‘කපු සාරියේ වටිනාකම ගැන’ සුපිරි බොලිවුඩ් නිළි ඩියා මිර්සා හෙළි කළ රහස
-
RSL
-
August 5, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
ඩියා මිර්සා Dia Mirz කියන්නේ රූ රැජිණක් ලෙස ලෝකය දිනා ගෙන බොලිවුඩයට පායා ආ අංශ රැසක දක්ෂතා ප්‍රකට කළ යොවුන් නිළියක්. ඒ වගේම ඇය නිරූපිකාවක්, නිෂ්පාදිකාවක් වගේම සමාජ ක්‍රියාකාරිනියක් ලෙසත් ප්‍රකට නමක් දිනාගෙන තිබෙනවා. ඇය අතිෂය කාර්ය බහුල නිසා චිත්‍රපටවලට දක්වන දායකත්වය මදක් අඩුයි. ඒත් මෝස්තර නිරූපිකාවක, සමාජ ක්‍රියාකාරිනියක ලෙස ඇයට අති විශාල අනුගාමිකයින් පිරිසක් සිටිනවා. සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ඇයගේ …
Continue Reading
අනවශ්‍ය ගැබ් ගැනීම් ගැන බියෙන්ද ? ‘ස්ත්‍රී කොන්ඩම්’ ගැන දැනුවත් වෙන්න !
-
RSL
-
August 5, 2020
-
විශේෂාංග, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය, නැතහොත් සැලසුම් රහිත ගැබ් ගැනීම් බව සොයා ගෙන තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ‘පවුල් සැලසුම් ක්‍රම‘ කෙරෙහි අවධානය යොමු නොකිරීම හා විධිමත් පවුල් සැලසුම් ක්‍රම අනුගමනය නොකිරීම බවයි වෛද්‍යවරු පවසන්නේ. අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගත හැකි ක්‍රම කිහිපයක් ගැන ඔබ ඔබට මීට පෙර ලිපි මගින් කරුණු ඉදිරිපත් කළා. මෙහිදී අප ඔබගේ අවධානය යොමු …
Continue Reading
අධික තරබාරුකමට හේතු මොනවාද ? පැරණි කතා වෙනුවෙන් ‘අලුත් මතයක්’ ඉදිරිපත් වෙයි !
-
RSL
-
August 5, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
තරබාරුකම පුද්ගලයෙකුගේ සෞඛ්‍යය අනුව නිර්වචනය කළ යුතුයි. ඔවුන්ගේ බර පමණක් ඒ සදහා නොසෑහේ – කැනේඩියානු නව සායනික මාර්ගෝපදේශයක් පවසයි. තරබාරුකම යනු ජීවිත කාලය පුරාම කළමණාකරණය අවශ්‍ය වන සංකීර්ණ, නිදන්ගත තත්වයක් බව එය අවධාරණය කරයි. ‘තරබාරුකම‘ ගෝලීය සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වෙලා බොහෝ කාලයක් වෙනවා. ඒ හා නිර්මාණය වන සෞඛ්‍ය හා සමාජයීය ගැටලුවලට විසදුම් සෙවීමට දීර්ඝ කාලයක් තිස්සේ අරගල කළත් තවමත් ගැටලුව …
Continue Reading
‘බේරූට් වරාය නගර වනසමින්’ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් පුපුරා යයි
දැන් වරායේ ගබඩා කර තිබූ ධාන්‍ය සියල්ලම විනාශ වී ඇත. ඇත්ත වශයෙන්ම, ‘බේරූට් වරාය තවදුරටත් නැත” යැයි එක් නිලධාරියෙක් පැවසීය. කම්පනය පහව ගිය පසු පවා එහි බලපෑම තේරුම් ගැනීමට අපහසු වනු ඇත. ලෙබනන්හි බේරූට් අගනුවර වරාය පරිශ්‍රයේ ගබඩාවක සිදු වූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් තවත් 4,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව බී.බී.සීය වාර්තා කරයි. මෙම …
Continue Reading
ලොකු ලූනු වගාවේ ‘දඟර ලෙඩේ’ පාලන පිළිවෙත මෙන්න !
අප්‍රේල් මස මුලදී පැමිණ දින දෙක තුනකින් නතරවෙන වැස්ස වියලි කලාපයේ ගොවීන් පොදුවේ හඳුන්වන්නේ තල වැස්ස යනුවෙනි. එම වැස්සත් සමග ඔවුහු වහ වහා තල වපුරති. ඉන් ඔබ්බට පොහොර, කෘමිනාශක, වල්බෙහෙත් ආදිය කිසිවක අවශ්‍යතාවයක් නැත. ගොවියා යලිත් එදෙසට හැරෙන්නේ අස්වැන්න කැපීම ලංවෙන විටයි. වියලි කලාපයට පොදුවූ මෙම ක්‍රියාකාරකම කලකට ඉහතදී දඹුල්ල ප්‍රදේශයේද යම් තරමකට ක්‍රියාත්මක වුවත්, අද දඹුල්ල ඊට වඩා වෙනස්ය. …
Continue Reading
පිලිපීනයේ ලොක්ඩවුන් නීති යළි එයි
-
RSL
-
August 4, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
පිලිපීනයේ මිලියන ගණනක් ජනතාව නැවතත් ලොක්ඩවුන් නීති රීතිවලට යටත් කරනු ලැබ තිබේ. පිලිපීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනාවෛරසය යළි හිස එසවීම හේතුවෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අවදානමක් ඇති බවට වෛද්‍යවරුන් අනතුරු ඇඟවීමෙන් අනතුරුවය. මේ අනුව මැනිලා අගනුවර සහ අසල්වැසි ප්‍රාන්ත කීපයක ජනතාව ඉදිරි දෙසතිය තුළ නිවෙසට වී සිටිය යුතු බවට නියෝග නිකුත් කෙරුණි. පිලිපීනය පුරා මීට පෙර ක්‍රියාත්මක …
Continue Reading
පොළොන්නරුවේ වී ඇටයක්වත් මණ්ඩලේට විකුණලා නෑ
-
RSL
-
August 4, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සදහා වී අලෙවි මණ්ඩලය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 18ක් විවෘත කර සතියක පමණ කාලයක් ගත වුව ද තම මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත එක වී ඇටයක් හෝ නොලැබුණ බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා ප්‍රකාශ කළ බව ක.ග. කරුණාරත්න මහතා විසින් අද (04) දින ලංකාදීප ඊ පුවත්පතට ලබා …
Continue Reading
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවයි
විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම අද (04) දින සිට 08 වැනි දින දක්වා තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති අතිරේක ලේකම්වි (දේශ සබදතා) අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සදහන් කළේය. රජයේ මෙම තීරණය හේතු වශයෙන් කොළඹගේ මහතා දක්වා සිටියේ ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරී සදහා අනුයුක්ත කර සිටීම මත විදේස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට …
Continue Reading
නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා රැස් වෙයි
අගෝස්තු 05 බදාදා මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවනු ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මේ තීරණය ගෙන තිබේ. ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට පත් කෙරිණ.
Continue Reading
කොවිඩ්-19 අවධානමක් නෑ – බය නැතුව ඡන්ද මධ්‍යස්ථානයට යන්න !
කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක කොවිඩ්-19 අවධානමක් නොමැති බවත්, මහ නගර සභා නගර සභා හා ප‍්‍රාදේශීය සභාවල සහාය ලබාගෙන සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ අද (03) සහ හෙට (04) යන දිනයන්හිදී සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමට පියවර ගන්නා බවත් මැතිවරණ කොමිෂම පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට දැනුම් දී ඇති ආකාරයට ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන ගොඩනැඟිලි …
Continue Reading