Covid-19 එන්නත: අතුරු ආබාධ ඇති වේවිද?

කොරෝනා වෛරසයට එරෙහිව සංවර්ධනය කළ එන්නතක, අත්හදා බැලීමේ පළමු පියවර සාර්ථක වූ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් නිවේදනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නව බලාපොරොත්තු සහිත පුවත් පළවිය. මෙම වසංගතයට එරෙහිව තැනුණු එන්නත් විස්සකට අධික ප්‍රමාණයක් මේ වනවිට මිනිස් දේහය තුළ අත්හදා බැලෙමින් පවතින අතර ඉහත කී පුවත පළ වූයේ ඉන් එක් එන්නතක් පිළිබඳවය. මීට අමතරව, කොරෝනාවෛරසයට එරෙහිව තවත් …

Continue Reading

Covid-19 ආසාදිතයින් 22ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804යි

මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (27) දින ප.ව. 19.07 සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 22 දෙදෙනකු වාර්තා වූ බවත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804 දක්වා ඉහළ ගොස් ඇති බවත්ය. අද (27) දින උදෑසන 0600 වනවිට දී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) අළුතින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම …

Continue Reading

රු. 50ක සහතික මිලට වී මිලදී ගන්න රජයෙන් රු.මිලියන 10,400ක්

2020 යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර ඇත. මෙම වැඩසටහනේ මුල් අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් 200,000 ක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 10,400 ක මූල්‍ය පහසුකම් රාජ්‍ය …

Continue Reading

‘කහ ආනයනය තහනම් කිරීම’ නිවැරදි තීන්දුවක් ද ?

කහ කුඩු නැතිව ආහාර පිළියෙළ කරන්නට ගෘහණියෝ සමත්ව සිටිති. පරිප්පු ව්‍යංජනයක් සකස් කරන විට කහ ස්වල්පයක් එක් කරති. කහටක් ඇති එළවලුවක් සකස් කරන අවස්ථාවක කහ කුඩු ටිකක් මිශ්‍ර කර හොඳින් අත ගා ගැනීම ගැන නොදන්නෝ නොවෙති. මාස කිහිපයක සිට වෙළඳ සැල්වල කහ කුඩු නැත. රට පුරා කහ හිඟයක් පවතින අතර මෙරට වගා කරන සීමිත අස්වැන්න ඉතා අධික මිලකට අලෙවි වෙමින් …

Continue Reading

Golden Milk: ‘කහ කිරිවල’ විස්මිත සෞඛ්‍ය හා රූපලාවන්‍ය ප්‍රතිලාභ හෙළි වෙයි !

ඔබේ සෞඛ්‍යයට හා සමට හොඳ යැයි පවසමින් ඔබේ මව හෝ ආච්චි ඔබට කහ කිරි ලබා දී තිබේද ? ‘ඔව්‘ නම් එය ගණන් කිරීමට නොහැකි තරම් බොහෝ වාරයක් නේද? ඇය එසේ පැවසීමට හොඳ හේතුවක් තිබුණි. ඊට හේතුව වන්නේ ‘කහ කිරි‘ යනු ඉතා ඉහළ සෞඛ්‍ය හා පෝෂණ ප්‍රතිලාභ ලබා දෙන පානයකි. එය එකවර පෝෂණය සහ සෞඛ්‍ය ආරක්ෂාව ලබාගත හැකි පහසු හා ප්‍රනීත පානයකි ‘කහ‘ ලංකාවේ නම් බහුලව භාවිතා වෙන්නේ …

Continue Reading

ලෝ ප්‍රකට Baes and Bikinis විලාසිතා එකතුව

කැලිෆෝනියා පදනම් කරගත් පිහිනුම් ඇඳුම් සන්නාමයක් වන බේස් සහ බිකිනිස් (Baes and Bikinis) ඔවුන්ගේ 2020 එකතුව පසුගිය ජූලි 12 වන දා ‘මියාමි පිහිනුම් සතිය – Miami Swim Week ‘ අතරතුර පැරයිසෝ කූඩාරමේදී ප්‍රදර්ශනය කළා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තය සහ විලාසිතා දැක්මවල් අර්බුදයකට ලක් වෙමින් පවතින අවස්ථාව පැවැති මෙම ප්‍රදර්ශනය බොහෝ බටහරි මාධ්‍යවල දැඩි අවධානයට ලක් වුණා. …

Continue Reading

පියයුරු පිළිබඳ ඔබ නොදත් විද්‍යාත්මක කරුණු

ඔබේ පියයුරු ඔබේ ශරීරයේ අතිෂය වැදගත් දෙයකි. ඒවා රැකබලා ගත යුතු වැදගත් කොටසකි. හැඩය හෝ වයනයෙහි යම් වෙනසක් සිදුවී ඇත්දැයි නිතිපතා ස්වයං පරීක්‍ෂා කිරීම සහ නිවැරදි ප්‍රමාණයේ බ්‍රා එකක් ඇඳීම සෞඛ්‍ය සම්පන්න සහ සුවපහසු ලෙස සිටීමට වඩාත් පැහැදිලි ක්‍රම දෙකකි.  ඔබ පුදුමයට පත් කළ හැකි පියයුරු පිළිබඳ අමුතු හා අපූරු කරුණු කිහිපයක් මෙන්න: පිරිමින්ට පියයුරු සහ තනපුඩු නැත්තේ මන්දැයි ඔබ කවදා …

Continue Reading

සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන පහසුකම යටතේ රු. මිලියන 11,829ක් අනුමත කරයි

2020 වර්ෂයේ ජූලි 13 දින සිට 23 දින දක්වා කාලය තුළදී සෞභාග්‍යා  කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර II සහ අදියර III යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එවන ලද ණය අයදුම්පත් 3,985ක් සඳහා රුපියල් මිලියන 11,829ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලදී. ඉහත සඳහන් නව අනුමත කිරීම් සමඟ 2020 වර්ෂයේ ජූලි 23 වන දින වන විට …

Continue Reading

ජුලි 27 සිට සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණි ඇරඹෙයි

මැතිවරණයට යොදාගන්නා පාසල්වල ප්‍රධානීන් ජූලි 28,29,30,31 දිනවල පාසලේ රැඳී සිටිය යුතුයි. ජුලි මස 27 වන දින සිට රජයේ සියලු පාසල්  11 ,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. කොවිඩ් 19  වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ නව තත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ පාසල්  පැවැත්වෙන ශ්‍රේණි සහ  විභාග පැවැත්වෙන දින  සංශෝධනය කරන ලද අතර, ඒ අනුව 11 ,12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට ප.ව 3.30 …

Continue Reading

අවු. 25 ට අඩු ලෝක ටෙස්ට් පිලේ අංක 3 ස්ථානය කුසල් මෙන්ඩිස්ට

ක්‍රිකට් ක්‍රීඩා‍වේ බයිබලය ලෙසින් සැලකෙන ‘විස්ඩන්’ මාසික ක්‍රිකට් සඟරාව විසින් වයස අවුරුදු 25 ට අඩු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත නිර්මාණය කරන ලද ලෝක ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ. 2020 වසරේ ජූලි මස 17 වැනි දිනට වයස අවුරුදු 25 හෝ ඊට අඩු ක්‍රීඩකයින් යොදාගෙන නම් කරන ලද මෙම කණ්ඩායමේ අංක 3 පිතිකරණ ස්ථානය මෙන්ඩිස් වෙනුවෙන් වෙන්වී තිබේ. …

Continue Reading