අමීර් ඛාන් සතු නොබිදෙන වාර්තා තුනක්

අමීර් ඛාන් බොහෝ විට බොලිවුඩයේ පරිපූර්ණවාදියා Perfectionist ලෙස හැඳින්වේ. අමීර් තමා චිත්‍රපටයේ සෑම ක්‍රියාවලියකටම සම්බන්ධ වී ඇති බව සහතික කරන බව අපි කවුරුත් දනිමු. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ශ්‍රේෂ්ඨත්වය උදෙසා ඔහු දැරූ අසමසම අධිෂ්ඨානයයි. ඔහු නළුවෙකු ලෙස ආකර්ෂණීය වාර්තා කිහිපයක් තබා ඇති හෙයින් මේ සියල්ල සඳහා ඔහු දැරූ උත්සාහය ද සාර්ථක වී තිබේ. වර්තමානයේදී, ඉන්දීය රුපියල් කෝටි 100 සහ කෝටි 200 සීමාව …

Continue Reading

ප්‍රමිතියෙන් යුතු ඖෂධ සාධාරණ මිලකට ලබා දෙනා – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

ශ්‍රී ලංකාව තුළ පරිභෝජනය කරන ඖෂධවලින් සියයට 90ක්ම ගෙන්වන්නේ විදේශවලින් බවත්, ඉදිරි වසර 5ක කාලයෙන් පසු විදේශයන්ගෙන් ඖෂධ ගෙන්වීම මුළුමනින්ම නතර කිරීමට අවශ්‍ය සැලසුම්වලට අනුව කටයුතු කරමින් යන බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අද (19) දින අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්විමන් ඔහු මේ බව කියා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය සේලයින් …

Continue Reading

19 ඉවත්කර 20 වන සංශෝධනයට නිර්දේශ දෙන්න කැබිනට් අනුකමිටුවක්

19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමටත්, 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කිරීමටත් අද (19) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී අනුමැතිය හිමි වූ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක් ද පත් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. එම කැබිනට් අනුකමිටුව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරීස්, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ …

Continue Reading

කතානායක ධුරයට ‘මහින්ද යාපා අබේවර්ධන’ නම් කරයි

හෙට (20) අභිනවයෙන් ආරම්භ වන 9 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා තමන්ව යෝජනා වී ඇති බව තේරී පත්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ජනමාධ්‍ය හමුවේ අද (19) ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ අද පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ඒ සඳහා තමන්ව යෝජනා කර ඇති බව තමන්ට වාර්තා වූ බවයි.

Continue Reading

තවත් උපාධිධාරීන් 10,000කට රැකියා

රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හඳුන්වාදුන් වැඩසටහන යටතේ තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ප්‍රදානය කිරීමට අද (19) කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණ. මහ මැතිවරණය නිසා නතර කෙරුණු උපාධිධාරී රැකියා සම්පාදන ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම පසුගිය සිකුරාදා ආරම්භ කරනු ලැබීය. ඒ යටතේ උපාධිධාරීන් 50,000කට පත්වීම් ප්‍රදානය කෙරිණ. අද තීරණය අනුව තවත් දස දහසක් ඔවුනට එක් වෙති. …

Continue Reading

ආවොත් කරු – පායයි හිරු: ‘කරු හැර වෙනත් කරුවක්’ වැටුණු එජාපයට නෑ

එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීම සදහා රනිල් වික්‍රමසිංහට හෝ ඔහුගේ කල්ලියට කිසිම ශක්තියක් හෝ දර්ශනයක් නැතැයි ද එය කළ හැකි එකම බලවේගය කරු ජයසූරිය මහතා සහ ඔහු වටා ගොනුව සිටින මධ්‍යස්ථ ඡන්ද දායකයින් පමණක් යැයි ද දකුණු සහ අග්නිදිග ආසියානු දේශපාලන සහ සමාජ සංවර්ධන ආයතනයේ ප්‍රධානී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා අප කළ විමසීමකදී පැවසීය. දශක දෙකකට අධික කාලයක් පුරා දකුණු …

Continue Reading

යහපාලන සමයේ ‘රාජ්‍ය බැංකුවල අක‍්‍රමිකතා’ සොයන්න කමිටුවක්

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමත්, රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සඳහාත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන …

Continue Reading

කොම්පෝස්ට් නිෂ්පාදනය හා භාවිතය ගැන නිවැරදිව දැන ගනිමු ද ?

‘කොම්පෝස්ට්‘ නිෂ්පාදනය යනු ක්ෂුද්‍ර ජීවීන්ගේ මාර්ගයෙන් ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය දිරාපත් කිරීම මඟින් හි්‍යුමස් වැනි සරල කාබනික ද්‍රව්‍ය නිපදවා ගැනීමේ ක්‍රියාවලියයි. වාණිජ වටිනාකමක් ඇති ප්‍රධාන කාබනික පොහොරක් ලෙස කොම්පෝස්ට් හැඳින්විය හැක. කොම්පෝස්ට් නිෂ්පාදනය පරිසරයට, සමාජයට හා කෘෂි කර්මාන්තයට ප්‍රයෝජන ගණනාවක් ලබා දෙන ක්‍රියාවලියකි. කොම්පෝස්ට් පොහොරක් ලෙස නිපදවනු ලැබූව ද එමඟින් පරිසරයට සිදුවන මෙහෙය ද සුළුප‍ටු නොවේ. නාගරික පරිසරයක දී …

Continue Reading

වඩාත් ඵලදායී හා ආරක්ෂිත පවුල් සැලසුම් ක‍්‍රමය ‘ලූපය’ ගැන ඔබ දැනගත යුතු සියල්ල

ලංකාව තුළ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ඒවා බව වෛද්‍යවරු කියනවා. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ පවුල් සැලසුම් ක‍්‍රම ගැන නොදැනුවත්කම බවයි පොදුවේ පිළිගන්නේ. මේ ගැටලුව විසදා ගැනීමට නම් කළ යුතු නිවැරදිව දේ වන්නේ ‘පවුල් සැලසුම් ක‍්‍රම’ ගැන නිසි පරිදි දැනුවත් වීමයි. එවැනි දැනුවත් භාවයක් තිබුණහොත් අනවශ්‍ය, සැලසුම් නොකළ ගැබ් ගැනීම් වගේම, එඩ්ස් ඇතුළු සමාජ රෝගවලින් ද වැළකී …

Continue Reading

එන්නතක් ලැබුණත් මේ අභියෝග ජය නොගත්තොත් ‘සදාකාලික ජය’ කොරෝනාටයි

කෝවිඩ්-19 ට එරෙහිව වඩාත් හොඳින් ක්‍රියාත්මක විය හැකි එන්නතක් වැඩිදියුණු කිරීම සඳහා ලොව වටා පර්යේෂණ කණ්ඩායම් වෙහෙසෙමින් සිටිති. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් එය හඳුන්වනු ලැබුවේ “අප ජීවිත කාලයේ හදිසිම සාමූහික ප්‍රයත්නය” ලෙසය. ජයග්‍රාහී රසායනික වට්ටෝරුව සොයා ගැනීමේ විද්‍යාත්මක අධි තාක්ෂණය හැරුණු කොට ලොව බිලියන හතක ජනගහනයක් වෙත එවැනි එන්නතක් බෙදා හැරීම සඳහා ඇති සැලසුම කුමක්ද? එක්සත් රාජධානිය තුළ ඒ …

Continue Reading