හිටපු නියෝජ්‍ය ඇමති ‘ප්‍රේමලාල් ‍ජයසේකර’ ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට මරණ දඬුවම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක, ‘චොකා මල්ලි’ හෙවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් අද (31) මරණ දඬුවම නියම කරනු ලැබුවා. කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි මරණ දඬුවම නියම වූ අනෙක් දෙදෙනාය. 2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට හානි කර, …

Continue Reading

වර්තමාන වෙළෙඳ ලෝකයේ වර්ණ භාවිතය සාධාරණ ද?

අද වෙළඳපොළ ඇත්තේ තරගකාරී තත්ත්වයකි. ඔවුන් සැම විටම උත්සාහ කරණුයේ පාරිභෝගිකයන් කෙසේ හෝ තමා වෙත ඇඳ බැඳ තබා ගැනීමටය. ඒ සඳහා එක්තරා මාධ්‍යයක් නම් වර්ණ භාවිතයයි. ආහාරපානවල ඇසුරුම් සඳහා බොහෝදුරට තද වර්ණ භාවිත කිරීම දැකිය හැකි අතර, ඇඳුම්පැලඳුම් සඳහා දීප්මත් ළා වර්ණයන් බහුලව යොදා ගනී. ඊට අමතරව ඔවුන් මේ සඳහා සරල වර්ණ හැකිතාක් යොදා ගන්නා බව පෙන්නුම් කරයි. පුවත්පත්, සඟරා …

Continue Reading

කොටි හුරතල් කළේ රනිල් නොවෙයි සජිත් – ගම්මන්පිල අලුත්ම හෙළිදරව්වක

මෙතෙක් කාලයක් අන්තවාදීන් හුරතල් කරන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බවට තමන් ඇතුළු පාර්ශ්ව කළ චෝදනාව වැරදි බවත් අන්තවාදීන් හුරතල් කරන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා විසින් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. අද (31) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය. ‘ අපි අවුරුදු 25ක් පමණ තිස්සේ රනිල් වික‍්‍රමසිංහ මහතාට චෝදනා කළා ඔහු අන්තවාදීන් …

Continue Reading

එක්සත් ජනපද ආර්ථිකය දශක කිහිපයකට පසු දැවැන්ත හැකිලීමක

කොවිඩ්-19 වසංගත සමයේ අගුළු දැමීම් සහ වියදම් කප්පාදු හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය පසුගිය අප්‍රේල් සහ ජුනි අතර වාර්ෂික අනුපාතයෙන් 32.9% කින් හැකිලී ගියේය.ෙ 1947 දී රජය වාර්තා තබා ගැනීමට පටන් ගත් දා සිට එය ගැඹුරුම පරිහානිය වූ අතර 1958 දී වාර්තා වූ 10% ක හැකිලීමට වඩා තුන් ගුණයකින් තත්ත්වය දරුණු වී තිබේ. සෞඛ්‍ය සේවා වැනි සේවාවන් සඳහා වන වියදම් …

Continue Reading

අනුෂ්කා ගැන කෝලිගෙන් ‘අන්දෝලනාත්මක’ හෙළිදරව්වක්

බොලිවුඞ් චිත‍්‍රපට – ක‍්‍රිකට්’ ඉන්දියානුවන්ට ආගමක් හා සමානයි. ඒ නිසාම බොලිවුඞ් තරු සහ ක‍්‍රිකට් තරු කියන්නේ ඉන්දියාවේ දේවත්වයෙන් පිදුම් ලබන, අතිෂය පුළුල් සමාජ – ආර්ථික හා දේශපාලන බලයක් ඇති පිරිසක්. ඉතිං ක‍්‍රිකට් සහ බොලිවුඞ් චිත‍්‍රපට එකම වහළක් යටට වූ විට කුමක් වෙයිද ? තවත් ආකාරයකින් කිව්වොත් බොලිවුඞ් තරුවක් සහ ක‍්‍රිකට් තරුවක් විවාහ වුනොත් කුමක් වෙයිද ? අතිෂයින් විරල වුණත් මේ …

Continue Reading

තරුණ ඔබේ කඩවසම් බව ඔපවත් කරන Blazer Jacket විලාසිතා

ගැහැනු – පිරිමි භේදයකින් තොරව විලාසිතා ලෝකය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ නිසා තරුණ ඔබට ඒ ගැන දැඩි විමසිල්ලෙන් සිටීමට සිදු වෙනවා. මොකද යල් පැනගිය විලාසිතා මගින් ඔබගේ පෞරුෂත්වයට වගේම කඩවසම්භාවයටත් දැඩි හානියක් කරන නිසා. වර්තමානයේ ලස්සනට අඳින්න පළඳින්න කැමැති තරුණයින් අතර බ්ලේසර් විලාසිතා අතිෂය ජනප‍්‍රියයි. ඒ නිසා ඔවුන් අලුත්, නවීන විලාසිතා ගැන දක්වන උනන්දුවක් වැඩියි. මේ නිසා අපි තීරණය …

Continue Reading

තිත්ත දේශපාලනයේ ‘ඇත්ත ප්‍රශ්න’

මීට සමාන්තරව දූෂිත දේශපාලකයින් වෙනුවට උගත්, ප්‍රබුද්ධ පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුය යන අදහස ජාතික ජන බලවේගය විසින්ද පුනරුච්ජාරණය කරන්නට යෙදිණ. සැබවින්ම ඔවුන් එම අදහස එදාටත් වඩා දැඩිව අවධාරණය කරන්නේ අදයි. “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” යන ඔවුනගේ ප්‍රධාන උදෘතයෙන් හැඟවෙන්නේ එයයි. දේශපාලනය ඇත්තේ “මේ දැන් මෙතැනය.” වෙනස් සමාජයක, වෙනස් අවකාශයක, වෙනස් කාලයක වලංගු වූ දේශපාලන ක්‍රියාමාර්ග “මේ දැන් මෙතැන” පවත්නා තත්ත්වයට …

Continue Reading

Covid-19: දකුණු ආසියාවේ පරීක්ෂණ ප්‍රමාණවත් නොවීමක් නිසා වසංගතයේ තත්ත්වය සඟවනවාද?

කොරෝනාවෛරස ආසාදිත සංඛ්‍යාව අතින් ඉන්දියාව මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන්නේ ඇමෙරිකාව හා බ්‍රසීලයට පසු ලොව තුන්වෙනි විශාලතම ආසාදිතයින් සංඛ්‍යාව සහිත රට බවට පත්වෙමිනි. එහි අති විශාල ජනගහනය සැලකීමේදී මෙය පුදුමයට කරුණක් නොවුව ද ඉන්දියාවේ අසල්වැසි රටවල් ද වෛරසයේ දැඩි බලපෑමට ලක්ව ඇත. පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය තුළ වසංගතය බලපෑ ප්‍රමාණය විමසා බලමු. ලෝකයේ වඩා සක්‍රීය ස්ථානයක් සෑම …

Continue Reading

යුද්ධ හමුදාවේ නිවුන් මේජර් ජෙනරාල්වරුන් දෙපල ‘ගිනස් පොතට’

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවුන් සහෝදර මේජර් ජෙනරාල්වරුන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුලත්වීම සඳහා ඉල්ලුම් කරති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාල ලියකියවිලි භාරදීමේ උත්සවය අද (30) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. වසර …

Continue Reading

පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්ති මාර්ගගත සමුළුව: කඩොලාන පරිසර පද්ධතීන්හි වටිනාකම නිරාවරණය

කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්ති ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රධාන රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෑතකදී, පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය හා  එක්ව, කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය සමරනු වස් “පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්ති මාර්ගගත සමුළුව : කඩොලාන පරිසර පද්ධතීන්හි වටිනාකම නිරාවරණය” සංවිධානය කරන ලදි. කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය, 2015 යුනෙස්කෝ මහා සම්මේලනය විසින් …

Continue Reading