පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණේ ජනතාව සූදානම්

ආර්ථික හා සෞඛ්‍ය අර්බුද ඇතුළු දැවැන්ත අභියෝග රැසක් හමුවේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණ සූදානම් බවට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සහතික වෙති.   ගතවූ පස් වසරක පරිහානිය තමන් මනාව තේරුම්ගෙන ඇතැයි පවසන ඕවුහු අනාගත පරපුර වෙනුවෙන් යුතුකම් කොටස ඉටුකිරීමට සියලු පුරවැසියන්ට මෙවර මැතිවරණය තීරණාත්මක බව පෙන්වා දෙති. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය …

Continue Reading

අලුත්ම බොලිවුඩ් චිත්‍රපට 15ක පෙම්වතා සහ පෙම්වතිය මෙන්න !

කොරෝනා වසංගතය ලෝකයේ සෑම ව්‍යාපාරික අංශයකටම විශාල බලපෑමක් ඇති කර තිබේ. ඒ අතර දැවැන්තම බලපෑමක් ඇතිකළ ක්ෂේත්‍රයක් ලෙස විනෝදාස්වාද කර්මාන්තය සැලකිය හැකිය. විශේෂයෙන් චිත්‍රපට කර්මාන්තය මේ නිසා දැඩි බිදවැටීමකට ලක්ව තිබේ. වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සමාජයෙන් ඈත්වීමේ අවශ්‍යතාවය හේතුවෙන් සිනමාහල් වසා දමා නිෂ්පාදන කටයුතු දින නියමයක් නොමැතිව නතර විය. කෙසේ වෙතත්, අපගේ ජීවිතය යළිත් වරක් යථා තත්ත්වයට පත් කිරීමට අප සුදානම් …

Continue Reading

සෑම ඉලක්කයකින්ම ‘සාර්ථක වීමට අවශ්‍ය මානසිකත්වය’ වර්ධනය කර ගන්නේ කෙසේද ?

ඔබගේ ‘පාරදෘශ්‍යතාව’ ඉහළ නැංවීම ඔබේ ඉලක්ක වඩාත් පහසුවෙන් ළඟා කර ගැනීමට උපකාරී වේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ උපායමාර්ගික මානසිකත්වයක් වර්ධනය කිරීමයි – එය ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්. සාර්ථකත්වයේ රහස් ගැන ඔබ කියවන සෑම අවස්ථාවකම, තෝමස් එඩිසන්ගේ සුප්‍රසිද්ධ උපුටා දැක්වීම ඔබට ලැබෙනු ඇති බවට සැකයක් නැත. විදුලි බුබුල නිර්මාණය කරන අතරේ, ඔහු වහාම දහනය නොවී දිලිසෙන සුදුසු සූතිකායක් සොයා ගැනීමට පෙර …

Continue Reading

කාන්තාවන් පැහැරගෙන ගොස් ‘ආදරය ඉල්ලන’ සමාජයක්

‘සුම්බා’ දූපතේ පවතින ”මනමාලියන් පැහැරගැනීමේ” චාරිත්‍රය `නතරකරන බවට ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රතිඥාවක් දී ඇත. දැඩි විවාදයකට බඳුන්ව ඇති ”මනමාලියන් පැහැර ගැනීමේ චාරිත්‍රය ක්‍රියාත්මක වන ‘සුම්බා’ යනු බාලි දූපතෙහි නැගෙනහිර දෙසින් පිහිටි තවත් දූපතකි. මනමාලියන් කර ගැනීමට කාන්තාවන් පැහැර ගනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝපට නැරඹීමට ලැබීමත් සමඟ එම චාරිත්‍රය ඉන්දුනීසියාව තුළ ජාතික මට්ටමේ උණුසුම් විවාදයක් බවට පත්ව ඇත. එම හිරිහැරයට ගොදුරු වූ …

Continue Reading

ද ෆිනෑන්ස්, ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම මහජන බැංකු ශාඛාවලින්

 ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල  තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙසඅග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව මුදල් අමාත්‍යාංශය විසින් අද (23) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වේ. දැනට මහජන බැංකු ශාඛා 46ක් මගින් පමණක් සිදු කෙරෙන ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ …

Continue Reading

ස්ථිර ප්‍රතිපත්තියක් නැති සජිත් දෙපිටිකාට්ටුවෙක් – අගමැති මහින්ද

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරේදී සිදු කරන ප්‍රකාශයන්ට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් දකුණේදී ප්‍රකාශ කරන බවත් තමන් උතුරට එකක් දකුණට එකක් කියන නායකයෙක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊ‍යේ (22) පස්වරුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් ප්‍රකාශ කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීවේය. …

Continue Reading

නවාංග රැසක් සමඟ ‘ජාතික උප්පැන්න සහතිකය’ ළඟදීම

මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර ඇති අතර එය භාෂා ද්වයෙන්ම සකස් කරන ලද්දකි.  ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිත නව උප්පැන්න සහතිකය තුළ නවාංග කිහිපයක් සහ සුවිශේෂ ආරක්ෂක ක්‍රමවේද කිහිපයක් අන්තර්ගත වන බවත් නෛතික ක්‍රමෝපායන් සම්පූර්ණ වීමෙන් පසු එය ජනගත කිරීමට නියමිත බවත් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි. නව උප්පැන්න සහතිකය නම් …

Continue Reading

කාන්තාවන් සඳහා මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ මාර්ගෝපදේශයක්

රැකියාව හා පෞද්ගලික ජීවිතය සමතුලිත කිරීමේ අභියෝගය කාන්තාවන් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනද, ගෘහස්ථ උපකාරයක් නොමැතිව, ගෙදර දොරේ වැඩ කටයුතු, ගෙදර හැදෑරීම යනාදිය පරිමාණයෙන් ඉඟි කරයි.  දෙපාර්ශ්වයම සමතුලිත කිරීමේ අවශ්‍යතාවය කාන්තාවන් දිගු කලක් තිස්සේ අරගල කළ දෙයකි. මේ සියල්ල මානසික ආතතිය, කලකිරීම, කාංසාව සහ මානසික අවපීඩනයට එක් කරයි.  අනෙක් අතට, රැකියාවක් නොකරන සහ නිවසේ කාලය ගත කරන කාන්තාවන්ට මෙම තත්වය ආශීර්වාදයක් …

Continue Reading

බැසිල්ගෙන් මෛත‍්‍රීට හීන් ටොක්කක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳි ගොස් අලූත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කළහොත් ඔවුන්ව පාරේ ඇවිද්දවන බවට තර්ජනය කළ කෙනත් මෙම මහ මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරඟ කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කියයි.අද ගාල්ලේ පැවති ජනහමුවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා, ‘අපි ජනාධිපතිවරණය ජය ගත්තේ බොහොම අමාරුවෙන්. …

Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට සූදානම් – දකුණේ ජනතාව ජනපතිට සහතික වෙති

ආර්ථික හා සෞඛ්‍ය අර්බුද ඇතුළු දැවැන්ත අභියෝග රැසක් හමුවේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණ සූදානම් බවට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සහතික වෙති.   ගතවූ පස් වසරක පරිහානිය තමන් මනාව තේරුම්ගෙන ඇතැයි පවසන ඕවුහු අනාගත පරපුර වෙනුවෙන් යුතුකම් කොටස ඉටුකිරීමට සියලු පුරවැසියන්ට මෙවර මැතිවරණය තීරණාත්මක බව පෙන්වා දෙති. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය …

Continue Reading