12 වැනිදා දිවුරුම් දෙන්නේ පොහොට්ටුවේ කැබිනට් අමාත්‍යවරුන් 25 දෙනා පමණයි

රී ලංකා පොදුජන පෙරමුණු රජයේ අභිනව කැබිනට් මණ්ඩලය 12 වැනිදා මහනුවර ශ‍්‍රී දළඳා මාළිඟාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත අතර නව රජයේ කැබිනට් මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විත වනු ඇති බව ද වාර්තා වේ. 12 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු 25 දෙනා පමණක් දිවුරුම් දීමට නියමිත අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ …

Continue Reading

පාත්ෆයින්ඩර් පදනම: අලුත් කැබිනට් මණ්ඩලයට හදිසි ආර්ථීක ක්‍රියාකාරකම් යෝජනාවක්

මහ මැතිවරණය අවසන් අතර අලූතින් පත් වූ ආණ්ඩුව ආර්ථීක ව්‍යුහය තහවුරු කරන තීරණාත්මක තීන්දුගැනීම අවශ්‍ය බව පාත්ෆයින්ඩර් පදනම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවට අප්‍රමාණ බලපෑමක් එල්ල කර ඇති අතර ආර්ථීකය රින අගයක් ගැනීමට ඉඩ තිබේ. රැකියා විරහිතභාවය ඉහළ යනු ඇත. 2020 සහ 2021 වසර වල විදේශ ණය වර්ධනයවීමක් අපේක්ෂා කළ හැකිය. සංචාරක, සහ විගමනික ආදායම සීමා …

Continue Reading

2023 වර්ල්ඩ් කප් එකට සුදුසුකම් ලබන්නේ කොහොමද ?

023 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හඳුන්වා දී තිබෙන නවතම තරගාවලි ව්‍යුහයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු ටෙස්ට් තත්ත්වය හිමි සෑම රටකටම ද්වී පාර්ශ්වික එක්දින තරගාවලි 8 කට ක්‍රීඩා කළ යුතු වේ. ඒ අතරින් වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් 7 ට සෘජුවම ලෝක කුසලාන වරම හිමිවනු ඇත. 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ගමනේදී …

Continue Reading

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩව්විය අනතුරේ !

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි පවතින තාක්ෂණික දුර්වලතාවයන් කිහිපයක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත. මෙම තාක්ෂණික දුර්වලතාවයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පවා දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබෙනා අතර http://www.statistics.gov.lk/ වෙබ් ලිපිනය යටතේ පැවතිය යුතු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වෙබ් අඩවිය http://203.94.94.89/mainsite/ යන වෙබ් ලිපිනය හරහා දිගහැරේ. මෙම වෙබ් අඩවිය අවසන් වතාවට 2020-08-04 …

Continue Reading

රුපියල් දසදහසක් වටිනා වවුචරපත් ලබාගන්නට ගිය මහජනයාගේ පෞද්ගලික දත්ත අනතුරේ

ප්‍රසිද්ධ සමාගමක නාමයක් භාවිතා කරමින් රු. 10,000ක් වටිනා වවුචරපත් ලබාදෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් සහ SMS පණිවිඩ හරහා මේ දිනවල ජනතාවගේ පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇත. https://pressgift.info/laugfs නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවේ.  විශේෂයෙන්ම මෙම පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවන පුද්ගලයන් විසින් …

Continue Reading

බ්‍රසීලයේ Covid මරණ 100,000 පනී

බ්‍රසීලය කොවිඩ් මරණ 100,000 පසුකළ දෙවන රට බවට අද (09) පත් වුණා. බ්‍රසීල සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ දින සිට මාස තුනක් ඇතුළත 50,000කට අධික පිරිසක් මියගිය අතර එම සංඛ්‍යාව පසුගිය දින 50 තුළ දෙගුණ වී තිබෙනවා. ‘බ්‍රසීලය තුළ වසංගතය තවමත් එහි උපරිමයට පැමිණ නැහැ. ඒත් රට තුළ දැඩි අගුළු දැමීමක් ද සිදුවන්නේ නැහැ. කඩ …

Continue Reading

රතන හිමියන්ට අකුලා ගැනීමට සිදුවෙයි – ඥානසාර හිමියෝ පාර්ලිමේන්තුවට

මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. මහ මැතිවරණයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ අතර මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල …

Continue Reading

කොවිඩ් වසංගත සමයේ මවුකිරි දෙන විට සැලකිය යුතු වැදගත්ම කරුණු

COVID-19 වසංගතය ලොව පුරා සෞඛ්‍ය පද්ධතියේ පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී තිබේ. COVID-19 ආසාදිතයින් රැකබලා ගැනීම සදහා පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය සේවා සම්පත් විශාල කොටසක් කැප කිරීමත් සමඟ ගෝලීය වශයෙන් අලුත උපන් හා දරුවන්ගේ මරණ සැලකිය යුතු වැඩි වීමක් සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ. මෙම වසංගතය තුළ ළදරුවන් තුළ ඇති වන ජීවිතයට තර්ජනයක් වන ආසාදන වැලැක්වීම සඳහා මව්කිරි ප්‍රධාන …

Continue Reading

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි – සුවිශේෂ අවස්ථාවල ඡායාරූප

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි. දිවුරුම් දීම අද (09) පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුද බිමේ දී සිදු කෙරිණ. දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූහ. අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා අවට රැස්ව සිටි ජනතාව වෙත ගොස් ඔවුනට …

Continue Reading

‘සජිත්ගේ කරෙන් ගොඩයන්න සිටි’ චම්පිකගේ සිහින සුනුවිසුණු වෙයි

තුෂාර වල්ගම මෙය චම්පික බොහෝ කාලයක් දුටු සිහිනයක් සැබෑ වීමක් වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදී ජාතික හෙළඋරුමයට වඩා සමගි ජන බලවේගය දේශපාලනයේ ඉහළට යාමට රැකුලක් බව චම්පිකගේ සහ ඔහුගේ සමීපතමයින්ගේ විශ්වාසය විය. පසුගිය දා නිමාවට පත් වූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ නින්දා සහගත පරාජය සමග අවධානයට ලක්විය යුතු තවත් සුවිශේෂ කරුණක් දේශපාලන විචාරකයින්ගේ අවධානයෙන් ගිලිහී ඇත. ඒ …

Continue Reading