නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම අද (12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී සිදුවිය. නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 28 දෙනුගෙන් සමන්විත වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසත් මහචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය. 1.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය 02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික …

Continue Reading

රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් දිවුරුම් දෙයි – සම්පූර්ණ ලේඛනය මෙන්න

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ඓතිහාසික මහනුවර මගුල් මඩුවේදී සිදුවිය. රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනකු මෙහිදී දිවුරුම් දුන් අතර එම රාජ්‍ය අමාත්‍යවරුන් වන්නේ. චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය 02.පියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය 03.දුමින්ද දිසානායක – සුර්යබල,සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය …

Continue Reading

දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් / මන්ත‍්‍රීවරුන් පත්කෙරේ

දිවයිනේ සියලුම දිස්ත‍්‍රික්ක නියෝජනය වන පරිදි ‘දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්’ පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පියවර ගෙන තිබේ. අද (12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සමගාමීව මෙම දිස්ත‍්‍රික් සම්බන්ධ්කරණ නිලධාරීන් වෙත ද පත්වීම් ලිපි ප‍්‍රධානය කිරීම ජනපතිවරයා අතින් සිදුවිය. එම දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ නාම ලේඛනය පහත දැක්වේ. කොළඹ දිස්ත්‍රික්කය – ප්‍රදීප් උඳුගොඩ ගම්පහ දිස්ත්‍රික්කය- සහන් …

Continue Reading

vivo වෙතින් නව ස්මාර්ට් දුරකථන 2ක්

Y50 සුවිසල් බැටරි ධාරිතාවයකින් සහ ප්‍රබල ක්‍රියාකාරිත්වයකින් සමන්විත අතර, Y30 උසස් Gaming පහසුකම් සහ පසුපස කැමරා 4කින් සමන්විතය. vivo මොබයිල් ලංකා සමාගම නූතනත්වයෙන් අනූන නව්‍යකරණ නවතම ස්මාර්ට් දුරකථන දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. Y50 සහ Y30 ස්මාර්ට් දුරකථන වැඩිකාලයක් අන්තර්ජාලයේ සැරිසරන තරුණ පරම්පරාවේ අවශ්‍යතාවන් සපුරාලනු ඇති අතර, මේ ස්මාර්ට් ජංගම දුරකථනවල නවතම උපාංග මගින් gaming පහසුකම් ඉතා උසස් මට්ටමකට …

Continue Reading

‘ශ්‍රී ලංකාවට ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්’

විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ආරක්ෂිත තත්වයක් මේ වන විට ගොඩනැගී ඇති බව සහතික කරමින් ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට “ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්” පසුගියදා පිරිනමා තිබේ. එය පිරිනමා ඇත්තේ ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක ප්‍රොටකෝලයට අනුකූලව බව වාර්තාවේ.  ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන ඇති ඉතා සාර්ථක ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම …

Continue Reading

ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර 19ක් ගැසට් කරයි

පසුගිය අගෝස්තු 05 වැනි දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂවලට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරවලට අදාළව එක් එක් පක්ෂවලින් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනකුගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රයක මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (11) මධ්‍යම රාත‍්‍රියේ නිකුත් කළේය. මෙසේ ගැසට් කරන ලද්දේ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ (17) ඉලංගෙයි තමිල් අරසු කච්චි (01) සහ අහිල ඉලංගෙයි තමිල් …

Continue Reading

19 ක්ෂණිකව අහෝසිකරනවා – බැසිල් රාජපක්ෂ

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍ෂණිකව අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හිරු රූපවාහිනියේ ‘සලකුණ‘ වැඩසටහනට එක්වෙමින් සඳහන් අවධාරණය කළේය. 19 සංශෝධනය අහෝසි කළ වහාම 18 වැනි සංශෝධනය බලාත්මක වන බවද කී බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් ද සිතා බැලිය යුතු බවද සඳහන් කළේය. තෙවරක් ජනාධිපති ධූරය දැරීම සම්බන්ධයෙන් ජනතාව අප‍්‍රසාදයෙන් සිටින බවත් ව්‍යවස්ථා …

Continue Reading

ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලිය කල් යයි

මේ මස 28 වැනිදා සිට ලබන සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස දක්වා  කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (11 දා) තීරණය කළේය. නියමිත දිනට තරගාවලිය ආරම්භ කිරීම සඳහා දින ගණනාවක් තිස්සේ ක්‍රිකට් බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සාකච්ඡා පැවැති අතර එහිදී සෞඛ්‍ය නිර්දේශ ලබා ගැනීම සහ තරගාවලිය නිසි කාල සටහනට අනුව …

Continue Reading

බෙලරුසියාවේ මැතිවරණය: විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා රටින් පලා යයි

බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා සිය රට තුළ “ආරක්ෂිතව” සිටින බව ලිතුවේනියාවේ විදේශ ඇමතිවරයා පවසයි. විපක්ෂ නායිකාව රටින් පලා ගොස් තිබෙන්නේ ඉරිදා පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දෙවෙනි දිනයේත් විරෝධතා පැවැත්වෙමින් තිබියදීය. මැතිවරණයේ දී ජනාධිපති අලෙක්සන්දර් ලුකාසෙන්කා 80% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි ප්‍රතිඵලවලින් දැක්වෙන නමුත් විපක්ෂනායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා එම ප්‍රතිඵලය භාරගැනීම ප්‍රතික්ෂේප කරයි. විපක්ෂ නායිකාව 10% කට ආසන්න …

Continue Reading

සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

ලියාපදිංචිය නොකළ විදුලි සංදේශ උපකරණ ජාලවලට සම්බන්ධ කිරීම අත්හිටුවීමට තීරණයක් විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී සිටී. මෙහිදී නියාමන කොමිසම වැඩිදුරටත් පවසන්නේ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ උපකරණ (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන …

Continue Reading