පළඟ තරගාවලිය අවසන මුවර්ස් පෙරමුණේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයෙවන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් පළඟ (ප්ලේට්) තරග වටය අවසන් වන විට එහි පෙරමුණ ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත්විය. එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති පළග තරගාවලියේ අවසාන තරග වටයේදී මුවර්ස් කණ්ඩායම පහසුවෙන්ම ජයග්‍රහණයක් අත්කරගත්තේ ලන්කන් කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 103කින් පරාජයට කරමිනි. මේ තරගයේදී මුවර්ස් කණ්ඩායම පළමු ඉනිමේදී කඩුලු නවයකට ලබාගත් ලකුණු 599ට පිළිතුරු ලෙස ලන්කන් කණ්ඩායම රැස් කරන …

Continue Reading

ආනයනය අවශ්‍යම නෑ: අවුරුදු දෙකහමාරකට ප්‍රමාණවත් වාහන තොග රට තුළ තිබෙනවා – පී.බී. ජයසුන්දර

ශ්‍රී ලංකාව තුළ මේ වන විට වසර දෙකහමාරකට ප්‍රමාණවත් වන පරිදි වාහන තොග තිබෙන බවත් ආනයන සීමා පනවා තිබෙන්නේ රටට අනවශ්‍ය භාණ්ඩවලට බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, “ආනයනය සීමා කරලා තියෙන්නේ ඕනේ නැති ඒවා. උදාහරණයක් හැටියට මෝටර් රථ. ලංකාවට ගෙනල්ලා තියෙනවා 2019 දක්වා අවුරුද්දකට ඩොලර් මිලියන 1,000 …

Continue Reading

ජංගම දුරකථන භාවිතා කරන්නන්ට TRCSL වෙතින් වැදගත් තොරතුරක්

ජංගම දුරකථන පාරිභෝගිකයා හට තම ජංගම දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන සේවා සපයන්නා වෙනස් කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබෙනවා. ඊට අදාළ මුලික ක්‍රියාමාර්ගයන් මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ‘ට්විටර්’ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. පාරිභෝගිකයින්ට අවශ්‍ය වන පරිදි තමන්ගේ ජංගම දුරකථන සඳහා භාවිත කරන …

Continue Reading

ජනතාව අපේක්ෂා කරන ව්‍යවස්ථා වෙනසට පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකළා එක් වන්න

දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාව අපේක්ෂා කරන දැවැන්ත ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකළා එක්වන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින  පාර්ලිමේන්තුවේ සියලු නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. 9 වන පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවාධාරණය කළේය. පාර්ලිමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කළ “පාර්ලිමේන්තු …

Continue Reading

රාජ්‍ය අමාත්‍යාංශ 35කට නව ලේකම්වරුන්

රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. එම පත්කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කර තිබේ. අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත. එම ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය,

Continue Reading

චොකා මල්ලිට – පිල්ලෙයාන්ට මැති සබේ දොර වසයි ?

09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් අද (25) සහ හෙ (26) පැවැත්වෙන වැඩමුළුව සඳහා සහභාගීවීමට සිරගතව සිටින පේ‍්‍රමලාල් ජයසේකර මන්ත‍්‍රීවරයාට සහ සිවනේසතුරේ චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ට ඉඩ නොලැබෙන බව පාර්ලිමේන්තුවේ චේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පවසයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රිමාන්ඞ් භාරයේ පසුවන මන්ත‍්‍රීවරයෙකුට ඇත්තේ පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගී වීමේ වරප‍්‍රසාදය පමණක් බවයි. ‘පේ‍්‍රමලාල් ජයසේකර …

Continue Reading

20 වැනි සංශෝධනයෙන් නාමල් සහ බැසිල් ගොඩ – නිල ප‍්‍රකාශය ජී.එල් කියයි

ජනාධිපති ධුරයට තරග කළ හැකි වයස් සීමාව යළි අවුරුදු 32 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප‍්‍රකාශ කරයි. ඊයේ (24) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධුරයට තරග කළ හැකි වයස් සීමාව අවුරුදු 35 දක්වා වැඩි කළා. 20 වැනි ව්‍යවස්ථා …

Continue Reading

සෝනියා ගාන්ධි කොන්ග්‍රස් නායකත්වයට සමුදෙයි

ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට සෝනියා ගාන්ධි තීන්දු කර තිබේ. පක්ෂ සභාපති ධුරය සඳහා අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමට ඡන්දයක් පවත්වන ලෙස ඇය විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇත්තේ පක්ෂය තුළ දැවැන්ත ප්‍රතිසංස්කරණ කරන ලෙස ඉල්ලා සිය විරුද්ධ මතධාරීන් තමා වෙත ලිපියක් යොමු කිරීමෙන් අනතුරුවය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් 23 දෙනෙකු විසින් අත්සන තබන ලද එම ලිපිය අනාවරණය වීමත් සමග එය ප්‍රබල අවධානයට …

Continue Reading

Covid-19: ආහාර ඇසුරුම් ඇල්ලීමෙන් ආසාදනය වීමේ අනතුරක් තිබේද?

ආහාර ඇසුරුම්වලින් කොරෝනාවෛරසය හමුවූ බවක් මෑතදී චීනයෙන් වාර්තා විය. එම වෛරස් හමුවී තිබෙන්නේ දකුණු අමෙරිකාවෙන් චීනයට ආනයනය කොට ඇති ශීත කරන ලද කුඩා මත්ස්‍ය ආහාර වර්ග සහ ශීත කරන ලද කුකුල් අඬු (chicken wings) ඇතුළත් ඇසුරුම් තුළිනි. කොරෝනාවෛරසය ආහාර ඇසුරුම් මගින් ව්‍යාප්ත විය හැකිද යන ප්‍රශ්නය එම සොයාගැනීම් සමඟ යළිත් මතුවී ඇත. වෛරසය බෝවීමට ඇති ඉඩකඩ කුමක්ද? න්‍යායිකව ගතහොත්, භාණ්ඩ …

Continue Reading

ලෝකයේ වේගවත්ම මිනිසාටත් කොරෝනා

ලොව ජීවත් වන වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් හට කොරෝනා වෛරසය වැළදී ඇතැයි විදෙස් මාධ්‍යවල සදහන් වෙනවා. බෝල්ට් පසුගිය 21 වැනිදා සිය 34 වන උපන්දිනය සැමරු අතර ජැමෙයිකාවේ පැවති ඔහුගේ උපන්දින සාදයට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද, සහභාගී වූ බව එම මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා.

Continue Reading