2021 මුල් භාගයට පෙර කිසිදු එන්නතක් අපේක්ෂා කළ නොහැකියි – WHO
-
RSL
-
July 22, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් පර්යේෂකයන් හොඳ ප්‍රගතියක් ලබා ඇති නමුත් 2021 මුල් භාගය වන තෙක් ඔවුන්ගේ පළමු භාවිතය අපේක්ෂා කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ මයික් රයන් වාර්තාකරුවන්ට පැවසුවේ එන්නත සංවර්ධනය කිරීම මන්දගාමී වුව ද “ආරක්ෂාව සඳහා වඩාත් වැඩි අවධානයක් යොමු කිරීම” අත්‍යවශ්‍ය බවයි. “අපට අපගේ ඇස් දෙස බැලීමට …
Continue Reading
ට්‍රම්ප් චීනය සමග යළි පැටලෙයි – මෙවර චෝදනාව ඔත්තු බැලීම
-
RSL
-
July 22, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ලබන සිකුරාදා වන විට ටෙක්සාස් හි හූස්ටන් හි පිහිටි සිය කොන්සල් කාර්යාලය වසා දමන ලෙස එක්සත් ජනපදය චීනයට නියෝග කර තිබේ. බීජිං පාලනය විසින් එක්සත් ජනපදයේ මෙම නියෝගය “දේශපාලන ප්‍රකෝප කිරීමක්” ලෙස විස්තර කර ඇත. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැවසුවේ චීනය බුද්ධිමය දේපළ සොරකම් කරන නිසා මෙම තීරණය ගත් බවයි. එහෙත් චීනයේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසුවේ …
Continue Reading
කොන්ත්‍රාත්කරුවන්ගෙන් පහර කෑ පාලිත තෙවරප්පෙරුම රෝහලේ
-
RSL
-
July 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොන්ත්‍රාත් සමාගමක නිලධාරීන්ගේ පහර කෑමකට ලක් වූ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර ඇත. හිටපු මන්ත්‍රීවරයා කලුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ඔහුගේ පවුලේ සමීපතමයෙකු ප්‍රකාශ කළේ. පාදයකින් සහ අතකින් ලේ ගැලීම් සහිතව රෝහල්ගත කරන ලද ඔහුට සුළු ශල්‍යකර්මයක් කර ඇති බව ද ඔහු වැඩි දුරටත් සදහන් කළා. ‘පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමාට පහරදී තිබෙන්නේ මතුගම ප්‍රදේශයේ …
Continue Reading
පාර්ලිමේන්තුවට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක්
-
RSL
-
July 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කොවිඩ්-19 තර්ජනයට මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව රැස්වීම සදහා අත්‍යවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට අවශ්‍ය කරුණු නිරීක්ෂණයට සෞඛ්‍යසේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් අද (22) ශ්‍රි ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ චාරිකාවක නිරත විය. මහ මැතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ කොවිඩ් -19 වෛරසයෙන් …
Continue Reading
Covid-19: වැලිසර පොකුර අවසන් – කන්දකාඩු පොකුර පැතිරීම පාලනය වෙලා
-
RSL
-
July 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නාවික හමුදාකඳවුර ආශ්‍රිත රෝගීන් සුව වී කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන්. කන්දකාඩුපුනරුත්ථාපන කඳවුර ආශ්‍රිත පොකුරේ සමාජය තුල පැතිරීම පාලනයට නතු කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ් යහා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින(22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම අදහස් දක්වන ලදි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “රජයක් ලෙසසැම අවස්ථාවකම අපේ ඉළක්කය තිබුනේ …
Continue Reading
රවී ‘සජිත්ගේ’ රෙදි ගළවයි !
සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දරන සමයේ හම්බන්තොටින් 4500ක් කොළඹට රැගෙනවිත් ඔවුන්ගේ රැකියා ස්ථිර නොකර පින්පඩි දුන් බවත් අද එම තරුණයින් අනාථ වී සිටින බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. මෙහිදී රවී කරුණානායක මහතා කියා සිටියේ යම් අයෙක් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කිරිම අලියාගේ ඇගට මැස්සෙක් වැහුවා මෙන් දැනෙන්නේ නැති බවයි. රවි කරුණානායක මහතා එ බැව් …
Continue Reading
බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය වැනසීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අගමැතිට – යෝජනා මෙන්න
කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාරදුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකක විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙම වාර්තාව මගින් යෝජනා 05ක් ඉදිරිපත් කර ඇති බවත් එමගින් මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම සහ විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන …
Continue Reading
මත්උවදුර තුරන් කරන බවට ජනපතිගෙන් සහතිකයක්
-
RSL
-
July 22, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මත් උවදුර තුරන් කළ රටක් අනාගත දරු පරපුරට දායාද කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි. විවිධ මාර්ග ඔස්සේ රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම සහ බෙදාහැරීම නතර කිරීමට පියවර රැසක් ගෙන තිබේ. ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා සේම මත් උවදුරෙන් ද රට බේරාදෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද …
Continue Reading
සමගි ජන බලවේගය ‘පවුලක බූදලයක්’ වූ පක්ෂයක් නොවෙයි – නීතිඥ හිරණ්‍යා හේරත්
-
RSL
-
July 22, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සමගි ජන බලවේගය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක ප‍්‍රතිඵලයක් බවත් පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර දැවැන්ත දේශපාලන පරතරයක් ඇති බවත් සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරණ්‍යා හේරත් මහත්මිය පැවසුවාය. නුවරඑළිය සමගි ජන බලවේගයේ, නුවරඑළිය දිස්ත්‍රික් තරුණ නියෝජිත සමුළුව අමතා මේ බව සඳහන් කළ හිරණ්‍යා හේරත් මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලූ විසඳා ගතහැකි වන්නේ නුවරඑළිය …
Continue Reading
ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු
-
RSL
-
July 21, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අමාත්‍ය විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (21) වරෙන්තු නිකුත් කර ඇත. ඒ ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවට භාර දී අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාලව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙනි. අද මෙම නඩුව විභාගයට නියමිතව තිබු අතර ඇය …
Continue Reading