ව්‍යවස්ථා සංශෝධන හරහා උප අගමැතිකම් නෑ – ජී.එල්. අවධාරණය කරයි
ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා උප අගමැති ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ආණ්ඩුව විසින් තවමත් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. මෙහිදී අධ්‍යාපන ඇමැති ජී.එල්.පීරිස් මහතා වැඩිදුරට පවසා සිටියේ, ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ඕනෑම …
Continue Reading
හදිසි විදුලි බිඳවැටීම සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ඇමති ඩලස් අතට
-
RSL
-
August 24, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පසුගිය අගෝස්තු 17 වැනි දින ප.ව 12.30ට පමණ ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත අද (24) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශයේ දී බාර දුන්නේය. විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර මෙම වාර්තාව හෙට (25) දිනයේදී විෂයභාර …
Continue Reading
සම්පත් බැංකුව ජාතිය උදෙසා වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේ අරමුණින් සියලු පාර්ශවයන් සමඟ එකට අත්වැල් බැඳගනිමින් කටයුතු කරයි
Covid-19 වසංගතය පැතිරීයාමේ කේන්ද්‍රය, චීනය සහ නැගෙනහිර ආසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයට මාරුවීමත් සමඟ ගෝලීය ආර්ථිකය දැඩි පසුබෑමට ලක් විය. බොහෝ රටවල් වසංගතය පාලනය කිරීමේ අරමුණින් දිගුකාලීනව බලපැවැත්වෙන පරිදි ඇඳීරිනීතිය පැනවීම සහ සංචරණ සීමාකිරීම සිදු කරන ලද අතර 2020 මාර්තු මස සිට එය ලොවපුරා ආර්ථික ක්‍රියාකාරකම් වලට දැඩි ලෙස බලපෑම් සිදු කරන ලදී. මේ වනවිට ද අභියෝගයට ලක්ව …
Continue Reading
සමෘද්ධිය දුගී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්න – ජනපති
සමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. දුගීකම සහ සමාජ අසමානතාව අවම කළ හැක්කේ අඩු ආදායම්ලාභීන්ට නව ආදායම් මාර්ග විවෘත කර ඔවුන් වැඩි ආදායම්ලාභීන් කිරීමෙනි. එම නිසා දරිද්‍රතාව තුරන් කිරීමට ප්‍රමුඛතාව දෙමින් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. සෑම පවුලකම ආදායම වැඩි කිරීම, ග්‍රාමීය …
Continue Reading
යෝෂිත – සජීවගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි
-
RSL
-
August 24, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මඟින් පරිසරවේදී සජීව චාමිකර මහතා ගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ. සිංහරාජ වනාන්තරය තුළ යොෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ඇති …
Continue Reading
දුම්පානය කරන්නට පිස්සු හැදෙනවා – සුළු පිස්සුව තද වෙනවා – මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු
-
RSL
-
August 24, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
දුම්බීම නිසා තීව්‍ර මානසික රෝග ඇතිවන බවත් එසේම පවතින සුළු මානසික රෝග ලක්ෂණ වැඩි කිරීමටද දුම්බීම හේතුවක් බවත් මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු මහතා පවසයි. මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය පිණිස නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහනක දේශනයක් කරමින් ඔහු අද (24) මේ බව සඳහන් කළේය. දිවයින පුරා විසිරී සිටින සෞඛය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් පැවති පුහුණු …
Continue Reading
කාන්තාවන් සඳහා මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ මාර්ගෝපදේශ
කොවිඩ් වසංගත තත්ත්වය තුළ දැඩිව පීඩාවට පත්වන්නේ කාන්තාවන්ය. එය ගෘහනියක හෝ රැකියාවක් කරන කාන්තාවක් වශයෙන් කියා හෝ වෙනසක් නැත. මේ ව්‍යාකූල පරිසරය ඇයට සහනයක් ලබා දෙන්නේම නැති තරම්ය. රැකියාව හා පෞද්ගලික ජීවිතය සමතුලිත කිරීමේ අභියෝගය කාන්තාවන් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනද ගෘහස්ථ උපකාරයක් නොමැතිව, ගෙදර දොරේ වැඩ කටයුතු, රැුකියාවේ කටයුතු, උසස් අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය යනාදිය ඇයව පීඩාවට පත්කරයි. පවුල් …
Continue Reading
ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුළු 600 සීමාව පසු කරයි
-
RSL
-
August 24, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ජේම්ස් ඇන්ඩර්සන් යනු ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩාවේ “GOAT” බව කණ්ඩායමේ ක්‍රීඩක ඩොම් බෙස් පවසයි. 38 හැවිරිදි ඇන්ඩර්සන් පාකිස්තානයට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 5ක් දවා ගනිමින් කඩුළු 600 සීමාව පසුකළ පළමු එංගලන්ත පන්දු යවන්නා බවට පත්විය. “ඔහු එංගලන්තයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා” යැයි පිට දඟ පන්දු යවන ක්‍රීඩක බෙස් පැවසීය. ටෙස්ට් කඩුලු 600 කට වඩා ලබාගෙන ඇත්තේ තවත් පන්දු යවන්නන් තිදෙනෙකු පමණි ඒ් …
Continue Reading
ගැබ් ගැනීමට පෙර ඔබගේ අවධානයට යොමු විය යුතු වැදගත්ම කරුණු
පවුල් සැලසුම් ක‍්‍රම ගැන අපි පසුගිය ලිපිවලින් කතා කළා. මෙවර අපි අවධානය යොමු කරන්නේ ගැබ් ගැනීමට පෙර කාන්තාවක විසින් අවධානය යොමු කළ වැදගත්ම කරුණු ගැනයි. අපි මෙම ලිපි පෙළ සම්පාදනය කළේ ‘පවුල් සැලසුම් සංගමයේ නිල අන්තර්ජාල අඩවිය ඇසුරිණි. එනිසා මේ කරුණු වඩාත්ම විද්‍යාත්මක හා ප‍්‍රායෝගික ඒවා වනවා. විවාහ වූ යුවලක්, ගැබ් ගැනීමට පෙර කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය හා ගර්භනීභාවයට පත්වීම සදහා …
Continue Reading
Covid සමයේ ජනප‍්‍රිය වුණ Hot විලාසිතා
-
RSL
-
August 24, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
විලාසිතා ලෝකය දිනෙන් දින අලුත් වෙනවා. එහි සීමාවක් නැහැ. ඒත් එය එක විලාසිතාවකට සීමා වන්නේ නැහැ. එය දහස් ගණනින්… දස දහස් ගණනින් විය හැකියි. ඒ නිසා ඔබට වඩාත් ගැළපෙන විලාසිතාවක් තෝරා ගැනීම ඇත්තටම අපහසු විය හැකියි. මේ පසුගිය කොවිඩ් වසංගත සමයේ අතිෂය ජනප‍්‍රිය වුණ විලාසිතා කිහිපයක්. සුපුරුදු ලෙස විලාසිතා තරු ඒවායින් හැඩවෙලා ඉන්නවා. බලන්න ඒවා ඔබටත් කොතරම් ගැළපේවිද කියා. Comfy …
Continue Reading