ඔබ මීට පෙර දැක නැති ‘රෝස සතුන්’

ස්වභාව ධර්මය කරන විශ්මිත දේ ගැන අප කිසිවෙකුට සැකයක් නැහැ. ලෝකයේ අති විශිෂ්ඨතම නිර්මාණකරුවා තමයි ස්වභාව ධර්මය. ඒත් අපි හැමෝටම ඒ ලස්සන අපූර්වත්වය දැකින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද ලෝකය පුරාම මේ අපූර්වත්වය පැතිරිලා තිබෙන නිසා. ඒ නිසා අපි තීරණය කළා ඔබට මෙතෙක් කාලයක් දකින්න නොලැබුණ ස්වභාව ධර්මයේ තවත් අපූර්ව කතාවක් කියන්න. ඒ තමයි ‘රෝස පැහැති සතුන්’ රෝස මල් වලට, රෝස …

Continue Reading

‘දිවුල් කල් තබා ගන්න’ සෞඛ්‍ය ආරක්ෂිත තාක්ෂණයක්

‘දිවුල්’ කියන්නේ ලංකාවේ සුලභ වගේම ලාභ පලතුරක්. ඒ වගේම ගුණය අතිනුත් දිවුල් තියෙන්නේ ඉහළ තැනක. ඒත් දිවුල් තියෙන්නේ වාරෙක විතරයි. ඒ කාලෙට හැම තැනම දිවුල් විකුණන්න තිබුණත් පාරිභෝගිකයින්ගෙන් මැසිවිල්ලක් ඉදිරිපත් වෙනවා. ඒ තමයි ‘හොඳ දිවුල් ගෙඩියක්’ සොයා ගැනීම අසීරු වීම. අලෙවිකරුවන්ගෙ මැසිවිල්ල තමයි ‘සීයක් ගෙනාවොත් 90ක්ම කුණු වෙනවා. නරක් වෙනවා‘ කියන එක. මේ කතා දෙකම ඇත්ත. ලංකාවේ සෑම පලතුරකම පාහේ …

Continue Reading

නොවැම්බර් වන විට ‘එලොව පොල්’ පෙණෙන ලෙස පොල් මිල නඟිනවාලු !

වෙළදපොලේ පොල් මිල ඉහළ ගියේ වගකිවයුතු නිලධාරීන්ගේ වරදින් බවත් තවත් මාස දෙකක් යන විට පොල් ගෙඩියක් රුපියල් 150.00 වීමේ අවධානමක් පවතින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එහි සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. පසුගිය කාලයේ රුපියල් 40.00-50.00 ට තිබුණු පොල් ගෙඩියක් මේ වන විට වෙළද පොලේ අලෙවි වන්නේ රුපියල්  95.00- 100.00 …

Continue Reading

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට පංච පුද්ගල කමිටුවක්

ශ්‍රී ලංකාවෙි වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, එම කමිටුව පත් කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය පහත පරිදි අදහස් දක්වන ලදි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ප්‍රඥප්තියක් මගින් ස්ථාපිත කරන ලද ස්වාධීන ආයතනයක් වන අතර, එහි ප්‍රධානතම කාර්යභාරය වනුයේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම තුලින් ගුණාත්මක වෛද්‍ය සේවයක් පවත්වා ගැනීමයි. එය සුරක්ෂිත කිරීම සදහා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා …

Continue Reading

ජනපති, අගමැති නම කී පමණින් පාසලට ළමයි ගන්න එපා – විදුහල්පතිවරුනට තරයේ උපදෙස්

ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (16) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය, ජනාධිපතිතුමාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග්‍රාමාත්‍යතුමාගේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් …

Continue Reading

දේශීය හස්ත කර්මාන්තය ප්‍රචලිත කිරීමට ඒවා පරිහරණය කළ යුතුයි

දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට නම් එම නිෂ්පාදන අලෙවි කිරීම මෙන්ම, රටක් ලෙස ඒවා පරිහරණය කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින පැවැසීය. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යංශය, ජාතික ශිල්ප සභාව, එක්ව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහයෝගයෙන් සංවිධානය කළ “SHILPA THURSDAY“ විශේෂ හස්ත කර්මාන්ත  අලෙවි ප්‍රදර්ශනය  විවෘත කිරීමේ අවස්ථාවට …

Continue Reading

නිරෝගී සහ විනය ගරුක සමාජයකට උචිත ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරනවා – ජනපති කියයි

නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ක්‍රීඩාව තරුණ පරපුරේ භාෂාවයි. අධ්‍යාපනයට සමගාමීව දරුවා ක්‍රීඩාවට යොමු කිරීමෙන් පරිපූර්ණ පුරවැසියකු සමාජයට දායාද කළ හැකි බව එතුමා පෙන්වා දෙයි. අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ අමාත්‍යාංශවලට ඒ වෙනුවෙන් විශාල වගකිමක් පැවරී ඇතැයි  රාජපක්ෂ ජනාධිපතිතුමා කියා සිටී. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා, …

Continue Reading

20න් ඓතිහාසික වාර්තාවක් !

20 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ ‘සෞභාග්‍ය යේ ආණ්ඩුව‘ ‘විගණකාධිපතිගේ බලය අඩු කරන්නට උත්සහ දරපු පළමු ආණ්ඩුව විදිහට  ඉතිහාසයට එක්වෙනවා යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ලෝකයේ කිසිම රටක් විගණකාධිපති ට දුන්න බලයක් නැවත අරගන්නට නීති හදලා නෑ.  ලෝක විගණන ඉතිහාසයේ එහෙම තැනක් හමුවෙන්නේ නෑ.  ප්‍රජාතන්ත්‍රවාදී, කොමියුනිස්ට්, ඒකාධිපති, රාජාණ්ඩුවලවත් විගණන බලය ශක්තිමත් කරනවා හැර, විගණනය බලය අඩු කරන්නට …

Continue Reading

රජයේ ඉඩම් ප්‍රතිපත්තිය අවභාවිත කරමින් ‘අලින්ට දුන් ඉඩම්’ සොරා කන හැටි !

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 121 ක් පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. මේ තත්ත්වය ඇති වීමට ප‍්‍රධාන හේතූන් වී ඇත්තේ අලි …

Continue Reading

කිම් කාර්ඩාෂියන් වෙස්ට්ගේ ‘සරාගීම බිකිනි’ විලාසිතා එකතුව

සුපිරි හෙළිවුඩ් නිළියක වන කිම් කාර්ඩාෂියන් වෙස්ට් – Kim Kardashian West නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ලෝකයේ ලස්සනම / සරාගීම ‘නිතඹ‘ හිමි කාන්තාව වශයෙන් සැලකෙන්නේ ද ඇයයි. ඒ වගේම ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක් සේම සමාජ සේවිකාවක් ද වන කිම් ලෝකයේ බලවත්ම කාන්තාවන් අතර ඉදිරියෙන්ම සිටිනවා. අපි මෙවර අපේ විලාසිතා පිටුව සදහා තෝරා ගත්තේ කිම්ගේ සුපිරි බිකිනි විලාසිතා 20ක එකතුවක්. බටහිර රටවල පමණක් නොව …

Continue Reading