අලි-මිනිස් ගැටුම ‘සමාදානයට නව දැනුම සොයා යාම කාලීන අවශ්‍යතාවක්

මහාචාර්ය රංගික හල්වතුර – කොමසාරිස්, නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සත්තු ද පරිසරයේ ම කොටස්කරුවෝ ය. එහෙත් මිනිසා සෑම සතකු ම මිතුරකු ලෙස හෝ පරිසරයට අවශ්‍ය ජීවි කොට්ඨාසයක් ලෙස හෝ නොදකී. නාගරික මිනිසුන් අලින්, මොනරුන්, දඬුලේනුන්, රිළවුන් වැනි සතුන් බැලීමට යාල, විල්පත්තු යනමුත් ඒ අවට ගම්මානවල මිනිසුන්ට එකී සතුන් විශාල හිරිහැරයකි. ඒ හේතුවෙන් ම නාගරික ජනතාව දකින්නා වූ සුන්දරත්වය ඒ සතුන් තුළින් …

Continue Reading

ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ නම් කරයි

ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය සහ ඉන්දියාව ඇතුළු ශ‍්‍රී ලංකාවට අතිෂය වැදගත් රටවල් 06ක් සඳහා රාජත්‍රාන්ත්‍රිකයින් පත් කිරීම සඳහා පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට යොමු කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් කේගකේගවීගපී හරිචන්ද්‍ර ද සිල්වා මහතා නම් කර තිබේග ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සංජීව් ගුණසේකර මහතා අමෙරිකා එක්සත් ජනපදයේ …

Continue Reading

Smartphone එකක් මිලදී ගැනීමේදී ‘සොයා බැලිය යුතු’ විශේෂාංග 4ක්

වර්තමාන වේගවත් ලෝකයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් (Smartphone) තිබීම අත්‍යවශ්‍ය කරුණක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ තරමට අපට ස්මාර්ට් ජංගම දුරකථනය සමීප වෙලා තිබෙනවා. මෙහි ඇති තවත් වැදගත් කරුණක් තමයි සාමාන්‍ය ජංගම දුරකථනයකට වඩා ස්මාර්ට් ජංගම දුරකථනයක් ‘බහුවිධකරණය’ වීම. ඒ කියන්නේ ගණනය කළ නොහැකි තරම් සේවා ප‍්‍රමාණයක් අපට ඒ හරහා ලබා ගත හැකියි. මේ තත්ත්වය තුළ ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී …

Continue Reading

ෂාරුක් ඛාන්ගේ සුපිරි නිවස තුළ සුපිරි වැඩක්

ෂාරුක් ඛාන් ගැන අප නොදන්න දෙයක් නැති තරම්. ඒ තරමට අපි ඔහු ගැන, ඔහුගේ සිනමාපට ගැන, පවුල ගැන පමණක් නොවෙයි රුචි අරුචිකම් ගැන පවා දන්නවා. ඒත් ප‍්‍රශ්නේ තියෙන්නේ ෂාරුක් ගැන මොනතරම් දේවල් ලිවුවත් ඒ ගැන කියවන්න රසිකයින් දක්වන්නේ පුදුමාකාර ආසාවක්. උනන්දුවක්. ඉතිං අපිත් හිතුවා ෂාරුක් ගැන ඇතැම් විට ඔබ දන්නවා කියලා හිතෙන සුවිශේෂ තොරතුරක් ඔබ හමුවට ගෙන එන්න. ෂාරුක්ම කියා …

Continue Reading

ඇමතිවරුන්ගේ ‘මහජන දිනය’ සඳුදා

ඇමැතිවරුන්ගේ මහජන දිනය සඳුදා දිනවල පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා අද (10) දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව බදාදා දිනවල රැස්වෙන බැවින් මහජනතාවට බාධාවක් සිදුනොවීම සඳහා මෙම තීරණය ගත් බවයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading

මේක කසිප්පු ආණ්ඩුවක් – රෝහිණී කවිරත්න

2020 ජනවාරි 1 සිට මෙරටට එතනෝල් ගෙන්වීම තහනම් කළා කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කළා.  හැබැයි 2020 ජනවාරි සිට අගෝස්තු 31 දක්වා මේ ආණ්ඩුව එතනෝල් ලීටර් 2,073,961 ක් රටට ගෙන්නලා තියෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය.  රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය පැවසූවේ, මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් රටට රවට්ටවනවා.  එතනෝල් ගේන්නේ නෑ කිව්වා. හැබැයි …

Continue Reading

86 හැවිරිදි මිත්තණියක දූෂණය කිරීම සමග ඉන්දියාව යළි අවිලෙයි !

86 හැවිරිදි කාන්තාවක දූෂණය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් දිල්ලියේ අගනුවර පොලීසිය විසින් 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. “මෙම කාන්තාව සඳුදා සවස කිරි ගෙන එන්නා පැමිණෙන තෙක් නිවසෙන් පිටත සිට බලාසිට තිබෙනවා. දූෂකයා පැමිණ ඇත්තේ ඒ අවස්ථාවෙයි‘ දිල්ලි කාන්තා කොමිෂන් සභාවේ ප්‍රධානී ස්වාති මාලිවාල් බීබීසීයට පැවසීය. “තමා සුපුරුදු කිරි බෙදාහරින්නා නොවන බව ඔහු ඇයට පැවසූ අතර ඇයව කිරි ලබා ගත …

Continue Reading

ලකුණු 1000 ඉක්මවනවා කියලමයි හිතාගෙන හිටියේ – ලහිරු උදාර

ඉකුත් දා නිමාවට පත් වුණු අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවන් රැසක් දක්ෂතා දැක්වීමට සමත්වූ අතර එහිදී ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට පිතිකරුවන් දෙදෙනකු සමත්විය. හිටපු ටෙස්ට් නායක වත්මන් යුද හමුදා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල් සහ එන්. සී. සී. කණ්ඩායමේ ළහිරු උදාර ලකුණු 1000 සීමාව ඉක්මවා ලූ පිතිකරුවන් යුගලය බවට පත්විය. මොවුන් දෙදෙනා අතරින් වැඩිම ලකුණු වාර්තා කරන ලද පිතිකරුවා බවට …

Continue Reading

වැව් 5,000ක් ප්‍රතිසංස්කරණයට – පුරන් කුඹුරු අක්කර 120,000ක් යළි වගාවට

පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. ඒ සමග දිවයින පුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව “ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. වැව් පිළිසකර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බලකාය සහාය කර ගැනේ. ග්‍රාමීය කුඹුරු, ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් …

Continue Reading

ණය ගෙවා ගැනීමට හා ණය ගැනීමට පැමිණෙණ ජනතාවට පීඩා එපා – ජනපති රාජ්‍ය බැංකුවලට කියයි

විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය. මුදල් අමාත්‍යංශයේ  ප්‍රගති සමාලෝචන රැස්වීම මුදල් අමාත්‍යංශයේ පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ණය ගෙවා ගැනීමට අපහසු හා අලුතින් ණය ලබා ගැනීමට පැමිණෙන ජනතාව බැංකු තුළ අනවශ්‍ය …

Continue Reading