මහින්ද දේශප්‍රියට ‘ඇහෙන්නේ පේන්නේ නැති’ ලෙඩක් හැදිලා – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්
ලංකා මැතිවරණ ඉතිහාසයේ නින්දිතම ප්‍රචාරක ව්‍යාපාරයට ‘ජාතික රූපවාහිනිය‘ හා ‘ස්වාධීන රූපවාහිනිය‘ ප්‍රවිෂ්ඨවී තිබේ. පොදුජන පෙරමුණේ හොරණෑව බවට පත්වීම පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ නිල නාලිකා ලෙස කටයුතු කරන්නේ ජාතික, ස්වාධීන රූපවාහිනී නාලිකා දෙක යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. සෑම මැතිවරණයක දීම මාධ්‍ය හැසිරීම පිළිබඳ නිරීක්ෂණ වාර්තා සකස් කෙරෙනවා. මම 1999 ජනාධිපතිවරණයේ සිට අද දක්වා සෑම මැතිවරණයක දී …
Continue Reading
රු. 150 දක්වා පහත වැටී ඇති ගම්මිරිස් මිල වහාම ඉහළ නංවන්න – ජනපති
-
RSL
-
July 20, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2015ට පෙර ගම්මිරිස් කිලෝවකට රුපියල් 1,300- 1,500ත් අතර මිලක් ලැබිණ. දැන් එය රුපියල් 450ත් – 500ත් දක්වා පහත වැටී තිබේ. අමු ගම්මිරිස් කිලෝවකට ලැබෙනුයේ රුපියල් 150ත්- 175ත් අතර මිලකි. මෙලෙස පහත වැටී ඇති ගම්මිරිස් මිල ඉහළ නංවා වගාකරුවන් ආරක්ෂා කර දෙන්නැයි පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයක චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ගොවීහූ ඉල්ලා සිටියහ. ප්‍රශ්නයට දීර්ඝකාලීන විසඳුමක් සෙවීමට ගතයුතු ක්‍රියාමාර්ග …
Continue Reading
උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභායේ නව දිනයන් ප්‍රකාශ කෙරේ
මෙම වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වන දිනත් පැවැත්වීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ වන අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වේ.
Continue Reading
ප්‍රසන්නට එරෙහිව නඩු නිමිත්තක් නෑ – පොදුජන නීතිඥ සංගමය කියයි
-
RSL
-
July 20, 2020
-
දේශපාලන
-
Featured
-
0 Comments
ඇමති ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥවරුන් අධිකරණයේදී මුණ ගැසීමට සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන නීතිඥ සංවිධානය අවධාරණය කරයි. ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව නඩු දමන බවට ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය කළ ප්‍රකාශය කිසිදු නීතිමය පදනමක් නොමැති ප්‍රකාශයක් බවත් එය තනිකරම දේශපාලන තර්ජනයක් බවත් එම සංගමය පෙන්වා දෙයි. මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ …
Continue Reading
කඩා දැමුවේ රාජසභා මණ්ඩපයද ?පැරණි මහේස්ත්‍රාත් උසාවි ගොඩනැගිල්ලද ? – ඇත්ත කතාව මෙන්න !
මේ කඩා දමා ඇත්තේ එම ගොඩනැගිල්ලේ කොටසකි. එය වනාහි කුරුණෑගල පැරණි මහේස්ත්‍රාත් උසාවි ගොඩනැගිල්ල යි. කිසිසේත්ම 13 වැනි සියවසට අයත් ගොඩනැගිල්ලක් මෙහි නැත. 13 වැනි සියවසේ දැවමුවා රූකම් සහිත කණු නිරුපද්‍රිතව ඉතුරු වන්නේ ද නැත! නිමේෂ තිවංකර සෙනෙවිපාලකර්තෘ/සංස්කාරකකුරුණෑගල විස්තරයශාස්ත්‍රීය පුස්කොළ අත්ලිපි සංස්කරණය සහ සාරපූර්ණ සංඥාපනය මිත්‍රවරුනි, මා ඔබේ විනෝදයට හා විවේචනයට බාධා නොකරමි. මේ කෙටි සටහන ලියා දක්වන්නේ, හුදී ජන …
Continue Reading
සම ලිංගිකත්වය ගැන ඔබට ඇති ප්‍රධාන ගැටලු 08ක් සහ ඒවාට පිළිතුරු
-
RSL
-
July 19, 2020
-
විශේෂාංග
-
Featured
-
0 Comments
‘සම ලිංගිකත්වය‘ ගැන කතා කරන්න අපේ සමාජය කොහොමත්ම සූදානම් නැති වුණත් සම ලිංගික පිරිමි සහ කාන්තාවන් සැලකිය යුතු පිරිසක් අපේ සමාජයේත් සිටිනවා. මේ නිසා සම ලිංගිකත්වය කිසිසේත් පහහසුවෙන් නොසලකා හැරිය නොහැකි කාරණාවක් බව අපි පිළිගත යුතුයි. ඒත් ප්‍රශ්නය වන්නේ අපි නිසි පරිසි කරුණු කාරණා නොදැන සම ලිංගිකයින් නොසලා හැරීමට, කොන් කිරීමට සමාජය දක්වන නැඹුරුවයි. එයින් ගැටලු රැසක් ඇති වෙනවා. මේ …
Continue Reading
කොරෝනා මාරයාට එරෙහි සටනේදී ඉන්දීය වීදි සිතුවම්කරුවෝ පෙරමුණ ගනී !
-
RSL
-
July 19, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
Covid-19 වසංගතයට ගොදුරු වූ ප්‍රධාන රටක් බවට අප අසල්වැසි ඉන්දියාව පත්ව තිබෙනවා. මේ වන විට ඉන්දියාවෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 26000කට අධිකයි. ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය තව දුරටත් අඛණ්ඩව පැතිරෙන අතර එය කොපමණ කාලයක් පවතී ද යන්න ගැන වෛද්‍ය විශේෂඥයින් බියට පත්ව සිටිනවා. මේ තත්ත්වය තුළ කොවිඩ් වසංගතය ගැන ඉන්දීය ජනතාව දැනුවත් කිරීමට චිත්‍ර ශිල්පීන් …
Continue Reading
‘පිරිමි මුහුණු ආවරණ පැළඳීමට’ අකමැති ඇයි ?
-
RSL
-
July 19, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
මෙය ඇත්තෙන්ම උත්ප‍්‍රාසාත්මකයි. මන්ද යත්, නිල සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ ඇත්ත වශයෙන්ම කොරොන වෛරසය කාන්තාවන්ට වඩා පිරිමින්ට වඩා බරපතල ලෙස බලපාන බවයි කොවිඩ්-19 වසංගතයෙන් වැඩිම ප්‍රතිශයක් පිරිමින් මරණයට පත් වන වාතාවරණයක් තුළ පවා කාන්තාවන්ට වඩා පිරිමින් පුද්ගලික ආරක්ෂක උපකරණ සහ මුහුණු ආවරණ පැළදීමට අකමැත්තක් දක්වන බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද (19) බී.බී.සී ලෝක සේවය විශේෂ ලිපියක් පළ කළා. …
Continue Reading
ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
-
RSL
-
July 19, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
කොවිඩ් – 19 වෛරස් තත්ත්වය හේතුවෙන් කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමීමට පාකිස්තානු ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කර කිරීම මත එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව 15 වැනි වතාවට පවත්වනු ලබන ආසියානු කුසලාන තරගාවලිය 2021 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇත. 2022 වසරේදී ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදීමට නියමිතව තිබුණු ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයට …
Continue Reading
ලංකාවේ අධ්‍යාපන සහ මාධ්‍ය ආයතනවලට ‘තුර්කි FETO ත්‍රස්තවාදීන්’ මුදල් දීලා
-
RSL
-
July 19, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
රටක අධ්‍යාපනයේ ප්‍රධාන වගකීම ඇත්තේ එරට අධ්‍යාපන අමාත්‍යාංශයටයි. ලෝ පුරා පිළිගත් ඒ සම්ප්‍රදාය ක්‍රියාත්මක නොවන එකම රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන රජයේ පාසැල් පද්ධතිය තුළ ලක්ෂ 42ක් පමණ සියලු ජාතීන්ට අයත් ශිෂ්‍ය පරපුරක් අධ්‍යාපනය ලබන අතර ඒ තුළ ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ රජය විසින් සකසා ඉදිරිපත් කර ඇති විෂය නිර්දේශයයි. එසේම රජයේ ලියා පදිංචි වී …
Continue Reading