අලි-මිනිස් ගැටුමට අඩු වියදම් සරල විසඳුම්
මෙම ගැටලුවට විසඳුම් කොළඹ වායු සමීකරණය කළ කාමරවල සිට දිය නොහැකිය. මුලින්ම අලි රංචුවල හැසිරීම නිරීක්ෂණය කිරීම, ඩ්‍රෝන තාක්ෂණ වැන්නක් භාවිත කොට කළ යුතුය. ඉන් අනතුරුව ක්ෂණික මෙහෙයුම් කළ හැකි ඒකකයක් පිහිටුවිය යුතුය. ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින නිසා දැඩි සැලකිල්ලෙන් එය අවම කිරීමට ජාතික මට්ටමේ ක්‍රමෝපාය සැකැසිය යුතු වේ. එය පැති කිහිපයකින් කරුණු සලකා බලා …
Continue Reading
එළවළු සහ පලතුරුවල ආදි කාලීන මුතුන් මිත්තෝ මොන වගේ ද ?
‘ජාන වෙනස් කළ එළවළු සහ පලතුරු වලට‘ අපි අද ද්වේෂ කරන අතර පිළිකුලෙන් යුතුව බැහැර කරමු. එහෙත් ඔබ අද මහත් සතුටින් ආහාරයට ගන්නා එළවළු සහ පලතුරු සියල්ලම වාගේ මීට සියවසකට පමණ පෙර, ඇතැම් විට සියවස් ගණනාවකට පමණ පෙර පැවති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් බව ඔබ නොදැන සිටිනවාට කිසිම සැකයක් නැත. කතාව ඇත්ත ! ඔබ අද රසවත් සහ තෘප්තිමත් ලෙස ආහාරයට …
Continue Reading
Covid vaccines: අනුමත එන්නත් සහ අනෙක් ඒවා ගැන අලුත්ම තොරතුරු
ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නත ලංකාවේ මේ වන විට ලබාදී සිදු වෙනවා. ඒ අතර රජයේ ආරංචි මාර්ග කියන්නේ චීනයෙ නිෂ්පාදිත එන්නතකින් ද මාත්‍රා ලක්ෂ 03ක් ළගදීම ලැබීමට නියමිත බවයි. ඒ අතර අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ද පසුගිය දා එන්නත් මිලියන 3ක් මිලදී ගැනීමක් ගැන සදහන් කළා. …
Continue Reading
සම පැහැපත් කිරීම සඳහා Homemade රූපලාවන්‍ය උපදෙස් 10ක්
විවිධ සන්නනම් නාම යටතේ වෙළෙඳපොළට එන සම පැහැපත් කරන, සමේ ආසාදන වළක්වා ලන (කුරුලෑ ආදි) නිෂ්පාදන සම්බන්ධයෙන් දැන් අන් කවරදාටත් වඩා ගැටලූ පවතී. ඒවායේ අන්තර්ගතය, මිල පමණක් නොව අදාළත්වය ගැන ද දැඩි විවේචන පවතී. මේ තත්ත්වය තුළ ඔබ අවංකව උනන්දුවන්නේ නම් එකී රූපලාවන්‍ය නිෂ්පාදනවලට වඩා සිය දහස් වාරයක් අනර්ඝ රූපලාවන්‍ය නිෂ්පාදන රැුසක් ඔබට නිවසේදීම සදා ගෙන භාවිතා කළ හැකිය. අවශ්‍ය …
Continue Reading
Covid-19 එන්නත්කරණය: ඔබ දැනගත යුතු ‘HPB නිල තොරතුරු’
කොවිඩ්-19 සදහා එන්නත්කරණ වැඩසටහන් මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ තත්ත්වය තුළ කොවිඩ් එන්නත හා සම්බන්ධ ජනතාවට වැදගත් කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ‘‘කොවිඞ්-19 එන්නත්කරණය – එන්නත ලබන්නන් සඳහා දැනුවත් කිරීමේ සැසිය“ නමින් පිටු 19ක පොත් පිංචක් නිකුත් කර තිබෙනවා. මෙම ලිපිය එකී පොත් පිංච මගින් කළ ඍජු උපුටා ගැනීමක් – ප්‍රධාන සංස්කාරක කොවිඩ්වලට එරෙහි එන්නත යනු …
Continue Reading
සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙළ 5286ක් එන්නත් කරයි – අද ‘නව ආසාදිතයින් 859ක්’
-
RSL
-
January 29, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඉන්දියාවෙන් පරිත්‍යාගයක ලෙස ලැබුණු AstraZeneca COVISHELD එන්නත එන්නත් කිරීම ආරම්භ කළ පළමු දිනය වන අද (29) දින සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙළ නිලධාරීන් සහ සේවක සේවිකාවන්ට 5286 දෙනෙකුට එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් අද (29) දින ප.ව 21.20ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ අද (29) දින කොවිඩ්-19 නව ආසාදිතයින් 859 දෙනකු වාර්තා වූ බවයි. මේ …
Continue Reading
යුරෝපා සංගමය AstraZeneca එන්නත අනුමත කරයි
වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සඳහා AstraZeneca එන්නත භාවිතා කිරීම යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා (EU’s drugs regulator) විසින් අනුමත කර කර තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සම-සංවර්ධනය කරන ලද මෙම එන්නත යුරෝපා සංගමය විසින් අනුමත කරන ලද තුන්වැනි එන්නතයි. යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා විසින් මෙම එන්නත අනුමත කළ පසු එන්නත් ලබා දිය යුත්තේ කාටද යන්න යුරෝපා සංගමයට අයත් රටවලට …
Continue Reading
ඉන්දීය ගොවීන්ට මැර තර්ජන – යළි ගැටුම් ඇවිලේ
නාඳුනන පිරිස් ගොවීන් වෙත ගොස් ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස පැවසීමත් සමඟ ගැටුම් ඇති විය කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට එරෙහිව දිල්ලි අගනුවර විරෝධා දක්වන ගොවීන් සහ පොලිසිය අතර අද (29) සිංගු දේශ සීමාවේ ඇති වූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් සහ ගොවීන් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයටනාඳුනන පිරිසක් පැමිණ ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ගොවීන් තර්ජනය කර ඇති අතර එහිදී ඇති වූ …
Continue Reading
පෙබරවාරී 15ට පෙර බස්නාහිර සියලු පාසල් විවෘත කරනවාද ?
-
RSL
-
January 29, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ එක් එක් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ, එක් එක් පාසල්වල අධ්‍යයන කටයුතු සිදුවන ආකාරය, අන්තර්ජාල අධ්‍යයන ක්‍රමවේදයේ සාර්ථකත්වය, සෞඛ්‍ය විධිවිධාන ආදිය පිළිබඳ විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ දූ දරුවන්ගෙන් තොරතුරු සොයා විමසා බැලීම සඳහා කොළඹ දේවි බාලිකා, නාලන්දා විද්‍යාලය ඇතුළු …
Continue Reading
Covid-19 එන්නත්කරණ වැඩසටහන ඇරඹෙයි
-
RSL
-
January 29, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පාලනය සදහා පෙබරවාරි මස මැදසතියේ හෝ මාර්තු මස මුල් සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙරට එන්නත්කරණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැඩි කැපවීම සහ උනන්දුව මත ජනවාරි මාසයේදීම මෙරට ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය. කොවිඩ් 19 පාලනයට …
Continue Reading