මහ කන්නයට පොහොර හිඟයකින් තොරව – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
-
RSL
-
September 8, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. රජය, ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් අපේක්ෂා කරයි. අත්හැර දමා තිබූ ඉඩම් ඇතුළුව විශාල භූමි ප්‍රදේශයක දශක ගණනාවකට පසු වී ඇතුළු බෝග රැසක් වගා කිරීමට ගොවීහු මහත් උනන්දුවෙන් සුදානම්ව සිටිති. මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර …
Continue Reading
19 ටත් 20 ටත් දෙකටම අත උස්සන්නේ දේශපාලන ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදීන්
-
RSL
-
September 8, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
19 යේ තියෙන හොඳ ගැන පාර්ලිමේන්තුවේ කථා පවත්වපු අය අද, මහින්ද අගමැති ගේ බලය ගෝඨාභය ජනාධිපතිගේ අතට දෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය හොඳයි කියලා වොයිස් කට් දෙනවා ‘ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. උකුවෙල කිරිමැටියාවේ පැවති රැස්වීමක් ඇමතු කවිරත්න මහත්මිය, පැවසූවේ එදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගේ බලතල අඩු කරන්න, ඡන්දය දුන්න අද අණ්ඩුවේ ඉන්න කැබිනට් ඇමතිවරු පහළොවකට …
Continue Reading
කොරෝනා අවධානම වැඩිම රටවල් 10 අතරට ශ‍්‍රී ලංකාවත්
කොරෝනා වෛරසයෙන් ආරක්ශිතම රටවල් 100ක ලැයිස්තුවක් ලෝ ප‍්‍රකට ෆොබ්ස් Forbes සගරාව විසින් පසුගිය 03 වැනිදා ප‍්‍රකාශයට පත් කළා. නිර්ණායක කිහිපයක් මත පදනම් වූ සමීක්ෂණයක් අනුව අදාළ රටවල් 100 දත්ත පෙළ ගස්වා ඇති අතර සමීක්ෂණයට අනුව කොවිඞ් වසංගතයෙන් ආරක්ෂිතම රට ලෙස 01 වැනි ස්ථානයේ පසුවන ජර්මනිය නම්කර තිබෙනවා. දෙවැනි ස්ථානය නිව්සීලන්තය විසින්ද තෙවැනි ස්ථානය දකුණු කොරියාව විසින් හිමිකර ගෙන ඇති අතර, …
Continue Reading
පේ‍්‍රමලාල් ජයසේකර දිවුරුම් දෙයි
-
RSL
-
September 8, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත‍්‍රික් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (08) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. බන්ධනාගාරගතව සිටින ජයසේකර මහතා අද බන්ධනාගාර නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට රැුගෙන ආ අතර අද පස්වරු එකට පාර්ලිමේන්තු රැස්වීමට ආරම්භ වීමෙන් මෙම දිවුරුම්දීම සිදුවිය. සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනා මෙම දිවුරුම්දීමට …
Continue Reading
Covid-19 Global Hot: රෝගීන් මිලියන 27.3ක් සහ 892,000ක්
ලංකාව කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් පාලනය කළ ද ගෝලීය වශයෙන් එය තව දුරටත් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. විශේෂයෙන් අප අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය අතිෂය අවදානම් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා කියන්නේ. මේ වන විට ඉන්දියාව වැඩිම ආසාදිතයින් පිිරිසක් සිටින දෙවැනි රට බවට පත්ව ඇති අතර ඉන්දියාව දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණයි. මේ සමග ප‍්‍රංශය ද යළිත් කොවිඞ් ගැන භීතියට පත්ව සිටිනවා. මේ සියලූ උණුසුම් …
Continue Reading
අලි ඇතුන්ගේ ‘පිරිමි සමාජයේ’ සැඟවුන අපූරු රහස්
-
RSL
-
September 8, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
තම පරපුර පවත්වා ගැනීමට ඉවහල්වෙන ආකාරයට සිය දැනුම සහ හැකියාවන් ඔවුන්ගේ තරුණ පිරිමි අලිඇතුන්ට දායාද කිරීම සම්බන්ධයෙන් වැඩිහිටි පිරිමි හස්තීන් විසින් වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබන බව අප්‍රිකානු අලිඇතුන් සම්බන්ධයෙන් සිදුකරන ලද හැදෑරීමක් මගින් අනාවරණය වී තිබේ. ඇතින්නන් සිය දියණියන්ට සහ පැටවුන්ගෙන් සැදුම්ලත් අලි රංචුවලට නායකත්වය දෙන අතරවාරයේ වැඩුන පුරුෂ පක්ෂය රංචුව හැරයන බව එම හැදෑරීමේ දී හෙළිවී ඇත. වැඩුන පිරිමි …
Continue Reading
ඉදිකිරීම් – රට සවාරි අත්හිටුවන ලෙස රාජ්‍ය ආයතනවලට නියෝග
-
RSL
-
September 8, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සේවා ව්‍යවස්ථාවල අවශ්‍යතා සපුරාලීමේ අරමුණෙන් පවත්වනු ලබන පාඨමාලාවල දී විදේශීය අධ්‍යයන චාරිකා, ක්ෂේත්‍ර චාරිකා ඉවත් කර පාඨමාලා නැවත සැලසුම් කර ඒ අනුව ඇස්තමේන්තු සකස් කළ යුතු බවත් රජයේ ආයතන සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම් වසර දෙකකින් කල් දැමීමට කටයුතු කළ යුතු බවත් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්ත ආටිගල මහතා නියෝග කර ඇත. ජාතික අයවැය චක්‍රලේඛ අංක 05/2020 යටතේ ‘2021 – 2023 මධ්‍යකාලීන රාමුව …
Continue Reading
‘පියයුරු පිළිකා’ ගැන ඔබ දැනගත යුතු සියල්ල
-
RSL
-
September 8, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
කාන්තාවන් අතර සුලභ පිළිකා වශයෙන්, පියයුරු පිළිකා, ගැබ්ගෙළ පිළිකා, ඩිම්බ කෝෂ පිළිකා සහ ගර්භාෂයේ එන්ඩොමෙට්‍රියමේ (ඇතුල් බිත්තියේ) හට ගන්නා පිළිකා සැලකෙනවා. මේ පිළිකා අතර වඩාත් සුලභ පිළිකා විශේෂය වන්නේ පියයුරු පිළිකා බවයි වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ තත්ත්වය තුළ කාන්තාවන් පියයුරු පිළිකා ගැන වඩාත් සංවේදී විය යුතු අතර ඒ ගැන ‘නිවැරදි’ හා ‘නිරවුල්’ දැනුමක් ද ඔවුන් සතු විය යුතුයි. ‘ස්ත්‍රී …
Continue Reading
තේ කර්මාන්ත සංවර්ධනය පැතිකඩ කිහිපයකින්
බරපතල පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. පාඩු ලබන වතු නිරීක්ෂණය කර තේ අපනයනය සහ ආදායම නැංවීමට දිගු, මධ්‍ය සහ කෙටි කාලීන සැලසුම් ක්‍රියාත්මක කළයුතු යැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. කර්මාන්තයේ බිද වැටීමට හේතු වූ සාධක හඳුනාගෙන ලෝක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකා තේ (Ceylon Tea) සඳහා තිබූ ඉහල …
Continue Reading
සෞදියෙන් පිටව යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා සහනයක්
-
RSL
-
September 8, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සෞදි අරාබියෙන් පිටවී යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා සහනයක් ලෙස ඔවුන්ගෙන් කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි බලධාරීන් තීරණය කර ඇතැයි විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එහි වැඩි දුරටත් මෙසේ ද සඳහන් වේ. වීසා වලංගු කාල සීමාව තුළ දී කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් සවුදි අරාබි රාජධානියෙන් පිටවීමට නොහැකි වූ ඕනෑම ආකාරයක වලංගු හෝ කල් ඉකුත් …
Continue Reading