කොරෝනා එන්නතක් නිපදවීමේ තරඟයෙන් ජය රුසියාවට !
රුසියානු විද්‍යාඥයින් විසින් ඔවුන්ගේ කොරෝනා වෛරස් එන්නත පිළිබඳ පළමු වාර්තාව ප්‍රකාශයට පත් කර ඇති අතර, මුල් පරීක්ෂණ මගින් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් පෙන්නුම් කරන බව පවසා තිබේ. වෛද්‍ය සඟරාවක් වන ‘ලැන්සෙට්‘ The Lancet විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ දැක්වෙන්නේ සෑම සහභාගිවන්නෙක්ම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ නිපදවූ අතර බරපතල අතුරු ආබාධ නොමැති බවයි. දේශීය භාවිතය සඳහා රුසියාව විසින් මෙම එන්නත සඳහා …
Continue Reading
‘ටයිගර් ෂ්රොෆ්’ කඩවසම් සිරුරක් හදා ගත්ත ‘රහස් හෙළි කරයි’
-
RSL
-
September 6, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ටයිගර් ෂ්රොෆ් යනු බොලිවුඩයේ වෙනමම අන්‍ය්‍යතාවක් ඇති සුපිරි තරුවක්. ඉතා ඉහළ අය කිරීමක් සහිත නළුවන් අතර ඉදිරියෙන්ම සිටින ෂ්රොෆ්ගේ උඩුකය නිරුවත් ඡායාරූප ඉන්දියාවේ කායවර්ධන මධ්‍යස්ථානවලට නැතිවම බැරි අංගයක්. ටයිගර් ෂ්රොෆ් සමඟ අප කළ එක් සංවාදයකදී සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ මාධ්‍යවේදී තුෂාධර් මෙවැනි ඍජු ප්‍රශ්නයක් ෂ්රොෆ් වෙත යොමු කළේය. ‘ඔබ තමයි බොලිවුඩයේ ඉන්න කඩවසම්ම සිරුරක් හිමි නළුවා. ඔබේ උඩුකය නිරුවත් ඡායාරූප …
Continue Reading
සුවපහසු නින්දක් ලබා ගැනීමට සරල උපක්‍රම 10ක්
නින්ද‘ ගැන අපි හැමෝටම කතා තිබෙනවා. ඒ අතර වැඩියෙන්ම තිබෙන්නේ ‘මැසිවිලි‘ ඔබටත් මේ ගැන කතා ඕනෑ තරම් ඇති. ඒ කතාත් මතකයේ තියාගෙන මේ ලිපිය කියවන්න. මෙම ලිපිය ඔබේ ජීවිතය වෙනස් කිරීමටයි යන්නේ. එය එසේ නොහැකි වුවහොත් අවම වශයෙන් ඔබේ නිදා ගැනීමේ පුරුද්ද හෝ වෙනස් කළ හැකියි. අද රාත්‍රියේ සිට හෝ වඩා හොඳින් නිදා ගැනීමට ඔබට කළ හැකි මේ සරල කරුණු 10 ගැන අවධානය …
Continue Reading
Wildlife Photographer of the Year 2020
පියෙකුගේ අභිමානය‘ යනුවෙන් නම් කර තිබූ ඉහත ඡායාරූපය 2020 වසරේ ජයග්‍රාහී වනජීවී ඡායාරූපයයි. ඔබට කිඹුලන් පිළිකුල් කරන හෝ ඔවුන්ට භීතියක් දක්වන අයෙක් වුවත් මේ ඡායාරූපය ඔබට අලුත් යමක් එක්කරනු ඇති බවයි ජයග්‍රාහී ඡායාරූපයට පෙරවදනක් සපයමින් විනිශ්චය මණ්ඩලය කියා සිටියේ. ඡායාරූපය ප්‍රවීණ ඡායාරූප ශිල්පී ධර්තිමාන් මුකර්ජි විසින් ගන්නා ලද්දක්. ඉන්දියාවේ ජාතික චම්බල් අභයභූමියේදී කැමරා කාචයට හසුකර ගත් මේ ඡායාරූපය 2020 වසරේ වනජීවී …
Continue Reading
බිත්තරයක මිල රු. 2කින් පහළට
මේ වන විට රුපියල් 23-24 ගණන්වලට අලෙවි වන බිත්තරයක මිල හෙට (07) සිට රුපියල් දෙකකින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (05) තංගල්ලේ, කාල්ටන් නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව එකඟ වූ බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් මහතා පැවසුවා. අගමැතිවරයා සමග සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරීන් කළ සාකච්ඡාවේදී බිත්තර නිෂ්පාදකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් ද …
Continue Reading
තෙල් නැවේ ගින්නට මොකද වෙන්නේ ? අලුත්ම නිල වාර්තාව
-
RSL
-
September 5, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
New Diamond නෞකාව ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන දහන අපෝෂක රසායනික දව්‍ය හා ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් විසින් තවදුරටත් ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි. එමෙන්ම අද දහවල් කාලයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් තවත් නෞකාවන් දෙකක් (02) වන අමීයා …
Continue Reading
MTV VMAs 2020: All the fashion
-
RSL
-
September 5, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
මේ වසරේදී එම්ටීවී වීඩියෝ මියුසික් සම්මාන උළෙල පෙර වසරවලට වඩා වෙනස් ය. මෙම උත්සවය නිව්යෝර්ක් නගරයෙන් පිටත COVID ආරක්ෂිත එළිමහන් පිටියක පැවැත්වූ බැවින් නිසි මාර්ගෝපදේශ මනසේ තබාගෙන සීමිත පිරිසක් අභියස ඇතැම් රංගනයන් ඉදිරිපත් කරන ලදි. කෙකේ පාමර් (Keke Palmer) විසින් අනුග්‍රහය දක්වන ලද මෙම සම්මාන උළෙල සදහා ලෝකයේ ජනප්‍රියතම සංගීත තරු සහභාගී වූ අතර ඔවුන්ගේ විලාසිතා ලෝකයේ හොදම සහ නවීනතම …
Continue Reading
ජනතාවට අවශ්‍ය සංවර්ධනය… නිදහසට හේතු නොවේ – ජනපති නවක වෛද්‍යවරුන් හමුවේ කියයි
-
RSL
-
September 5, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් පාලනය පළාත් සභාවලට පවරා තිබුණද සෞඛ්‍ය අර්බුදයකදි පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරිත්වය යටතේ දිවයින පුරා පවතී. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින් පවරා තිබුණේ නම් කොවිඩ් 19 …
Continue Reading
17, 18, 19 හා 20 වන සංශෝධන හතරටම පක්ෂව අත උස්සන්න නියමිත 23 දෙනා ලැයිස්තුව කවුද?
-
RSL
-
September 5, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජේ.ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාවේ බලය අඩු කිරීමට 2001 දී හදුණ්වාදුන් 17 ව්‍යවස්ථා සංශෝධනයට එදා පාර්ලිමේන්තුවේ හැමෝම ඡන්දය දුන්නේය. 17 න් පාර්ලිමේන්තුවට, කොමිෂන් සභාවලට දුන් බලය 18 න් උදුරාගන්නා විට ද, එයට 2010 තේරී පත් වූ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඡන්දය දුන්නේය. 18ට ඡන්දය දුන් බොහෝ දෙනෙකු, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කීම අසා 2015 දී, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නේය. කොමිෂන් සභා පිහිටුවේය. ජනපති …
Continue Reading
MTV VMAs 2020: All the fashion
-
RSL
-
September 5, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
දෙවියන්ගේ උසස් විලාසිතා වලින් අපට අවසානයේ ආශීර්වාද ලැබී තිබේ. ඔව්, ඔබ එය දකිනවා … කියවනවා! 2020 එම්ටීවී වීඩියෝ මියුසික් සම්මාන උළෙල (MTV Video Music Award) අපගේ ප්‍රියතම කීර්තිමත් පුද්ගලයින්ගෙන් හොඳම සංගීතය මෙන්ම පූර්ණ විලාසිතාවේ රතු කාපට් පෙනුම ලබා ගෙන ඇත.https://www.youtube.com/embed/5D4vjndnB0w?feature=oembed මේ වසරේදී එම්ටීවී වීඩියෝ මියුසික් සම්මාන උළෙල පෙර වසරවලට වඩා වෙනස් ය. මෙම උත්සවය නිව්යෝර්ක් නගරයෙන් පිටත COVID ආරක්ෂිත එළිමහන් පිටියක පැවැත්වූ …
Continue Reading