මගුල් මඩුව ඩෝසර් කර විනාශ කර තිබේ. මේ ලෙස විනාශ වන්නේ පොලොන්නරුව සහ දඹදෙනිය අතර කාලය තුළ (වසර 300 ක පාරාසයක්) ඉදිකිරීම් අතරින් අංග සම්පූර්ණව ආරක්ෂාවී තිබු ලංකාවේ එක ම ගොඩනැගිල්ලයි. අපේ රටට අවේනික දුර්වල කම අනුව යමින් මේ ගොඩනැගිල්ල ද පසුගිය කාලයේ ජනතාවගේ අවධානයෙන් මිදි ගොස් තිබුණි. මෙම ගොඩනැගිල්ල පිළිබඳව වගකීමක් සහිතව විධිමත් අවධානයක් යොමු …
Continue Reading
ජනපතිගේ කෑගල්ල දිස්ත්‍රික් සංචාරයෙන් ජනතා ගැටලුවලට විසදුම්
කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවන නිරන්තර නාය යාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු විසඳීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිස්ත්‍රික්කයේ ජනතාවට කියා සිටී. අද (18) පස්වරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට එක් වූ ජනාධිපතිතුමා ජනතාව ඉදිරිපත් කළ ගැටලු විමර්ශනය කොට මේ බව පැවසීය. බුලත්කොහුපිටිය, ලෑවන පොළ භූමියේ දී පොදුජන පෙරමුණේ අපේක්ෂිකා රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ …
Continue Reading