ජාත්‍යන්තරය ජයගන්න ක්‍රීඩා පාසල්වල ව්‍යූහය සංවර්ධනය කිරීමට යයි
-
RSL
-
August 28, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවිම සඳහා දැනට ක්‍රියාත්මක ව පවත්නා ක්‍රීඩා පාසල් සංවර්ධනය කළ යුතු ආකාරය සහ එහි ව්‍යූහය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි. මෙහි දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා, කායිකව හා …
Continue Reading
2020 සාපෙළ විභාගයත් කල් යයි
2020 වර්ෂය සඳහා නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2020-10-11 වැනි ඉරිදා දින පැවැත්වීමටත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වැනි දින සිට 2020 නොවැම්බර් 06 වැනි දින දක්වා පැවැත්වීමටත් තීරණය කර ඇත. ඒ අනුව, 2020-ඔක්තෝබර් 10 දින සිට 2020 නොවැම්බර් 08 වනදා දක්වා පාසල් නිවාඩු ලබා දෙනු ලැබේ. තෙවැනි පාසල් වාරය 2020 නොවැම්බර් 09 වැනි දායින් …
Continue Reading
කරුගේ 2020 එජාප සාමාජිකත්ව කාඩ්පත එළියට – රනිල් අතේ මාට්ටු
හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනකු කරන ප්‍රකාශවලට කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ඒකකය විසින් පිළිතුරු දෙමින් අද (28) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි සදහන් වන්නේ කරු ජයසූරිය මහතා විසින් 2020 වසර සඳහා ලබාගෙන ඇති 0459 අංක දරණ රුපියල් 20 සාමාජික කාඩ් පතෙහි පිටපතක් සහ 749047 දරණ රුපියල් 1000 සාමාජික කාඩ්පත් ලබාගත් බවයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් …
Continue Reading
‘මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට’ මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
-
RSL
-
August 28, 2020
-
මතවාද
-
featured
-
0 Comments
සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුල ඇති ලියාපදිංචි නොකල මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි අංක 01/2020 දරන 2020.08.28 දිනැති වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ වෙබ් පිටුවේ පළකර ඇත. එහි …
Continue Reading
2015-2019 ‘රාජ්‍ය බැංකුවල සිදු වූ අක්‍රමිකතා සොයන්න’ මහජන සහාය ඉල්ලයි
2015 – 2019 කාලය තුළ රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා මහජන සහාය ලබාගැනීමට එම අක්‍රමිකතා විධිමත්ව අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව තීරණය කර තිබේ. ඒ් අනුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු …
Continue Reading
සජිත් නිවාස අමාත්‍යාංශයේ කළ කෙළි එළියට
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ ඉදි වී තිබෙන මුළු නිවාස සංඛ්‍යාව 450ක් තරම් අඩු සංඛ්‍යාවක් බව මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හෙළිවිය. දිවයිනේ සියලුම නගර සඳහා ව්‍යාපාරික හා නේවාසික ස්ථාන වෙන් වූ විධිමත් නාගරික සංවර්ධන සැළැස්මක් සකස් කරන්නැයි අග්‍රමාත්‍ය හා විෂය භාර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) දින පැවසීය. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා …
Continue Reading
කටු අනෝදා ගසේ ‘මල් පිපුණට’ ගෙඩි නැද්ද ? එහෙනම් මේ ලිපිය කියවන්න !
-
RSL
-
August 28, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ගෙවතුවල වැවෙන අනෝදා ශාකයේ කෙතරම් මල් හටගැනුනද, ඊට සමානුපාතික පලදාවක් නොලැබෙන බව බොහෝ දෙනා නගන මැසවිල්ලකි. සෑදෙන මල් බොහොමයක් වියලී හැලී යන බව ඔවුන්ගේ සුලභ අත්දැකීමක් වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ මල් පරාගනය නොවීමයි. මධ්‍යම ඇමරිකානු සම්භවයක් දරන කටු අනෝදා ශාකය ආදිකාලීන අප්‍රිකානු හා දකුණු ඇමරිකානු වැසියන් අතර භාවිතා වන්නේ ආහාරයක් පමණක් නොව ඖෂධීය ශාකයක්ද වශයෙනි. ඔවුන්ගේ පාරම්පරික ගැමි ප්‍රතිකාර …
Continue Reading
ඇමෙරිකානු මැතිවරණය 2020: ඉදිරියෙන් සිටින්නේ කවුද – ට්‍රම්ප් ද, බයිඩන් ද?
-
RSL
-
August 27, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් වසර හතරක කාලයක් ධවල මන්දිරයේ රැදී සිටී දැයි එරට ඡන්දදායකයින් ලබන නොවැම්බර් මස 3 වෙනිදා තීරණය කිරීමට නියමිතය. රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට දැන් අභියෝග කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ නාම යෝජනා ලද ජෝ බයිඩන් ය. ඔහු වඩාත් ප්‍රකටව හඳුනා ගැනුණේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ගේ උප ජනාධිපතිවරයා වශයෙන් වුවද බයිඩන් 1970 ගණන්වල සිට ඇමෙරිකානු දේශපාලනයේ …
Continue Reading
පාසල් සිසුන්ට කිරි වීදුරුවක් වෙනුවට දේශීය සහල් කැඳ වීදුරුවක්
-
RSL
-
August 27, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් දරුවන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරුවක් වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබාදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ගොවිජන මන්දිරයේ අද (27) පැවැති සාකාච්ඡාවක දී මේ පිළිබඳ සාකච්ඡා වුණා. පාසල් සිසු දරුදැරියන් අතර පෝෂණ ඌනතාවයන් මෙන්ම අධි රුධිර පීඩනය, …
Continue Reading
ශූරතාව සී.සී.සී කණ්ඩායමට අනුශූරතාව එන්. සී. සී දිනා ගනී
-
RSL
-
August 27, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ 2019-20 වසරේ ශූරයින් ලෙසින් සී. සී. සී. කණ්ඩායම කිරුළු පළඳිද්දී තරගාවලියේ අවසන් දිනය තෙක්ම අනුශූරතාව හිමිකර ගනු ලබන්නේ කවුරුන්ද යන්න පැවැති අවිනිශ්චිතභාවය බිඳ දමමින් එහි අනුශූරතාව දිනා ගැනීමට එන්. සී. සී. කණ්ඩායම අද (27 දා) සමත්විය. අසල්වැසි ක්‍රීඩා සමාජ 2 ක් වන සී.සී.සී. සහ එන්.සී.සී. ශූරතාව සහ අනුශූරතාව දිනා ගැනීම …
Continue Reading