AstraZeneca COVISHELD එන්නත් පළමු තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී

ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය. ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් …

Continue Reading

විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව තව දුරටත් ඉහළ දැමිමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය

2019 අ.පො.ස (උසස්පෙළ) විභාගයේ පැරණි සහ නව නිර්දේශ කඩඉම් ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යයන් තෝරා ගැනීම නිසා මතු වී ඇති ගැටළුව විසඳීම, බඳවා ගැනීම් පටිපාටියට හා පවත්නා නීති රීති වලට අනුකූලව ගැටළු පවතින ශිෂ්‍යන්ගේ ඉල්ලීම් සපුරාලන පරිදි සිදු කිරිමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව, ශිෂ්‍යයන් ඉදිරිපත් කර ඇති අභියාචනා අධ්‍යයනය කර, අභියාචනා මණ්ඩලය විසින් නිර්දේශ …

Continue Reading

අධිකරණයට අපහාස කිරීම ගැන ‘පරිපූර්ණ නීතියක්’ සැකසිය යුතුද ?

ජනාධිපති නීතිඥ තාරපති ජයනාග පසුගිය දින කිහිපය තුළ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව මහජනතාව අවදි වූ අවස්ථාවක් උදාවුණි. මෙය නීති ප්‍රජාව අතර පමණක් නොව දේශපාලනඥයන්, මාධ්‍යකරුවන්, සමාජවිද්‍යාඥයන් හා සාමාන්‍ය මහජනයා අතරද උනන්දුවක් ඇති කළ බව පෙනුණි. ඊට හේතු වූයේ රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු කොට පසුගිය 12 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත් …

Continue Reading

Cinnamon දේශය’ යන කීර්ති නාමය යළි රැගෙන ආ හැකියි

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන කුළුබඩු භෝග හෙවත් අපනයන කෘෂි භෝග අතරින් කුරුඳුවලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ වගේම ඉහළ මිලක්. ලෝකයේ ඉස්තරම්ම කුරුඳු වැවෙන්නේ මේ පුංචි ශ්‍රී ලංකාවේ. මේ කුරුඳු රසයෙන් වගේම ගුණයෙන් ඉතා ඉහළයි. කුරුඳු අමුද්‍රව්‍යයක් ලෙස වෙෙළඳපොළට ඉදිරිපත් කරනවාට වඩා අගය එකතු කළ නිෂ්පාදන කිරීමෙන් වැඩි ආර්ථික ලාභයක් උපයන්න පුළුවන්. කුරුඳු ඇසුරෙන් නිෂ්පාදන බොහොමයක් නිමැවුම් කරන අපූරු තරුණ ව්‍යාපාරික …

Continue Reading

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගැන ‘ලලිත් වීරතුංග’ කළ හෙළිදරව්ව !

Covid-19 වසංගතය තවදුරටත් පැතිරීම වැළැක්වීම පිණිස ‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා‘ එන්නත AstraZeneca’s COVISHIELD vaccine මාත්‍රා මිලියන තුනක් ඉන්දියාවේ එන්නත නිෂ්පාදනය කරන සේරම් ආයතනයෙන් මිලදී ගන්නා බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පැවසීය. වීරතුංග මහතා මේ බව හෙළි කළේ අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. ඉන්දියාව විසින් ප්‍රදානය කරන ලද එන්නත් මාත්‍රා ලක්ෂ පහක් හෙට (28) උදෑසන ශ්‍රී ලංකාවට ළඟාවනු ඇති අතර එදිනම කොරෝනා රෝගය …

Continue Reading

ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට රිපබ්ලිකන් සහය නෑ – විවේචකයින්ට වැඩ වරදී

එක්සත් ජනපද කැපිටල් හි කැරැල්ලක් ඇති කිරීමට ට්‍රම්ප් තම ආධාරකරුවන් පොළඹවා ඇති බවට දෝෂාභියෝග චෝදනා සම්බන්ධයෙන් වරදකරු කිරීම සඳහා වූ පළමු වාර්තාගත පරීක්ෂණයේදී, සෙනෙට් රිපබ්ලිකානුවන් 50 දෙනාගෙන් 45 ක්ම නඩු විභාගය ආරම්භ වීමට පෙර නතර කිරීම ගැන සලකා බැලීමට ඡන්දය දුන්හ. රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් 17 දෙනෙකු ජනාධිපති ධුරය වරදකරු කිරීම සඳහා ඩිමොක්‍රටිකයින් 50 දෙනා සමඟ ඡන්දය ප්‍රකාශ කිරීම අවශ්‍ය වන …

Continue Reading

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට මොකද වුණේ ?

මේ වැටීම කලෙක ඉඳන් එනවා. මේ රතු එලිය තියෙනවා. දැන් වෙලා තියෙන්නේ අපේ ක්ලබ් සිස්ටම් එකේ ඉඳලා මේක හදන්ඩ ඕන. මම හිතන්නේ මහේලලා සංගලා මේවා ගැන සෑහෙන්න කියල තියෙනවා” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසානයට ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලි දොළහෙන් 8 ක්ම පරාජය වී ඇති අතර, එක්දින තරග 24න් ජයගෙන ඇත්තේ 10ක් පමණක් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීමට …

Continue Reading

මන්ත‍්‍රීවරියකගෙන් පහර කෑ ප‍්‍රාදේශීය සභා සභාපති රෝහලේ

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකගේ පහරකෑමට ලක්වූ බව කියන කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා අද (27) දහවල් කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි. පහරදීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර අද (27) දින කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබියදී සභාපතිවරයා හා අදාල මන්ත්‍රීවරිය අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව සභා ගර්භයෙන් පිටතට …

Continue Reading

Bright Prints විලාසිතාවලට කැමති ඔබට මඟපෙන්වීමක්’

ඇඳුමක වටිනාකම සහ සුන්දරත්වය කෙරෙහි බලපාන කරුණු රැසක් තිබෙනවා. ඒ අතර ‘වර්ණයට’ හිමිවන්නේ ප‍්‍රමුඛ තැනක්. එය බාල – තරුණ, කාන්තා – පිරිමි, ධනවත් – නිර්ධන කියලා වෙනසක් නැහැ. ඒ වගේම අවස්ථාව අනුවත් එය ඉතාම වැදගත්. පොදුවේ විලාසිතා ලෝකයේ පිළිගන්න කරුණක් වන්නේ ‘දීප්තිමත් වර්ණ’ වඩාත් ආකර්ෂණීය බවයි. එමගින් සිරුරට වගේම මනසටත්, හැඟීම්වලටත් උත්තේජනයක් ලබා දෙන බවයි. එපමණක් නොවෙයි දීප්තිමත් වර්ණ ඇඳුමක් …

Continue Reading

අඩු නඩත්තු සුන්දර පැළ සමඟ ‘ඔබේ නිවස’ අලංකාර කර ගන්න

‘මගේ දිව්‍ය ලෝකය තමයි නිවස’ බොහෝ දෙනෙක් කියනවා. ඒක ඇත්ත තමන්ගේ නිවස තරම් සුවපහසු, නිදහස් සහ ආදරණීය තැනක් ලෝකයේ කොතැනකවත් නැහැ. ඒක පුංචි පැල්පතක් වෙන්න පුළුවන්, මහා මන්දිරයක් වෙන්න පුළුවන්. ඒත් වෙනසක් නැහැ. ඉතිං, ඔබගේ සුරලෝකය, නිවස වඩාත් සුන්දර හා ප‍්‍රසන්න තැනක් කරගන්න ඔබ නොගන්න වෙහෙසක් නැහැ. ඒත් ඔබ තෘප්තිමත් ද ? නැහැනේද ? ඒක මිනිස් ස්වභාවය. ඒත් පුංචි පුංචි …

Continue Reading