මේ සිදුවන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ඉඩම් මංකොල්ලය යි – පා.ම. රෝහිණී කවිරත්න
-
RSL
-
September 21, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මාතලේ හතර වටේ තියෙන්නේ අවශේෂ වනාන්තර. මේවායේ අලි මිනිස් ගැටුම් තියෙනවා. හැබැයි මාතලේ සාමාන්‍ය මිනිස්සු කවුරුත් අවශේෂ වනාත්නර ටික විනාශ කරන්න 5/2001 චක්‍ර ලේඛනය ඉවත් කරන්න යැයි ඉල්ලුවේ නෑ. මෙහෙම කැලෑ කැපුවොත් මාතලේ විතරයක් නෙවෙයි මධ්‍යම කඳුකරයම විනාශ වෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. සමගි ජනබලවේගයේ ‘දිනමු‘ වැඩසටහන යටතේ ගාල්ලේ නාගොඩ පැවති රැස්වීමක් ඇමතු කවිරත්න මහත්මිය තවදුරටත් පැවසූවේ, ‘‘ගාල්ල, …
Continue Reading
බූවැලිකඩ ඛේදවාචකයේ පාර නොදන්නා මාධ්‍ය සමණොලිය
-
RSL
-
September 21, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
තවමත් ඊයේ සැප්තැම්බර 20 වන ඉරුදින පාන්දර මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ විපත සම්බන්ධ නිල තොරතුරු ලෙස ප්‍රකාශයට පත්ව ඇත්තේ ඉන් මිය ගිය කුඩා බිළිඳාත් ඇයගේ මව හා පියා සම්බන්ධ විස්තරත් සමග එහි වූ අනෙක් කාන්තාවන් දෙදෙනා පිළිබඳ විස්තරත් පමණි. ඊට අමතරව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඔවුන්ගේ වගකීම් ගැන කළ ප්‍රකාශ ඇත. මෙය ලියන සැප්තැම්බර 21 වන දින දහවල වන විට “ශ්‍රී …
Continue Reading
විදුලි පාරිභෝගික පැමිණිලි කඩිනමින් විසදීමට ජංගම සහන සේවයක්
-
RSL
-
September 21, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකො (ලංකා විදුලි පුද්ගලික සමාගම) එක්ව දිවයින පුරා විදුලි පාරිභෝගික ජංගම සහන සේවයක් ක්‍රියාවට නගන ලදී. විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසදීම අරමුණු කරගත් මෙම ජංගම සහන සේවය සියළුම පලාත් ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. මෙම ජංගම සේවයේ ප්‍රථම අදියර දකුණු පළාතේ විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් පසුගියදා ගාල්ලේදී පැවත්විණි. මෙහිදී විදුලි …
Continue Reading
ශ්‍රී ලාංකීය ජනතාවගේ ආහාර සුරක්ෂිත හා පෝෂ්‍යදායි කිරීමට නව ක්‍රියාමාර්ග ගන්නැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති
-
RSL
-
September 21, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ගොවිපොළේ සිට කෑම පිඟාන දක්වා ජනතාවගේ ආහාර පිළිබඳව විවිධ පැතිකඩ වලින් අධ්‍යයනය කරන්නට මෙවර ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික අධ්‍යයන සැසි අවධානය යොමු කර තිබුණි. “සුරක්ෂිත හා පෝෂ්‍යදායි ආහාර: සැමගේම වගකීමක් ” තේමාව යටතේ බෝනොවන රෝගවලින් ආරක්ෂා වීමටත්, පරිපුර්ණ සහ සෞඛ්‍යමත් ජිවිතයක් ගත කිරීමටත් ලාංකීය ජනතාව බලගැන්වීමට කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය විය.ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මෙම …
Continue Reading
WeChat තහනම් කිරීමට ට‍්‍රම්ප් දරණ උත්සාහයට ‘අධිකරණයෙන් පොල්ලක්’
-
RSL
-
September 21, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
චීන පණිවිඩ යැවීම සහ ගෙවීම් යෙදුම වන WeChat තහනම් කිරීමට එක්සත් ජනපද රජය ගත් උත්සාහයක් එක්සත් ජනපද මහේස්ත්‍රාත් විනිසුරු ලෝරල් බීලර් (Laurel Beeler) විසින් අවහිර කර ඇත. විනිසුරු ලෝරල් බීලර් කියා සිටියේ මෙම තහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයට අදාළව බරපතල ප්‍රශ්න මතු කර ඇති බවයි. වාණිජ දෙපාර්තමේන්තුව ඉරිදා (20) සිට එක්සත් ජනපද යෙදුම් වෙළඳසැල්වල WeChat දර්ශනය වීම තහනම් කර ඇත. …
Continue Reading
දේශීය රට පලතුරක රස ගුණ රැගෙන එන ‘රහංගල පෙයාර්ස්’
දිනකට වාහන දහස් ගණනක් එහා මෙහා යන ලංකාවේ අංක එකේ මහා මාර්ගය වන කොළඹ නුවර පාරේ මග දෙපස තබාගෙන විකුණන පලතුරු ප්‍රභේදයන් දකිනා විදේශිකයෙකු, ශ්‍රී ලංකාව නමැති පලතුරු උයනට එන්නට ලැබීමේ භාග්‍යය ගැන උදම් අනනවාට සැක නැත. ඒ තරමටම විවිධත්වයකින් යුත් පලතුරු තොගයක් පාර දෙපැත්තෙන්ම අපට හමුවේ. අන්නාසි, අඹ, අලිපේර, දූරියන්, රඹුටන්, පේර වැනි වාණිජ දේශීය පලතුරුද, නෙල්ලි, ගඩුගුඩා, ගල් …
Continue Reading
තරගාවලියේ පළමු ශතකය කමිඳු මෙන්ඩිස්ගෙන්
-
RSL
-
September 20, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න්පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තය වූ (19) විශේෂත්වයක් වූයේ මේ තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත්වීමය. මීගමුවට එරෙහි තරගයේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 117ක් ලබාගත්තේ පන්දු 115කට මුහුණ දෙමින. හයේ පහර 3කින්හ සහ හතරේ පහර 8කින්ත සමන්විතවුණු එම ඉනිමත් සමග මේරියන්ස් කණ්ඩායමට ලකුණු 109 ක ජයක් අත්විය. …
Continue Reading
නාමල් – ලිමිණි කොළඹ කැදැල්ලට ගෙවදින පුත්‍රරත්නය
-
RSL
-
September 20, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ බිරිඳ ලිමිණි රාජපක්ෂ මහත්මිය අද (20) දින යෙදුණු සුබ මොහොතින් අලුත උපන් පුත්‍ර රත්නය සමග කොළඹ සිය නිවසට පැමිණියහ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ලිමිණි රාජපක්ෂ මහත්මියගේ දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් එක්ව සිටියහ. සිය මුණුබුරා දෑතින් ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුරතල් වදන් තෙපලමින් සිය මුණුබුරාගේ මුවට …
Continue Reading
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි – අගමැති
“කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) දින පැවසීය. හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පැවති “කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය – 2020” සඳහා එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කර සිටියේය. කොවිඩ්-19 බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා රජයක් ලෙස …
Continue Reading
1950 දශකයේ සිට 2020 දක්වා ‘පිරිමි සුන්දරත්වය’ වෙනස් වුණේ මෙහෙමයි
සුන්දරත්වය‘ ගැන කතා කරන විට ගැහැනු ගැන පරිසරය ගැන බහුලව කතා කළත් ‘පිරිමි සුන්දරත්වය‘ යනු අප බොහෝ විට කතා කරන දෙයක් නොවේ. නමුත් එය පසුගිය දශක කිහිපය තුළ කාන්තා සුන්දරත්වය මෙන් වෙනස් වී ඇත. අපි පොප් සංස්කෘතික ඉතිහාසය ගැඹුරින් හාරා බැලුවහොත්, මිනිසුන් අද අප දකින දෙයට වඩා බෙහෙවින් වෙනස් බව පෙනේ. නමුත් අපට නිසැකවම පැවසිය හැකි එක් දෙයක් කම් ‘කඩවසම් බව …
Continue Reading