ඡායාරූපයක් වචන 1000ක් කියනවා කියලා කතාවක්
-
RSL
-
July 25, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
ඡායාරූපයක් වචන 1000ක් කියනවා කියලා කතාවක් තිබෙනවා. ඒත් ඇත්තටම ඇතැම් ඡායාරූප දිහා බලන කොට හිතෙන්නේ ඒවා වචන බිලියන ගණනක් කියනවා වාගේ. ඒ කියන්නේ ඡායාරූප ඒ තරම්ම ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක්. මේ තත්ත්වය නිසාම ‘ප්‍රවෘත්ති ඡායාරූපකරණය‘ කියන්නේ ජාත්‍යන්තර මාධ්‍යවල සුවිශේෂ අංගයක්. එම ආයතනවල ඡායාරූප ශිල්පීන් හොද ප්‍රවෘත්ති ඡායාරූපයක් ගැනීමට නොගන්න වෙහෙසක් නැහැ. නොතකන අවදානමක් නැහැ. ඒ නිසාම ජාත්‍යන්තර මාධ්‍යවල නිරන්තරයෙන් අගනා ප්‍රවෘත්ති …
Continue Reading
පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගන්නවා – ජනාධිපති
-
RSL
-
July 25, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. ගත වූ දින කිහිපය තුළ ජනාධිපතිතුමා චාරිකා කළ සෑම දිස්ත්‍රික්කයකදීම පෙර පාසල් ගුරුවරුන් මුහුණපා සිටින ගැටළු එතුමාගේ අවධානයට යොමු කෙරිණ. ඊට අවධානය යොමු කළ ජනාධිපතිතුමා පෙර පාසල් ගුරුවරියනට මාසික දීමනාවක් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කළේය. දරුවන්ගේ ජීවිතවල තීරණාත්මක අවධියක් වන පූර්ව …
Continue Reading
ක්‍රිකට් විනිසුරුවන් 133 කට උසස්වීම් ප්‍රධානය කෙරෙයි
-
RSL
-
July 25, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් පවත්වන ලද උසස්වීම් විභාගය සමත් ක්‍රිකට් විනිසුරුවන් 133 දෙනෙකුට උසස්වීම් ලිපි ප්‍රදානය කාණ්ඩ 2 ක් යටතේ ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා ඇති බස්නාහිර පළාත් ක්‍රිකට් සංගම් ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ. පළමු ශ්‍රේණියේ සිට තෙවැනි ශ්‍රේණිය දක්වා වූ උසස්වීම් ලිපි 2020 ජුනි මස 19 වැනිදා ශ්‍රී …
Continue Reading
කොවිඩ් – 19 නිසා විස්සයි-20 ලෝක කුසලානෙත් කල් යයි
-
RSL
-
July 25, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
කොවිඩ් – 19 වසංගත තත්ත්වය තවමත් යහපත් අතට පත්නොවීම හේතුවෙන් ලබන ඔක්තෝම්බර් මසදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වසරකින් කල් දැමීමට පියවර ගෙන තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් බලධාරීහු තීරණය කර තිබේ. මෙම තරගාවලිය මෙම වසරේදී පැවැත්වීම පිළිබඳව අවසන් විධායක කමිටු රැස්වීම ඉකුත්දා 20 වැනිදා අන්තර්ජාල වීඩියෝ සංවාද භාවිතයෙන් පැවැත්වුණු අතර එහිදී උක්ත තීරණයට එළැඹ තිබේ. මීට අමතරව කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රිකට් …
Continue Reading
ශ්‍රීපාලි වීරක්කොඩි ක්‍රිකට් පිටියට සමුදෙයි
-
RSL
-
July 25, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව ශ්‍රීපාලි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවෙත නිල වශයෙන් දැනුම් දී ඇත. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි ක්‍රීඩාවෙන් විශ්‍රාම යන විට 34 හැවිරිදි වියේ පසුවන්නීය. මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 89 කට …
Continue Reading
රුසියාව චන්ද්‍රිකා අවි අත්හදා බැලීමක – අමෙරිකාවෙන් සහ එක්සත් රාජධානියෙන් චෝදනා
-
RSL
-
July 25, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා ඉලක්ක කොට පහරදිය හැකි අවියක් විය හැකි මිසයිලයක් රුසියාව විසින් අත්හදා බලන ලද බවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ”රුසියාව විසින් මෑතදී අභ්‍යවකාශ චන්ද්‍රිකා නාශක මිසයිලයක් වියහැකි අවියක් අත්හදා බැලීම” කණගාටුවට කරුණක් බව සඳහන් කර ඇත. ඉන්පෙර ප්‍රකාශයක් කළ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා තිබුණේ, තම අභ්‍යවකාශ …
Continue Reading
බුලත් වැව්වොත් වගාකරුවත් ගොඩ රටත් ගොඩ – ‘සල්ලි වැල් ගැන අවධානය මදි’
-
RSL
-
July 25, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
නගරයේ සතිපොළ පැවැත්වෙන්නේ සෑම සතියකම සිකුරාදා දිනයටයි. අවට ගම්මාන වල මිනිසුන් එදින ටවුමට එන්නේ ඉදිරි දින හතට පිරිමසා ගන්නට ප්‍රමාණවත් ආහාර සලාකය රැගෙන යාමටය. හිරු පායන්නටත් පෙර ලොරි බාගා අවදි කරගෙන පිට පලාත්වල සිට පැමිණි වෙළඳුන් බිම් කළුවර මැකී යද්දී ඉටිරෙදි කූඩාරම්ද තැන තැන අටවා අවසන්ය. දශකයකට පමණ එපිටදී ගොවි ජනතාව බහුලව වෙසෙන මහවැලි කලාපයේ රැකියාව කරන සමයේදී මා ලැබූ …
Continue Reading
පශ්චාත් කොවිඩ් යුගයේ රට මෙහෙයවීමට ශක්තිමත් විධායකයක් අවශ්‍යයි – මිලින්ද මොරගොඩ
-
RSL
-
July 25, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
විධායක ජනාධිපති ක‍්‍රමය හදුන්වා දී වසර හතලිස් දෙකක් ගත වී ඇති අතර එය අහෝසි කරන බවට ගෙන යන විවාදය අසමත් වී ඇත. 2015 වසරේ දී ලැබුණ අවස්ථාවේ දී පවා අහෝසි කරන පියවර ගත්තේ නැත. උදා වී ඇති කාලපරිච්ෙඡ්දය නිදහසට පසු රටට මුහුණ දෙන්නට සිදුවී ඇති බරපතලම අභියෝග සහිත වකවානුවකි. විධායක බලයකින් හැර, මෙම මොහොතේ දී රටට ගැලවීමක් නැති බව ද …
Continue Reading
බොලිවුඩ් සුරූපිනියන් හැඩ කළ අඩු වියදම් සුන්දර සාරි විලාසිතා එකතුව
කොවිඩ් අගුළු දැමීම හේතුවෙන් බොහෝ දෙනකුට දැඩි ආර්ථික අපහසුතා ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ තත්ත්වය යොවුන් තරුණ – තරුණියන්ට බලපානවා. මේ තත්ත්වය තුළ තම පෙම්වතා සමග නව ජීවිතයක් ආරම්භ කිරීමට පෙරුම් පුරා ගෙන සිටින තරුණියන් කල්පනා කරන්නේ ‘අඩු වියදමකින් උපරිම සුන්දරත්වයක් ඇති විවාහයක් කරන්නේ කෙසේද? යන්නයි. එහිදී ඇය අඩු වියදමකින් සුන්දර සාරි විලාසිතාවක් තෝරා ගැනීම ගැන වඩාත් උනන්දු විය හැකියි. …
Continue Reading
පුරාවිද්‍යා පනත සංශෝධනයට ජනපති අවධානය – පනත අධ්‍යයනයට කමිටුවක්
-
RSL
-
July 24, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පුරාවස්තු රැක ගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි. පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය, විෂය පිළිබඳ විද්වතුන් ඇතුළත් කමිටුවක් පත්කිරීමට ජනාධිපතිතුමා තීරණය කරයි. දීර්ඝ කාලයක සිට සිදු වෙමින් පවතින පුරාවස්තු විනාශය නතර කොට රටේ උරුමය අනාගත පරපුරට දායාද කිරීමත් ප්‍රායෝගිකව මතුවන ගැටළු නිරාකරණයත් පනත සංශෝධනයෙන් අපේක්ෂා කෙරේ. …
Continue Reading