‘කොවිඩ් වලට කකුල් ලබා දීම’ සහ අද එන්නත් හෙට විදීම
ලක්ෂ තුනකට එන්නත් ලබාදීම මගින්, කොවිඩ් එකවර පාලනය වන්නේ නැහැ. එන්නත් ලබාදීම හෙට ආරම්භ කරන කළ ද, එය අවසන් කිරීමට වසර දෙකක් පමණ ගත විය හැකියි. එන්නත මගින් වුවද, “ව්‍යාජ ආරක්ෂාවක්” මවා ගනිමින් කටයුතු කිරීම මගින් සිදු වන්නේ ධම්මික පැණියෙන් සිදුවූ දෙයමයි. අද එන්නත් ගෙනල්ලා, හෙට විදගෙන විදගෙන යනවා වගේ මතයක් සෞඛ්‍ය සේවාව පැත්තෙන් නිකුත් වෙමින් තියෙනවා. එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය …
Continue Reading
කෝප් කාරක සභාවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවීමක්
-
RSL
-
January 29, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. එමෙන්ම පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවන අතර, එහිදී ශ්‍රි ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගනු ඇත. මහනුවර දිස්තික්කයේ නායයෑම් අධි අවදානම් කලාපයන්හි ජීවත්වන ජනතාව …
Continue Reading
මෝදි – අදානි සහ ගෝඨාභය: පුංචි ට්‍රම්ප්ලාගේ අසමත්භාවය
-
RSL
-
January 29, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
ඉන්දීය ගොවි ජන අරගලයේදී මෙන්ම ශ්‍රී ලංකාවේ වරාය සේවක අරගලයේදීද නම කියැවෙන එක්තරා පුද්ගලික සමාගමක් තිබේ. ඒ අදානි සමාගමය. දෙරටේම ජනතාවාදී ආමන්ත්‍රණයක් සහිතව බලයට පැමිණි නායකයින් දැන් එක් හෝ තවත් ආකාරයකින් මේ මහා කතිපයාධිපති සමාගමේ අභිලාෂයන් සමග සමාන්තරව සිටී. මේ මොහොතේ ලෝකයේ විශාලතම විරෝධතා ව්‍යාපාරය දියත් වන්නේ අපගේ දොරකඩ ඉදිරිපිටය. ඒ දැන් මාස තුනක් තිස්සේ අඛණ්ඩව ඉදිරියට යමින් තිබෙන ඉන්දීය …
Continue Reading
අසන්ත ද මෙල් ‘තේරීම් කමිටු මුල් පුටුවට’ සමුදෙයි
-
RSL
-
January 28, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අසන්ත ද මෙල් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් මෙල් මහතා කියා සිටියේ පුද්ගලික හේතු මත අදාළ තීරණය ගත් බවයි. ‘‘මම එම තනතුරේ කටයුතු කළේ තාවකාලිකවයි‘ ඔහු පැවසුවා. අසන්ත ද මෙල් මහතා 2018 වසරේ නොවැම්බර් මස සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් …
Continue Reading
Covid-19 පාලනය කළ රටවල් අතර ලංකාව 10 – ඇමෙරිකාව 94
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ හොදම රට බවට නවසීලන්තයත් ‘නරකව‘ රට බවට එක්සත් ජනපදයත් පත්ව ඇති අතර ශ්‍රී ලංකාව 10 වැනි ස්ථනයට පත් වෙමින් මුල් පෙළ රටවල් දහය අතරට එක්ව ඇති බව වාර්තා වෙනවා. මෙම රටවල් වන්නේ (පිළිවෙළින්) නවසීලන්තය, වියට්නාමය, තායිවානය, තායිලන්තය, සයිප්‍රසය, රුවන්ඩාව, අයිස්ලන්තය, ඔස්ට්‍රේලියාව, ලැට්වියාව සහ ශ්‍රී ලංකාවයි. ඕස්ට්‍රේලියාවේ බුද්ධි මණ්ඩලයක් වන ‘ලෝවි ආයතනය‘ මෙම …
Continue Reading
ලෝකෙට ලොක්කන් වූ ඇමෙරිකානු ජනපතිවරුන්ගේ ‘බලු සුරතල්’
හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 100ක් පුරා ඇමෙරිකානු ජනාධිපතිවරුන් විසින් පවත්වා ගෙන ගිය සුන්දර සම්ප්‍රදායක් බිද දැමුවා. ඒ තමයි සුරතල් සතෙකු ඇති නොකිරීම. ට්‍රම්ප් ඇමෙරිකානු ජනතාව සහ ලෝකය, විශේෂයෙන් චීනය සමග සෙල්ලම් කළ නිසා සුරතල් සතෙක් අවශ්‍ය නොවන්න ඇති ! ඒත් නව ජනපති බිඩෙන් සුරතල් සතුන් එකෙක් නොව දෙන්නෙක්ම ධවල මන්දිරයට රැගෙන ආවා. මේ සමග ලෝකයේ අවධානය ධවල මන්දිරයේ සුරතල් සතුන් …
Continue Reading
‘Two Piece Dresses Sets’ ගැන අලුත්ම කතාව
‘බලන්න කොච්චර ඇඳුම් තිබුණත් ගමනක් යන්න ගියාම අදින්න එකක් නෑ‘ මේ කතාව අපි කාටත් සුලභ අත්දැකීමක්. අල්මාරිය පිරෙන්න ඇදුම් තිබුණත් කාර්යාලයට යන විට, සැදෑ සාදයකට යන විට, විශේෂ අවස්ථාවකට යන විට අදින්න ඇඳුමක් නෑ. අපි හැමෝටම මෙහෙම වෙන්නේ ඇයි ? කුමක් හෝ වරදක් සිදු වුණාද ? අතපසු වීමක් ! මේ ගැන විලාසිතා විශේෂඥයින් කියන්නෙ මෙහෙම කතාවක්. ‘එහෙම වෙන්නේ ඔබ කලින් …
Continue Reading
සිරි යහනේදී නොකිය යුතුම කරුණු 4ක් !
නිවැරදි දේ පැවසීමට සුදුසු වේලාව දැන ගැනීම සෑම කෙනෙකුටම පහසු දෙයක් නොවේ, විශේෂයෙන් නිදන කාමරයේ. නිදන කාමරයේදී ඔබ ඔහුට / ඇයට පවසන එක වදනක් බොහෝ අමිහිරි වීමට ඉඩ ඇති අතර ඇතැම් විට සම්බන්ධතාව ‘අවසන්‘ කිරීමට ද හේතුවිය හැකිය. ඉතිං ! නිදන කාමරයේ ගත කරන ඒ සුන්දර කාලය නීරස කොට නොගෙන සුන්දර කර ගැනීමට ඔබට ඉගි 04ක් ඉදිරිපත් කිරීමට අප සූදානම්. මේ …
Continue Reading
‘බහුජාතික කෘෂි රසායනික සමාගම්වලට එරෙහිව’ සටන්වදින වියට්නාම් දිරිය කත !
1966 වර්ෂයේ අගෝස්තු 10 වනදාට හිරු උදා වන්නේ සීමාවක් දැකිය නොහැකි වියට්නාමයේ සයිගන් නුවරට උතුරින් වූ චමත්කාර හරිත වනය තවත් වර්ණවත් කරවමිනි. සැනෙකින් ඇසෙන්නේ ඇමරිකාවේ නිෂ්පාදිත C-200 වර්ගයේ ගුවන් යානා කීපයක හඬයි. තරුණ විප්ලවවාදීන් වහා භූගත බංකර් වෙත දිවයන්නේ අහසින් ඇද වැටෙන බෝම්බ වලින් ආරක්ෂා වීම සඳහායි. ගුවන් යානය තුලින් මෙවර පහතට වැටෙන්නේ බෝම්බ නොව වලාකුළු මෙන් සුදු දියර වර්ගයකි. …
Continue Reading
Social Medaවලින් යෞවනයන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑම් !
යෞවනයෙකුගේ මානසික තත්වය නොසලකා අධික සමාජ මාධ්‍ය භාවිතය ඍණාත්මක යහපැවැත්මට හා ආත්ම අභිමානයට සම්බන්ධ වී ඇති අතර වැඩි ගැහැනු ළමයින් මානසික අවපීඩනය හා බලාපොරොත්තු රහිත හැඟීම් අත්විඳිති. අධික සමාජ මාධ්‍ය භාවිතයෙන් යෞවනයන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදුවෙමින් පවතින බව වාර්තාවක් සොයාගෙන තිබේ. අධ්‍යාපන ප්‍රතිපත්ති ආයතනයේ සහ ප්‍රින්ස් ට්‍රස්ට් හි (Education Policy Institute and The Prince’s Trust) පර්යේෂණවලින් හෙළි වූයේ ප්‍රාථමික පාසල් වයසේ …
Continue Reading