පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සමුගනී

නික්ම යන පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Sajjad Ali) අද (21) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, කර්නල් සජාඩ් අලී ශ්‍රී ලංකාව තුළ සේවය කළ කාලය තුළ සිය මතකයන් මෙන්ම වසර ගණනාවක් තිස්සේ ත්‍රිවිධ හමුදාව සමඟ පැවති මිත්‍රශීලි සබඳතාවයන් ද යළි ආවර්ජනය කළේය. වර්ෂ …

Continue Reading

‘හදිසි උපත් පාලනය’ ගැන ඔබට ඇති ගැටලුවලට විද්‍යාත්මක පිළිතුරු

ශ‍්‍රී ලංකාව තුළ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් වන බව සොයා ගෙන ඇත. මේ අතර ඇතැම් කාන්තාවන් අනපේක්ෂිත ලෙස ලිංගික ක‍්‍රියාවක යෙදිය හැකි අතර (දූෂණයට ලක්වීම වැනි) එවැනි තත්ත්වයකදී ද ගැබ් ගැනීමක් සිදුවිය හැකිය. මෙහිදී ලිංගික සංගර්ගයෙන් පසුව ගැබ් ගැනීමක් වළක්වා ගැනීම අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වඩාත් විශ්වාසදායී පවුල් සැලසුම් ක‍්‍රම ඇති අතර මෙම …

Continue Reading

අපනයන සංවර්ධනය කෙරෙහි නව රජයෙන් සුවිශේෂ අවධානයක්

ගෝලීය මට්ටමින් උද්ගත වන ආර්ථික අර්බුදයට මුහුණ දීමට සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශේෂී දායකත්වයක් අපනයන ක්‍රියාවලිය මගින් සිදු කළ හැකිය. වත්මන් රජය විසින් රටේ අපනයන ප්‍ර‍වර්ධනය සඳහා දක්වන උනන්දුව ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශනය මගින් ද, අමාත්‍යංශ විෂය පථයන් නම් කොට ඇති ආකාරයෙන් ද පැහැදිලි වෙයි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සෑම රජයක් ම අපනයන ක්‍රියාවලිය කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වා …

Continue Reading

පැරණි අඹ වගාවේ පුනර්ජනන කප්පාදුව -2 : ලපටි දළුවලට එන ‘අඹ කීඩෑවා’ මර්ධනය

පසුගිය14 වැනිදා අපි ‘ ඵලදාව අඩුවන පැරණි අඹ ගසට ‘නව ජීවයක් දෙන පුනර්ජනන කප්පාදුව’ ලිපිය පළ කළා. ඒ ලිපියට බොහොම හොද ප්‍රතිචාර ලැබුණා. ඒ අතර බොහෝ දෙනෙක් ඇසූ ප්‍රශ්නයක් වුණේ ‘පුනර්ජනන කප්පාදුවෙන් පසු අලුත් දළු එන විට අනිවාර්යයෙන්ම සිදුවන ‘දළු කීඩෑවන්‘ මර්ධනය කරන්නේ කෙසේද යන්නයි. ඒ සදහා භාවිතා කළ හැකි රසායනික ද්‍රව්‍ය ගැනත් ඔවුන් ප්‍රශ්න ඇසුවා. මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු …

Continue Reading

උතුරු කොරියාවේ ‘සුක්කානම’ කාන්තාවක් අතට ?

දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය (South Korea’s spy agency)  කියා සිටින්නේ උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ඔහුගේ සහෝදරිය වන කිම් යෝ-ජොං ඇතුළු ඔහුගේ සහායකයින්ට වැඩි වගකීම් පවරා ඇති බවයි. කිම් තවමත් “නිරපේක්ෂ අධිකාරියක්” පවත්වා ගෙන යන නමුත් ඔහුගේ ආතති මට්ටම අඩු කිරීම සඳහා විවිධ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයන් අන් අයට භාර දුන් බව ඔත්තු ඒජන්සිය පවසයි. කිම් යෝ-ජොං මේ වන විට සමස්ත රාජ්‍ය …

Continue Reading

Covid-19: දැන් අත් සේදීමට අමතක වෙනවාද ? එසේ නම් මේ ලිපිය කියවන්න

සමහර අය සාමාන්‍ය සබන් වලට වඩා ඵලදායී යැයි විශ්වාස කරමින් ප්‍රති-වයිරස අත් සේදුම් වෙත යොමු වී ඇත. ‘එය එසේ නොවේ’ මයිකල්ස් පවසයි. අගුලු දැමීම, වෙස්මුහුණු පැළඳීම සහ සමාජයෙන් ඈත් වීම මධ්‍යයේ, කොවිඩ් -19 ට එරෙහි සටනේදී අත් සේදීමේ කොටස පහසුවෙන් අමතක වේ. එය අපගෙන් බොහෝ දෙනෙක් සහජයෙන්ම, දිනකට කිහිප වතාවක් කරන දෙයකි. නමුත් එය පසුගිය මාස හය තුළ තරම් වැදගත් වී …

Continue Reading

අතහැර දැමූ ගල්වළක් ‘සංචාරක පුරයක්’ කළ හැකිද ?

නයිජීරියාවේ අතහැර දමා ඇති ගල් වළක් මේ මස මුලදී සමාජ මාධ්‍යවල පින්තූර පළ කිරීමෙන් පසු සංචාරක ස්ථානයක් බවට පත්ව තිබේ. නිල් අහසකට නගින පාෂාණ, පාසි සහිත අඩිපාරක්, කුඩා කොළ පැහැති කඳු සහ සූර්යයා දිදුලන විලක් සහිතව අගෝස්තු මස මුලදී ට්විටර් හි බෙදාගත් පින්තූර සමූහයකට විශාල ජනතා ආකර්ෂණයක් හිමිවී තිබේ. දින කිහිපයකින්, අබුජා අගනුවරට නුදුරින් පිහිටි දුප්පත් අසල්වැසි ප්‍රදේශයක් වන එම්පේ …

Continue Reading

ක්‍රෙඩිට් කාඩ් සහ උකස් ‘පොළිය අඩු කිරීමට’ මහ බැංකුවෙන් නියෝග

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන උපරිම පොළී අනුපාතය පහළ දැමීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. මේ අනුව ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා අය කළ හැකි උපරිමා පොළී අනුපාතිකය 28% සිට 18% ක් දක්වා පහත දමා ඇත. මේ වන විට බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා 28% ක උපරිම පොළී අනුපාතිකයක් අයකරමින් සිටී. මේ අතර කලින් සකස් කර …

Continue Reading

පොරොන්දු නෝට්ටුවල ආයෝජනය කරන්නේ බලාගෙනයි – මහ බැංකුව

මූල්‍ය ආයතනයන් හි පොරොන්දු නෝට්ටුවල (Promissory note) ආයෝජනය කිරීමේ දී ආයෝජකයින් ඒ පිළිබඳ දැනුවත් විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා අවධාරණය කරයි. අද (20) පැවැති මාධ්‍ය හමුවකදී කරුණාරත්න මහතා මේ බව සදහන් කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කියා සිටියේ පොරොන්දු නෝට්ටු තැන්පතු, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් …

Continue Reading

රජයේ සේවකයින් සතියට එක් දිනක් බතික් හෝ දේශීය ඇඳුම් ඇඳගෙන පැමිණිය යුතු බවට නීතියක් ගේනවා – දයාසිරි

රජයේ සේවකයින්ට සතියට එක් දිනක්, බතික් හෝ දේශීය ඇඳුම් ඇඳගෙන කාර්යාලයට පැමිණිය යුතු නීතියක් ගෙනඒමට පියවර ගන්නා බව බතික්, අත්යන්ත්‍ර රෙදි  හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ තමාට ලැබුණු අමාත්‍යාංශය පිළිබඳව මාධ්‍යවේදීන් පිරිසක් අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති තේ පැන් සංග්‍රහය අතරතුර ඔහුගෙන් කරුණු විමසු අවස්ථාවේ දීය. දයාසිරි …

Continue Reading