කොරෝනා නිසා ලෝකය පුරා ‘බේබද්දෝ’ අඩු වෙලා – සම්පූර්ණ වාර්තාව

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ මැද භාගයේ පටන් ලෝකය ලොක්ඩවුන් වන්නට පටන් ගත්තේය. ඒ වන විටත් ටීනා රෝද්රිගස් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ආරම්භ කර තිබුනේ ශාරීරික ව්‍යායාම පුහුණුකරුවකු වන තම සහකරුගේ ද සහාය ඇතිවය. ජනවාරි මාසයේ පටන් ඇය මත්පැන් පානය කර නොතිබුණි. “මම මගේ ආහාර වෙලා පවා සෞඛ්‍ය සම්පන්න කර ගත්තා. ඒ තත්වයෙන් දිගටම ජීවන රටාව පවත්වාගෙන යාම හොඳයි …

Continue Reading

20 ගැන අධ්‍යයනය කර වාර්තාවක් ගන්න අගමැති කමිටුවක් පත් කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු නියොජිතයින්ගෙන් සමන්විත  කමිටුවක් පත් කරන ලද බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අද (12) දින පස්වරුවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි. කමිටුවට අදාළ සාමාජිකයින් පහත පරිදි වේ. …

Continue Reading

Political Vs Political: සජිත් පුවත්පත් කතුවරුන්ට දුන් අවවාදය කුමක්ද ?

සටහන – ගජබා නාගහවත්ත පසුගිය සතියේ මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත් විපක්ෂ නායක සජිත් ගිය ඉරිදා අගරදගුරුතුමා හමුවූවේය.ඉරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ. “පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පල්ලි ප්‍රතිසංස්කරණය හා සෙසු කටයුතු ගැන ඔබ කළ කැපවීම අගයනවා. රට ගැන මෙන්ම ආණ්ඩුවේ කටයුතු ගැනත් අවධානයෙන් ක්‍රියාකරන බව පේන නිසා මම ඔබට ආශිර්වාද කරනවා.” අගරදගුරු හිමියන් කීවේය. සදුදා සවස ස.ජ.බ මන්ත්‍රී කණ්ඩායම …

Continue Reading

Political Vs Political: එජාපයේ අනාගතය ගැන ප්‍රශ්න රැසකට රනිල්ගෙන් ඍජු පිළිතුරු

සටහන – ගජබා නාගහවත්ත එ.ජා.ප නායකත්වය හා ජාතික ලැයිස්තු අර්බුදයට අවසන් විසදුම් ලැබී නැති හෙයින් නායක රනිල් සිරිකොත මෙන්ම වෙනත් ස්ථානවලට ගිය විටද බොහෝ දෙනෙකු විමසන්නේ ඒ පිළිබදවය. “ජාතික ලැයිස්තුව පත් කිරීමට කලින් අනිත් ප්‍රශ්න විසද ගන්න ඕනේ. ඒකට සියළු දෙනා එක්ක කතා කරනවා. පක්ෂ සභාපති හා නියෝජ්‍ය නායක ආදී ප්‍රධාන තනතුරු මාස දෙකකට වඩා හිස්ව තියන්නත් බැහැ. නව උපක්‍රම හරහා …

Continue Reading

රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවකට ජනතාව ජනපතිට බලය දී තිබෙනවා – මහා සංඝරත්නය පෙන්වා දෙති

රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහුතර බලයක් දී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දෙති. ජනතා අපේක්ෂාව පියවරින් පියවර ඉටු කරමින්  ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බව උන්වහන්සේ පැවසූහ. ඓතිහාසික අනුරාධපුරය අටමස්ථානය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිවරයා අද (12) පෙරවරුවේ ලංකාරාමය, මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේ විහාරාධිකාරී හිමිවරු …

Continue Reading

‘රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කිරීමේ යාන්ත‍්‍රණයේ’ ගමන් මග – 1990 -2020

1977 වරේදී 1972 ජනරජ ව්‍යවස්ථාවට ගෙන ආ දෙවන සංශෝධනය මගින් පළමුවරට ශ‍්‍රි ලංකාව තුල විධායක ජනාධිපතිධූරයක් ස්ථාපනය කරන ලදී. පසුව 1978 නව ජනරජ ව්‍යවස්ථාව තුල වඩාත් ශක්තිමත් විධායක ජනාධිපතිධූරයක් ස්ථාපනය කරන ලදී. මෙම ජනාධිපතිධූරයේ අසීමිත බලතල නිසා සියළුම රාජ්‍ය ආයතන විධායකයට පාලනය කල හැකි තත්වයක් උද්ගත වන ලදී. 1980 දශකය වන විට රාජ්‍ය ආයතන සියල්ලම දැඩි ලෙස දේශපාලණිකරණයට ලක්වූ බව …

Continue Reading

ගොයමට වින කටින වී වර්ගයක ආක්‍රමණයක් – සමහරු රැවටිලා අලුත් වී වර්ගයක් කියලා බෝ කරගෙන

‘කැලේ නහන්නට කැලේ ගහක්ම ඕනෑ‘ යයි පැරණි කතාවක් සමාජයේ පවතී. වර්ගයා විනාශ කිරීමට තමන්ගේම කෙනෙක් හේතුවෙන බව මින් කියවෙනා මතුපිට අර්ථයයි. නවීන විද්‍යාවේ ප්‍රාතිහාර්යයන් හමුවේ පොහොසත්වූ මිනිසා විසින් නිපදවනු ලබන ඇතැම් දෑ, භාවිතයේ ඉතා සුළු එහාමෙහාවකින් සමස්ත මානවයාවම සුසානය කරා රැගෙන යාමට වුවත් ප්‍රමාණවත් බව දැන් පෙනෙන්නට ඇති නිසා ඉහත කී යෙදුම වර්තමානයටත් අපූරුවට ගැලපෙන්නේය. පසුගිය දිනෙකදී අසන්නට ලැබුණු පුවතකින් …

Continue Reading

Covid-19 Global Hot: යුරෝපයේ ආසාදිතයන් වැඩි වෙමින් පවතී

පැය 24ක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ ගණන ප්‍රංශයෙන් නිවේදනය කෙරිණි. ප්‍රංශ බලධාරීන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය අඟහරුවාදා දිනය තුළ පමණක් ආසාදිතයන් 9,843 දෙනෙකු හඳුනාගත් බවය. ඊට පෙර දිනයේ වාර්තා වූයේ ආසාදිතයන් 900කට ආසන්න ප්‍රමාණයක් පමණි. වසංගතය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග හඳුන්වා දීම සඳහා ප්‍රංශ අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් කැඳවා තිබුණු රැස්වීමේ දී මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් …

Continue Reading

රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට කැපවෙනවා – අගමැතිගෙන් ප්‍රතිඥාවක්

රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නව රජය කැපවන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින පැවසීය. කොවිඩ්-19 පාලනය කර ගනිමින් රටක් ලෙස යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අපේ රටේ පවතින විශිෂ්ට සෞඛ්‍ය සේවය නිසා යැයි ආඩම්බරයෙන් කියන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. කොළඹ හෙද විදුහලේ හෙද සිසුන් 298 දෙනෙකු සේවයට කැපවීම හා හිස් වැසුම් පැළඳවීමේ …

Continue Reading

20 කෙටුම්පත්කරුවන් ජනපති ගැන තිබූ මහජන ගෞරවය කෙළසලා – පැෆරල්

ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බොහෝ ක‍්‍රියාමාර්ග පක්ෂ භේදයකින් තොරව ජනතා ප‍්‍රසාදය දිනාගත් අතර ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය පාර්ලිමේන්තු මැතිවරණයේ ඉහළ ජයග‍්‍රහණයටද හේතු වූ බවත් 20 වන ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදකයින් දැන හෝ නොදැන එම මහජන ගෞරවය හා විශ්වාසය පලූදු වන ආකාරයට එය කෙටුම්පත් කර ඇති බව සිය නිරීක්ෂණය බවත් පැෆරල් සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. …

Continue Reading