ලිංගිකත්වය ගැන අධ්‍යයනයෙහි පුරෝගාමී විසිවෙනි සියවසේ කුමරිය, මරී බොනපාට් ගේ කතාව
-
RSL
-
August 29, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
මරී බොනපාට් රාජකීය පවුලක සාමාජිකාවක් වූ නමුත් විප්ලවකාරී අදහස් සහිත කාන්තාවක් වූවාය ඇතැමෙකුට ඇය කාන්තා ලිංගිකත්වයට අදාළ කරුණු වෙනුවෙන් පෙනී සිටි පුරෝගාමී චරිතයකි. තවත් පිරිසකට ප්‍රබල සමාජ සම්බන්ධතා සහිත ධනවත් කාන්තාවකි. ඇය දහනව වෙනි සියවසේ අගභාගයේ උපත ලැබ, විසිවෙනි සියවසේ මැදභාගය තෙක් ජීවත් වූ මරී බොනපාට් (1882-1962)නම් ප්‍රංශ ජාතික කාන්තාවයි. මරී නෑකම අනුව ප්‍රංශයේ පළමු නැපෝලියන් අධිරාජයාගේ ලේලියක වූවාය. එසේම …
Continue Reading
ලෝකයේ වේගවත්ම ‘මිනිස් කැල්කියුලේටරය’
-
RSL
-
August 29, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
නීලකාන්ත භානු ප්‍රකාශ් ගණිතයට දක්වන හපන්කම, උසේන් බෝල්ට් කෙටි දුර දුවන්නාක් වැනි යැයි යමෙකුට කිව හැකිය. මනසින් ගණිත ගැටළු විසඳීමේ ලෝක ශුරතාවය ඔහු දිනා ගත්තේ විසි වැනි වියේ පසු වෙද්දීය. ඉන්දියාවට එම රන්පදක්කම හිමි වූ පළමු වතාව එයයි. ඔහු පවසන පරිදි ගණිතය යනු “මනෝමය ක්‍රීඩාවකි.” “ගණිතයට ඇති භීතිකාව මුලිනුපුටා දැමීම” තමන්ගේ පරමාර්ථය බව නීලකාන්ත භානු පවසයි. කා අතරත් ඔහු ජනප්‍රිය …
Continue Reading
තරංග පරණවිතාන ක්‍රිකට් පිටියෙන් සමුගනී
-
RSL
-
August 29, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද ඉදිරි පෙළ පිතිකරුවකු වන තරංග පරණවිතාන සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව තරංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවෙත නිල වශයෙන් දැනුම් දී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ පරණවිතාන තම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන විට38 හැවිරිදි වියේ පසුවන්නේය. ටෙස්ට් තරග සඳහා විශේෂඥ පිතිකරුවකු ලෙසින් කටයුතු කළ …
Continue Reading
ඡන්ද පොරොන්දුවක් නොවේ – ගොවියාට බෝනස් දෙන්න ‘මැද කන්නය’ සූදානම්
-
RSL
-
August 29, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
“කෝටි 223 ක මුංඇට පිටරටින් ගෙනල්ලා, මේක ඇත්තක්ද?” මාගේ ලිපියක තිබූ කරුණක් සම්බන්ධයෙන් එම හරස් ප්‍රශ්නය පසුගිය දිනෙකදී එල්ලවූයේ ගණන් ඉලක්කම් ගැන පාඨකයෙක් තුල හටගත් යම් සැකයක් නිසා විය හැකිය. එහෙත් ලිපියේ වරදක් නැත. 2018 වසරේදී මුංඇට මෙට්‍රික් ටොන් 16425 ක් අප ආනයනය කර ඇත්තේ එවන් මුදලක් වියදම් කරගෙනය. මෙරට නිපදවා තිබුනේ ටොන් 9856 ක් වන අතර ඒ සඳහා හෙක්ටයාර් 8615 …
Continue Reading
දරුවන්ට කොවිඩ් ආසාදනයෙන් සිදුවන බලපෑම අවමයි – පරීක්ෂණ වාර්තාවක් හෙළි කරයි
කොවිඩ් -19 සෞඛ්‍ය සම්පන්න පාසල් දරුවන්ගේ මරණවලට හේතු වී නොමැති බව එංගලන්තයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. පර්යේෂකයින් පවසන්නේ කොවිඩ් ආසාදිත ළමුන්ට රෝහල්ගත ප්‍රතිකාර අවශ්‍ය ‘අවම අගයකින්‘ බවත් දැඩි සත්තාකර ගත ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ‘ඊටත් වඩා අඩු වෙන් බවයි. කෙසේ වෙතත්, කළු ජාතික දරුවන්, තරබාරු හා ඉතා කුඩා ළදරුවන්ට තරමක් වැඩි අවදානමක් ඇති බව ද අධ්‍යයනය මගින් …
Continue Reading
සිංහරාජ විනාශය සියැසින් දැක ගන්න ජනපති නෙළුව ලංකාගමට යයි
-
RSL
-
August 29, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පසුගිය දින කිහිපය තුළ ප්‍රචාරය කෙරිණ. එහි සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසුමට ජනාධිපතිවරයා අද (29) නෙළුව ලංකාගම ප්‍රදේශයේ චාරිකා කළේය. සිංහරාජ වන රක්ෂිතය …
Continue Reading
Political Hot Plate: තිස්ස අත්තනායක හදිසියේම රනිල් හමු වුණේ ඇයි ?
සටහන – ගජබා නාගහවත්ත නව පාර්ලිමේන්තුව මුල් වරට රැස්වූ දින එහි ගිය සජිත් කෙලින්ම සබාගර්භය දෙසට යන විට නිලධාරින් විමසුවේ “ඔබතුමා විපක්ෂ නායක කාර්යාලයට යන්නේ නැද්ද?” කියාය. “මම මන්ත්‍රී පමණයි. තාම විපක්ෂ නායක වුනේ නෑ. නිල වශයෙන් ඒක ලැබුණොත් තමයි කාර්යාලයට යන්න අයිතිය තියෙන්නේ.” සජිත් කීවේ සිනාසෙමිනි. එදින පාර්ලිමේන්තුවේදී සජිත් විපක්ෂ නායකධූරය ලැබීමෙන් පසු කළ කතාව ඉංග්‍රිසියෙන් සිදුකිරීම ගැන විවිධ …
Continue Reading
Political Hot Plate: එජාප අනාගත නායකත්වය ගැන රනිල් කළ හෙළිදරව්ව !
සටහන – ගජබා නාගහවත්ත මැතිවරණයෙන් අනතුරුව උද්ගතවු අභ්‍යන්තර ගිනියම් බවට තවමත් අවසන් විසදුම් ලැබී නොතිබීම තුල එ.ජා.ප නායකයා ඇතුළු පිරිස් දිගින් දිගටම කෘත්‍යාධිකාරි රැස්වීම් සහ වෙනත් රැස්වීම් මාලාවක් හරහා අවසන් විසදුමකට පැමිණිමට ගන්නා උත්සාහය තවමත් අවසන්ව නැත. එ.ජා.ප නායකයා බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිරිකොත බලාගියේ තවත් එවැනිම සාකච්ඡා කිහිපයකට එක්වීමටය. “සැප්තැම්බර් 05 දා පක්ෂ නායකත්වයේ ඇත්තටම වෙනසක් වෙනවාද? නැත්නම් තවත් කල් යයිද?” …
Continue Reading
බැසිල්ගේ බලළා මල්ලෙන් එළියට පනී – දියවන්නා තරණයට සූදානම් !
පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය දීම සදහා බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස තමන් ඇතුළු නවක මන්ත්‍රීවරු ආරාධනා කරන බව සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා කියයි. අද (28) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මේ බව පැවසුවේය. පොහොට්ටුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් සහන් ප්‍රදීප් මහතා …
Continue Reading
ඉන්දිය සුපිරි පිතිකරු ‘විරාත් කෝලි’ තාත්තා කෙනෙක් වෙන්න යනවාලු !
-
RSL
-
August 28, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සහ ඇයගේ සැමියා වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි තමන් දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බව නිවේදනය කළහ. ඔවුන්ගේ නම් දෙක එකට එක් කර ‘Viruskha’ යන නමින් පවත්වාගෙන යන ට්විටර් ගිණුම ඔස්සේ මෙම පුවත හෙළි කර තිබූ අතර, එය අන්තර්ජාලය තුළ විශාල වශයෙන් හුවමාරු වී තිබිණ. “එහෙනම් අපි තුන්දෙනෙක් වෙනවා! 2021 ජනවාරි පැමිණීමට නියමිතයි,” අනුෂ්කා ෂර්මා සහ …
Continue Reading