උතුරු කොරියාවේ පාලනය කිම් ජොන් උන්ගේ නැගණිය අතට
-
RSL
-
August 24, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කෝමා තත්වයේ පසුවන බවත් ඔහුගේ සහෝදරිය උතුරු කොරියාව පාලනය කිරීමට සූදානම් බවත් දකුණු කොරියානු රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු විසින් ප‍්‍රකාශ කර තිබේ. දිවංගත දකුණු කොරියානු ජනාධිපති කිම් ඩේ-ජුන්ග්ගේ හිටපු සහායකයකු වන චැං සොන්ග්-මින් කියා සිටියේ උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්වය පිරිහීම පිළිබඳ සත්‍යය සැඟවී ඇති බවත් ඒකාධිපතියා සිටින්නේ කෝමා තත්වයක බවත් ඔහු තේරුම් ගෙන ඇති බවයි. …
Continue Reading
එජාප නායකත්වය භාර ගැනීමට කරු සූදානම්!
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා කියයි. අද (24) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය මහතා විසින් මේ බව සඳහන් කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. 2020 අගෝස්තු 24 අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමෙහිලා පුරෝගාමී දායකත්වය ලබා දුන් ගෞරවනීය දේශප්‍රේමී සහ ජාතිකවාදී දේශපාලන බලවේගය වූයේ මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් විසින් බිහි …
Continue Reading
පිළිකා වැළදුණු ළමුන් ‘වයස්ගත ස්වරූපයක් ගැනීමට’ හේතුව සොයා ගනී
දරුවෙකු ලෙස හෝ තරුණයෙකු ලෙස පිළිකාවක් තිබීම වයසට යාම අවුරුදු 25කින් වේගවත් විය හැකිය එක්සත් ජනපද පර්යේෂකයන් තරුණ වියේදී පිළිකා වැළඳී දිවි ගලවා ගත් 60 දෙනෙකු මෙම පරීක්ෂණයට දායක කරගෙන ඇත. වයස්ගත වීමේ රෝගීන්ගේ මට්ටම් සමාන වයස්ගත පිළිකා වලින් තොර පුද්ගලයින්ට වඩා අවුරුදු 35ක් ඉදිරියෙන් සිටියි දරුවෙකු හෝ තරුණ වැඩිහිටියෙකු ලෙස පිළිකාවක් තිබීම වයස්ගත වීමේ ක්‍රියාවලිය අවුරුදු 25 කින් පමණ වේගවත් …
Continue Reading
World Hot: ‘සතියේ ප‍්‍රවෘත්ති ඡායාරූප’
-
RSL
-
August 24, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
ලෝකය පුරා මොහොතක් මොහොතක් පවා ප‍්‍රවෘත්ති නිර්මාණය වෙනවා. මාධ්‍ය විසින් විවිධාකාරයෙන් ඒවා සන්නිවේදනය කරනවා. ඒ අතර ප‍්‍රවෘත්ති ඡායාරූපවලට ඉහළ අගයක් හිමි වෙනවා. මේ පසුගිය සතියේ, අගෝස්තු 15 – 21 ලෝකය පුරා දැඩිව අවධානය දිනාගත් ප‍්‍රවෘත්ති ඡායාරූප කිහිපයක්. බී.බී.සී. ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි
Continue Reading
වියපත් ‘අඹ සහ රඹුටන් ගසට’ තරුණ ජවයක්: පුනර්ජනන කප්පාදුව – 03
පසුගිය මාසයක දෙකක පටන් මහමග දෙපස ඇත්තේ පලතුරු සැණකෙළියක් යයි කීවාට වරදක් නැත. දිවයිනේ බොහොමයක් ජනාකීර්ණ මාර්ගයන් අයිනේ තාවකාලිකව සාදාගත් ආවරණයන් තුල හෝ පදිකයින්ගේ ගමනට අවහිර වෙන්නට පවා නවතාගත් කුඩා වෑන් රථ තුල හෝ තබාගෙන නා නා විධ පලතුරු විකිනෙන්නේය. අඹ, දූරියන්, රඹුටන්, අලිපේර පමණක් නොව කාගේවත් පාලනයක් නැතිව කැලයේ සෑදෙන ගල්සියඹලා පවා මේ වාරයේ බහුලව පලදරා තිබේ. මාස කීපයකට …
Continue Reading
අල බද්ද තව ඉහළට: කහ ආනයන තහනම තව දුරටත්
දේශීය අර්තාපල් ගොවියා රැක ගැනීමේ අරමුණින් ආනයනික අර්තාපල් කිලෝවක් සදහා අයකළ බද්ද රුපියල් 50 සිය 55 දක්වා රුපියල් 05කින් ඉහළ දැමීමට පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. විශේෂ වෙළෙද භාණ්ඩ යටතේ සිදුකර ඇති මෙම බදු සංශෝධනය මාස 04ක කාලයක් වලංගු වන බව ද ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය වැඩි දුරටත් …
Continue Reading
‘ෆේස්බුක් වෙතින් මහජන සෞඛ්‍යට අනතුරක්’ – වාර්තාවකින් අනතුරු ඇඟවීමක්
ගතව ගිය වසරක කාලය තුළ ෆේස්බුක් හි පළ වූ සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුළු තොරතුරු, බිලියන 3.8 වාරයක් කියවනු ලැබ ඇති බව වාර්තාවකින් පෙන්නුම් කරයි. ඉහත කී තත්ත්වය කෝවිඩ්-19 අර්බුද සමයේ උච්ඡ වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි. ෆේස්බුක් මහජන සෞඛ්‍යට “දැඩි තර්ජනයක්” බව අදාළ සමීක්ෂණය මෙහෙය වූ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ‘අවාස්’ ආයතනය පවසයි. එන්නත් සම්බන්ධයෙන් ෆේස්බුක් …
Continue Reading
කරුගෙන් විශේෂ ඉල්ලීමක් – ‘ප්‍රතිසංස්කරණ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට විය යුතුයි’
-
RSL
-
August 23, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
අභිනව පාර්ලිමේන්තුව රැස්වීම ඇතුළු දේශපාලන ප්‍රවණතා ගැන හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් විශේෂ මාධ්‍ය නිවෙදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙනවා.
Continue Reading
ජනපති මහා නාහිමිවරුන් සිවුදෙනෙක් දෙනෙක් බැහැ දකී
-
RSL
-
August 23, 2020
-
Photo Stories, දේශපාලන
-
featured
-
0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්මහිමි, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි, කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය. ජනපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්මහිමි …
Continue Reading
රජයේ රැකියා වැඩසටහනින් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට විශේෂ දැනුම් දීමක්
-
RSL
-
August 23, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන -2020 යටතේ අභ්‍යාසලාභී පුහුණුව සදහා කැදවීම් නොලබන බවට ප්‍රකාශ කර ඇති, එහෙත් අනෙකුත් සුදුසුකම් සපුරා ඇති, ප්‍රතික්ෂේප වීමේ හේතුව ලෙසට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරත වීම ලෙස සදහන් අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සදහා අවස්ථාව සැලසීමටත්, සුදුසුකම් ලබන්නේ නම් පුහුණුවට කැදවීමටත් අපේක්ෂා කරන බව රජය නිවේදනය කරයි. එම නිවේදනය සම්පූර්ණයෙන් …
Continue Reading