පහළම තැන සිට වැඩ අරඹා තිබේ – කඩිනම් ප්‍රතිඵල අවශ්‍යයි – රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපති කියයි
-
RSL
-
August 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියා සිටී. ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාව දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර තිබේ. ඉලක්ක ළගාකර ගැනීමේදී ලේකම්වරුන්ට විශාල වගකීමක් හා කාර්ය භාරයක් පැවරී ඇත. ජනතාව අතරට ගොස් ගැටලු විසඳමින් අභියෝගය ජය ගැනීමට …
Continue Reading
Colombo Fashion Week – 2020
-
RSL
-
August 26, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
වාර්ෂිකව පැවැත්වෙන ‘කොළඹ විලාසිතා සතිය’ පසුගිය දා කොළඹ ‘ෂැංග‍්‍රිලා‘ හෝටලයේදී සහ කොළ ‘ගලදාරි හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. තරුණ – තරුණියන් වෙනුවෙන්ම වෙන් වූ විලාසිතා වෙනුවෙන්ම මෙවර කොළඹ විලාසිතා සතිය කැපකර තිබූ අතර එය බොහෝ දෙනකුගේ දැඩි අවධානය දිනා ගත්තා. කොවිඞ් – 19 වසංගත අවධානම මැද පැවති කොළඹ විලාසිතා සතියේ සුන්දර විලාසිතා එකතුවක් පහත පළ වෙනවා. Text by – …
Continue Reading
ඒකාබද්ධ පලිබෝධ මර්දනයේ සහයට නව වටපණු නාශක දෙකක්
-
RSL
-
August 26, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
බෝගයන්ට හානිකරන පලිබෝධකයින් අතර වටපනුවන් හෙවත් නෙමටෝඩාවන් වැදගත් තැනක සිටියත් කලෙකට ඉහතදී ඒ ගැන වැඩිපුර කතාකරනු ලැබුවේ නැත. පණ ඇති සතෙකුගේ හානියක් සිදුවෙනවා පිටතින් නොදකින නිසා වගාකරුවන් ඇතැම්විට එතරම් උනන්දුවෙන් රෝගය හඳුනාගන්නට හෝ මර්දන පිළිවෙත් හඹායන්නට හෝ උනන්දු වන්නේද නැත. එසේ නමුත් 80 දශකයේ මුල් භාගයේදී ලංකාවේ අර්තාපල් වගාවට පැතිරීගිය රන්වන් කෝෂ්ඨ වටපණු හානිය නිසා ඇතැම් වගාබිම් සැලකියයුතු කාලයකට පුරන්ව …
Continue Reading
‘කරුට ගහන මඩවලට’ කරුගේ මාධ්‍ය ඒකකයෙන් පිළිතුරු
හිටපු කතානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සූදානම් බව නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමත් සමග ඒ මහතාට එරෙහිව එජාපයේම ඇතැම් පිරිස් විසින් එල්ල කරන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය විසින් අද (26) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය, මාධ්‍ය නිවේදනයයි. එක්සත් ජාතික පක්ෂය මුහුණ …
Continue Reading
සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් දේශපාලනීකරණයෙන් මුදා ගත යුතුයි – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
ගෙවී ගිය වසර පහ තුළ දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් ඉන් මුදා ගනිමින් එහි සැබෑ අරමුණු කරා ළගා කරවීම රජයේ අපේක්ෂාව බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ දරීද්‍රතා මට්ටම නොව, සහය දක්වන දේශපාලන පක්ෂය සමෘද්ධි සහනාධාර …
Continue Reading
Covid-19 නිදහස් දකුණු ආසියාවේ ‘සක්‍රීය ගුවන්තොටුපළ’ බවට මත්තල පත් කරනවා – රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක
කොවිඩ් 19 වසංගතයෙන් මිදුනු දකුණු ආසියාවේ සක්‍රීය ගුවන්තොටුපළ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල බවට පත් කරන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි. සිය අමාත්‍යධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට මත්තල ගුවන්තොටුපළට පැමිණි අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. වී ගබඩා පහසුකම් සඳහා අතහැර දමා තිබූ මෙම ගුවන්තොටුපළ මේ වන විට මෙහෙයුම් ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන යයි. එමිරේට්ස් සමාගම …
Continue Reading
19 අහෝසි කිරීම: මේක අශිෂ්ඨ වැඩක් – දේශපාලන නරුමකමක්
-
RSL
-
August 26, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, ලංකා දේශපාලනය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වය ගෙන යාමක් බවට පත් වනු ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 1978 ව්‍යවස්ථාව කෙටුම්පත් වූ දා පටන් ව්‍යවස්ථා සංශෝධන 19 න් 17 ක් ගෙනාවේ බලයේ සිටි පක්ෂයේ, නැත්තම් රාජ්‍ය නායකයාගේ බලය තහවුරු කර ගැනීම සඳහා යි. 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අකමැත්තෙන් හෝ පළාත් වලට බලය බෙදුවා. 19 සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු …
Continue Reading
ට‍්‍රම්ප්ගේ පුතා දේශපාලන වේදිකාවට – මැතිවරණ ප‍්‍රතිඵල කණපිට පෙරළෙයි ද ?
-
RSL
-
August 26, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු ඊයේ (25) නිල වශයෙන් ආරම්භ විය. ඒ අනුව රිපබ්ලිකන් පක්ෂයෙන් වත්මන් ජනාධිපති ඩෝනල්ඩ් ට‍්‍රම්ප් ද ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් ජෝ බයිඩන් ද ලෝක බලවතාගේ කිරුළ දිනා ගැනීම සඳහා ද්වන්ධ සටන ආරම්භ කර ඇත. මේ අතර ජනපති ට‍්‍රම්ප්ගේ අපේක්ෂකත්වය නිල වශයෙන් ප‍්‍රකාශ කිරීම සඳහා ඊයේ පැවැති රිපබ්ලිකන් පක්ෂ සමුළුවේ පළමු රාත්‍රිය ඇමෙරිකානුවන්ගේ දැඩි අවධානයට යොමුවිය. ඒ ඩොනල්ට් ට‍්‍රප්ගේ පුත‍්‍රයා …
Continue Reading
සිරුරේ හැඩයට ‘හරියටම ගැළපෙන’ Blazers තෝරා ගනිමුද ?
විලාසිතා කර්මාන්තය අවසානයේ ශරීර විවිධත්වය පිළිගත් විට “මගේ ශරීරය කිසිවෙකුගේ ව්‍යාපාරයක් නොවේ -My body is noBODY’s business ” යන මන්ත්‍රය වේගවත් විය. මීට පෙර, පසුගාමී (සහ ආත්ම අභිමානය බිඳ දැමීමේ* විලාසිතාවලින් හෙම්බත් වූ 21 වන සියවසේ කාන්තාවන් අවසානයේ ඔවුන්ගේ කොන්දේසි අනුව ජීවිත ගත කරති. අලංකාරය පිළිබඳ මුළා කරවන අදහස නොසලකා හැර ඇති ඈෂ්ලි ග්‍රැහැම් වැනි ට්‍රේල් බ්ලේසිං ආකෘති (Trailblazing models) නූතන …
Continue Reading
අප‍්‍රිකාව ‘පොලියෝ’ තුරන් කරයි
-
RSL
-
August 25, 2020
-
විදේශීය, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ස්වාධීන ආයතනයක් වන කලාපීය සහතික කිරීමේ කොමිෂන් සභාව (Africa Regional Certification Commission) විසින් අප‍්‍රිකාව පෝලියෝවලින් (wild polio) තොර බව අද (25) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. දශකයකට අඩු කාලයකට පෙර ගෝලීය රෝගීන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති නයිජීරියාව රෝගයෙන් නිදහස් බව ප්‍රකාශයට පත් කළ අවසන් අප්‍රිකානු රටයි. පෝලියෝ වෛරස් වර්ග තුනෙන් දෙකක් ලොව පුරා මුලිනුපුටා දමා ඇත. අප්‍රිකාව ප්‍රකාශයට …
Continue Reading