20 ගැන තරු විසිවෙන කතා : මැතිවරණ කොමිසම විනාශයි
-
RSL
-
September 8, 2020
-
දේශපාලන, මතවාද
-
featured
-
0 Comments
20 වන ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ කොමිසමේ අධිකාරි බලය සම්පූර්ණයෙන්ම විනාශ කරයි. රනිල් ගේ එජාප ව්‍යවස්ථාව හා පක්ෂ නායකත්වය පිළිබඳ සංකල්පය මත කෙටුම්පත් වී ඇති 20 සංශෝධනයේ මැතිවරණ කොමිසමට අදාළ වගන්ති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මාරාන්තික වනු ඇත. දේශපාලනඥයින්ට, ඡන්දදායකයින්ට, මැතිවරණ නිරීක්ෂකයින්ට, පුරවැසියන්ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටත් එහි දිග පළල තම තම නැන පමණින් තෝරා බේරා ගැනීමට මේ ටික ලියා තබමි. 1. 20 ට අනුව, …
Continue Reading
20ට බිලිවන ‘19යේ මේ සංශෝධන 19 ගැන ඔබ දැන සිටියාද ?
2015 වසරේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා පක්‍ෂව ඡන්ද 215ක් ලැබුණ අතර විපක්‍ෂව ලැබුනේ එක් ඡන්දයකි. 8 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇති කරන ලද වෙනස්කම් මෙම ලිපිය මගින් පෙන්වා දෙනු ලබයි. 1.තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ඇතුළත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය පුලූල් …
Continue Reading
බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය ඔක්තෝම්බර් 01 දා සිට ක්‍රියාත්මක කරන්න අගමැතිගෙන් උපදෙස්
-
RSL
-
September 7, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මෙතෙක් ක්‍රියාත්මක නොවූ බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ“ වැඩසටහන ලබන ඔක්තෝම්බර් මස 01 වනිදා සිට ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින උපදෙස් ලබා දුන්නේය. නව රජය පිහිටුවීමෙන් පසුව අරලියගහ මන්දිරියේ පැවති, බුද්ධ ශාසන අරමුදලේ 84 වෙනි පාලක මණ්ඩල රැස්වීමට එක් වෙමින්, අරමුදලේ සභාපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව …
Continue Reading
මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවතට
මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. 1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වා දුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කෙරිණ. මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්වයක් මේ නිසා …
Continue Reading
විලාසිතා ලෝකයේ Plus size සුපිරි තරු 10ක්
-
RSL
-
September 7, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
විලාසිතා ලෝකය මොහොතින් මොහොත අලූත් වෙනවා. ඒ වගේම විලාසිතා සංකල්පත් මොහොතින් මොහොත අලූත් වෙනවා. මේ අතර මෝස්තර නිරූපණය, නැතිනම් මෝස්තර නිරූපිකාවොත් වෙනස් වෙලා. කාලයක් තිස්සේ කැට් වෝක් කළ උස සිහින් නිරූපිකාවෝ වගේම දැන් මහත නිරූපිකාවොත් (Plus size models) කැට්වෝක් එක ආක‍්‍රමණය කරලා තිබෙනවා. නිරූපණ ක්ෂේත‍්‍රය ගැන අත්දැකීම් බහුල විචාරකයෝ කියන්නේ මෙය ප‍්‍රවණතාවකට වඩා ‘ව්‍යාපාරය පුළුල් කිරීමක්’ බවයි. ඊට හේතු වශයෙන් …
Continue Reading
‘ධනවත්ම’ බොලිවුඩ් නිළියන් 10 දෙනා දැන ගන්න කැමති ද ?
-
RSL
-
September 7, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
සිනමා තරුවක් වීම සැමවිටම පහසු නැත. නමුත් එය ලෝකයේ හොඳම වැටුපක් හිමිවන රැකියාවකි. උදාහරණයක් ලෙස හොලිවුඩ් සුපිරි තරු ගන්න, මුළු ලෝකයම ඔවුන්ව රූප වන්දනා කරන අතර ඔවුහු අති සුඛෝපභෝගී විසිතුරු ජීවිත ගත කරති. දැන්, බොලිවුඩ් සුපිරි තරු ද බොලිවුඞ් තරු අසලටම පැමිණ ඇත. හොලිවුඞ් තරු තරම් නැති වුව ද ඔවුන් ද ඉතා ධනවත්ය. බලවත්ය. ඔබ වඩාත් ප‍්‍රිය කරන්නේ බොලිවුඞ් චිත‍්‍රපට …
Continue Reading
මං මහ පොළොවෙන් මතුවුෙණ කෙනෙක් – මට ඒ.සී කාමර එපා – ප්‍රසන්න රණවීර
-
RSL
-
September 6, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා පසුගිය දිනවල කර්මාන්ත කරුවන් සහ ශිල්පීන් හමුවීමට ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. අමාත්‍යවරයා මෙම ක්ෂේත්‍ර චාරිකාවට පෙර ග්‍රාමීය කර්මාන්ත කරුවන් සහ ශිල්පීන්, වෙන් වෙන් වශයෙන් තම අමාත්‍යාංශයට ගෙන්වාගෙන ඔවුන්ගේ ගැටළු සහ යෝජනා පිළිබඳව සාකච්ඡා කළේය. එහිදී අවධානයට ලක්වුණු කාරණා පිළිබදව වැඩි දුරටත් අධ්‍යනය කිරීමට සහ පැමිණීමට නොහැකි වූ කර්මාන්ත කරුවන් හා ශිල්පීන් හමුවීම …
Continue Reading
Covid-19 Global Hot: ඉන්දියාවෙන් ආසාදිතයින් 90,000ක්
ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව අද (06) දින ඉන්දියාවේ නව කොරෝන වෛරස් රෝගීන් 90,000 කට වඩා වාර්තා වී තිබේ. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය මෙල්බර්න් හි අගනුවර අගුළු දැමීම තවත් සති දෙකකින් (සැප්තැම්බර් අග දක්වා) දීර්ඝ කිරීමට පියවර ගත්තේය. කොරෝනා වෛරස් පැතිරීම පාලනය කිරීම සඳහා මුහුණු ආවරණ භාවිතා කිරීමට විරෝධය දැක්වීමට විරෝධතාකරුවෝ ඉතාලි අගනුවර රෝමයේ රැස් වූහ. ඉතාලියේ COVID-19 මරණ සංඛ්‍යාව ඉහළ …
Continue Reading
ලෝකයේ බිහිසුණුම තෙල් නැව් ගින්න ජයගත් මෙහෙයුම ඡායාරූපවලින් !
New Diamond බොරතෙල් නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුණද නෞකාවේ ඇතුළත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතින හෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින බව නාවික හමුදාව විසින් අද (06) දින සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම ගින්න නිවා දැමීමට …
Continue Reading
තෙල් නැවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළත් අවධානමේ අඩුවක් නෑ – නාවික හමුදාව
New Diamond බොරතෙල් නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුණද නෞකාවේ ඇතුළත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතින හෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින බව නාවික හමුදාව විසින් අද (06) දින සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. ශ්‍රී ලංකා නවික හමුදාව …
Continue Reading