දේශීය හා ජාත්‍යන්තර වෙළෙදපොළේ රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ යයි

මේ වන විට මෙරට වෙළෙඳපොළේ කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 110,000 දක්වාත් කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 100,850 දක්වාත්, කැරට් 21 රන් පවුමක මිල රුපියල් 96,250 දක්වාත් විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි Colombo Gold Centre ෆේස්බුක් පිටුවේ දැක්වේ. නව රත්‍රං මිල ගණන් සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ප්‍රකට ස්වර්ණාභරණ අලෙවි සැල් කිහිපයක් සහ උකස්කරුවන් කිහිප දෙනකුම සදහන් කළේ …

Continue Reading

එජාප නව නායකත්වය ගැන තීන්දුව මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දෙන්න – රනිල් පක්ෂ ජේෂ්ඨයින්ට කියයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඊයේ (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවේදී පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැහැදිලිව ම පෙන්වා දුන් බවත් එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. මේ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කොට මීළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනුම් …

Continue Reading

මන්ත්‍රීධුරවලින් 43%ක් සුළුජාතීන්ට – ‘සජිත් දේශපාලන ගිනිකන්දක් උඩ’

පසුගිය මහ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 07 සම්බන්ධයෙන් මේ වන විට බරපතළ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඊට හේතුව වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමග සන්ධානගත වූ සුළුජන පක්ෂ මෙන්ම සුළු පක්ෂයක් ලෙස සැලකිය හැකි ජාතික හෙළ උරුමය පවා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ඉල්ලා සිටීමය. ඔවුන් මෙහිදී ‘මස් රාත්තලම‘ …

Continue Reading

අපේ ජනබල පක්ෂයේ ‘මහ ලේකම් හිමි අතුරුදන්’

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මේ වනවිට අතුරුදන්ව ඇතැයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද (10) මාධ්‍ය හමුවකදී හෙළි කළහ. මේ තත්ත්වය තුළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කළ බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම්දීමට නොහැකි වී නව ගැටලු කිහිපයක් මතු වී ඇති බව ද උන් වහන්සේ සදහන් කළහ. ‘පූජ්‍ය ගලගොඩඅත්තේ …

Continue Reading

රනිල් හෙණ්ඩුව අත හරින්න සූදානම්: පක්ෂ නායකත්වයට බල අරගලය ඇරඹෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් නව නායකයා පිළිබද තීරණය ලබන බදදා දැනුම් දෙන බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසීය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් අප සමග කියා සිිටියේ අද (10) එජාප මූලස්ථානයේ, සිරිකොත මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡුාවකදී එජාප නායකයා තම තීරණය දැනුම් දුන් බවයි. එහිදී වැඩි …

Continue Reading

මංගල ජනපතිට සුබපතමින් නිහඬ දේශප්‍රේමී බහුතරයට ගතයුතු මග කියා දෙයි

ලැබූවා වූ 2/3 ක දැවන්ත ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගෝඨාභයට  සුබ පතන අතර මෙවනි ජය ලැබූ අතීත නායකයන්ගේ මාර්ගයේ නොගොස් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී  වූත් නිදහස් වූත්  ශ්‍රී ලාංකේය දේශයක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් කරගන්නැයිමේ රටේ නිහඬ දේශප්‍රේමී බහුතරය වෙනුවෙන් ඉල්ලා සිටිනවා. – මංගල සමරවීර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගෝස්තු පස්වැනිදා පැවැත්වූ මහ මැතිවරණයෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් මගේ …

Continue Reading

කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ බෙදා දෙන්නේ මෙහෙමයි

අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මධ්‍ය අංශය නිවේදනය කළේය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත් වේ. අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කළ බවද එහි සඳහන් වේ. …

Continue Reading

අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40ක් – ඇමැති දිවුරුම බදාදා – PMD

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත්ය. අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කරනු ලැබීය. අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් …

Continue Reading

ගාමිණී සෙනරත් යළි අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුව සිටි ගාමිණි සේදර සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවතත් පත් කෙරේ. ඔහු සිය පත්වීම් ලිපිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් භාර ගත්තේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබ වූ අවධියේ  අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් සේවය කළ ගාමිණි සෙනරත් මහතා 2019 නොවැම්බර් 21 වැනි දින  මහින්ද …

Continue Reading

සජිත් ‘හකීම් – රිෂාඞ් – මනෝගේ’ සිරකාරයෙක් විය යුතුද ?

‘පුදන කොටම කාපි යකා‘ යැයි කතාවක් අප අතර තිබේ. ඒ වගේම ‘යුදෙව්වා වාගේ මස් රාත්තලම ඉල්ලනවා’ යැයි කතාවක් බටහිර ජන සමාජයේ තිබේ. මේ අවස්ථා ද්විත්වයටම යමෙකුට මුහුණ දීමට සිදු වුවහොත් ඔවුට අත්වන ඉරණම කුමක් විය හැකිද ?පසුගිය දා අවසන් වූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අතු ගෑවී ගිය අතර එහි නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාගත් මනාප සංඛ්‍යාව අදටත් දන්නා කෙනෙක් …

Continue Reading