විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන්ට මැකොගෙන් විශේෂ දැනුම් දීමක්
විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන් ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීමේදී සිය ජාතික හැදුනුම්පත සමග විදේශ ගමන් බලපත්‍රය ද රැගෙන ආ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (28) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ හා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.
Continue Reading
රාජාංගනයට පනවා ඇති සංචරණ සීමාවන් අදිරය වශයෙන් ඉවතට
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජාංගනය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පණවනු ලැබූ සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව, පහත දැක්වෙන අයුරින් අදාළ ප්‍රදේශ වලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කරනු ලැබේ. 2020 ජුලි 27 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ කලුන්දෑගම සිරිමාපුර යාය 01 (පොළ පිටුපස කොටස හැර) …
Continue Reading
පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසෙන සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට
-
RSL
-
July 28, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කොවිඩ්-19 අභියෝගයට මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව රැස්වීම සදහා අත්‍යවශ්‍ය වන මාර්ගෝපදේශ මාලාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ලබාදෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ඉල්ලීම මත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම මාර්ගෝපදේශ මාලාව සැකසෙයි. මහ මැතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක …
Continue Reading
ඡන්දදායකයින්ට අයුතු බලපෑම් කළොත් සිදුවන දේ ගැන ‘මැකො නීතිය’ කියා දෙයි
මහ මැතිවරණයේදී ඡන්ද හිමියන් සදහා අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නීතිය පැහැදිලි කරමින් මැතිවරණ කොමිෂම විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පපනතේ 79 වැනි සහ 81 වැනි වගන්ති අනුව ඡන්ද හිමියන්ට අයුතු බලපෑම් කරන අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ නීතිය අනුව දැඩිව කටයුතු කරන බවයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ එම …
Continue Reading
දේශපාලන බත් බැලයින්ට බිලිවන ‘හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය’
-
RSL
-
July 28, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 121 පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතූන් වී ඇත්තේ අලි – ඇතුන්ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් විනාශ කිරීම හා එම වාසස්ථාන …
Continue Reading
සාර්ථක අඹ වගාවක රහස: අධිඝනත්ව අඹ වගාවට ‘නැතුවම බැරි කප්පාදුව’
අඹ වාරය නැවතත් පැමිණ තිබේ. රටපුරා නගරයක් ගමක් පාසා වීදි අයිනේ පලතුරු කඩ පුරවා දමා අඹ යහළුවා ආපසු යාමටත් සූදානම්වය. කෙසේ වෙතත් වාරයේ තරමට නොවූවත්, වසරේ දින 365 පුරාම දිවයිනේ කුමන හෝ ස්ථානයක අඹ හටගන්නා බැවින් වෙළඳපොළෙහිද කිසිදා අඹ හිඟයක් පෙනෙන්නට නම් නැත. රටේ ජනතාව අතර ගෘහාශ්‍රිතව වගා කරන්නට කැමතිම පලතුරු බෝග අතරද අඹ වලට හිමිවන්නේ ඉහළ ස්ථානයකි. ඒ නිසාම …
Continue Reading
රන්වීර් සිංගේ නවතම Blazer විලාසිතා එකතුව
-
RSL
-
July 28, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
රන්වීර් සිං කියන්නේ බොලිවුඩ් විලාසිතා ලෝකයේ රජුයි. ඔහුටම අනන්‍ය වූ විලාසිතා සමූහයක් රන්වීර් විසින් හදුන්වාදී ඇති අතර ඒවා බොලිවුඩයේ පමණක් නොවෙයි මුළු ඉන්දියාවේම අතිෂය ජනප්‍රියයි. විචාරකයින්ට අනුව ඉන්දීය තරුණයින් අනුකරණය කිරීමට කැමතිම විලාසිතා නිර්මාණකරුවන් වන්නේ රන්වීර්. රන්වීර්ගේ විලාසිතා සම්ප්‍රදාසික විලාසිතාවල සිට අතිෂය රැඩිකල් නූතන විලාසිතා දක්වා පුළුල් පරාසයක පැතිරෙන අතර ඒවායින් ඇතැම් විලාසිතා මිල අඩුයි. ඇතැම් ඒවාට තිබෙන්නේ සුපිරි මිලක්. …
Continue Reading
කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණයක්
-
RSL
-
July 27, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. පසුගිය දා රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් මෙම විනය පරීක්ෂණය පැවැත්වෙයි. ක්‍රිකට් ආයතනය විසින් මෙසේ විනය පරීක්ෂණ සිදුකරන්නේ ක්‍රීඩකයන් අතින් සිදු වන අනතුරු වළක්වා ගැනීම සඳහා වූ බවද වාර්තා වේ.
Continue Reading
ප්‍රිමියර් ලීග් අගෝස්තු 28 වැනිදා සිට
-
RSL
-
July 27, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
දේශීය තරග පිටියේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය ලෙස ලංකා ප්‍රිමියර් ලීග් වි-20 ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට අද (27) රැස්වූ ශ්‍රී ලංකා ආයතනන විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව එළැඹෙන අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා ක්‍රීඩාංගණ හතරකදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට නියමිතය. සමස්ථ තරග 23 කින් යුතු තරගාවලියේ සියළු තරග කොළඹ ආර්.ප්‍රේමදා, රංගිරි දඹුල්ල, මහනුවර පල්ලෙකැලේ …
Continue Reading
ගොවීන්ට බොරු පොරොන්දු දී බලයට පත් වුණ ආණ්ඩුව අද ගොවීන්ට සරදම් කරනවා – නීතිඥ හිරන්‍යා හේරත්
නුවරඑළිය ඇතුළු ගම්මිරිස් වගා කළ දිස්ත්‍රික්කවල ගම්මිරිස් වගාකරුවන් කබලෙන් ලිපිට වැටී යනඑන මං නැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් පසුගිය ජනපතිවරණ සමයේ වේදිකාවක් වේදිකාවක් ගානේ ගම්මිරිස් වගාකරුවන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙළි වත්මන් ජනපතිවරයා ප්‍රමුඛ නායකයින් අද ගම්මිරිස් වගාකරුවන් දෙස ඇසැක් ඇර නොබලන බවත් සමගි ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍ය හේරත් මහත්මිය පැවසුවාය. අද (27) නුවරඑළියේ පැවැති ජනහමුවකදී …
Continue Reading