‘විෂාදය’ ගැන ඔබ වඩාත් ප‍්‍රවේශයම් විය යුතු ඇයි ?

විෂාදය හෙවත් ‘ඩිප්රෙෂන්’ (Depression) යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි. එය වරින් වර හටගන්නා ශෝකයක් හෝ මානසික වේදනාවකට වඩා බරපතළ මානසික පීඩාවකි. විෂාදයෙන් පෙළෙන්නෙකු බොහෝ අවස්ථාවල ‘ඇන්සයටි'(Anxiety) නැතහොත් යමක් කෙරෙහි අධික ඇල්මක් දැක්වීමේ හෝ සාංකාවෙන් පෙළීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඇතැම් අවස්ථාවල දී සිතට වේදනාවක් දැනීම සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතිවන හැඟීමක් වුවත් විෂාදය යනු වෛද්‍ය …

Continue Reading

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි ‘දුරකථන යෙදුම්’ ලංකාවේත්

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි දුරකථන යෙදුම් බොහොමයක් ලංකාවේ ඇකි ඉයක් ඒවා ගැන නිසි අධ්‍යනයක් සිදුකිරීමට වහාම කටයුතු කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීමක් බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එහි සභාපති යසිරු කුරුවිට මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සදහන්වේ. රටක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාවලීන් මෑතකාලීනව පරිගණක හා ජංගම දුරකථන යෙදුම් උපයෝගී කරගෙන සිදුකිරීමට හැකි …

Continue Reading

පළිබෝධනාශක හිස් ඇසුරුම් ‘බැහැර කරන’ පරිසර හිතකාමී පිළිවෙතට යොමු වෙමු

පළිබෝධනාශක භාවිතය නිසා සමාජයට සිදුවිය හැකි අනිසි බලපෑම අවම කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කලෙක පටන් මහත් උනන්දුවෙන් කටයුතු කරමින් සිටී. මෙහිදී බලධාරීන් ගත් සමාජ හිතවාදී පියවර ගණනාවකි. කෘෂි විද්වතුන් සෑමවිටම උපදෙස් දෙන්නේ අවම පළිබෝධනාශක පරිහරනයකට මග සැලසෙන ඒකාබද්ධ පළිබෝධ මර්දන ක‍්‍රම හරහා වගාබිම් පවත්වා ගන්නටය. භාවිතයේදී පවා නියම මාත‍්‍රාව පමණක් භාවිතා කරන්නටත්, එක රසායනයක් තවත් එකක් සමග එකම ටැංකිය තුළ මිශ‍්‍ර …

Continue Reading

බ්‍රිතාන්‍යයේ Covid-19 අනතුරු ඇඟවීමේ මට්ටම 4 දක්වා ඉහළට

එක්සත් රාජධානියේ කොරෝනා වෛරස් අනතුරු ඇඟවීමේ මට්ටම 3 සිට 4 මට්ටම දක්වා ඉහළ නැංවිය යුතු බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර තිබේ. එයින් අදහස් වන්නේ සම්ප්‍රේෂණය “ඉහළ හෝ සීග්‍ර ලෙස ඉහළ යාම‘ බවයි ඔවුන් සදහන් කර ඇත්තේ. වැඩිදුර ක්‍රියාමාර්ගයකින් තොරව ඔක්තෝබර් මැද වන විට දිනකට කොවිඩ් ආසාදිතයින් 50,000ක් වාර්තා විය හැකි බව රජයේ විද්‍යාත්මක උපදේශකවරයා විසින් අද (21) දින අනතුරු ඇගයීමක් …

Continue Reading

‘රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු’

“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම  අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටි. “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” (United Nation We Need) යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරි සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන …

Continue Reading

යුද හමුදව-කෝල්ට්ස්-එස්.එස්.සී-මේරියන්ස් පෙරමුණේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සති අන්තය අවසන් වන විට යුද හමුදාව, හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ එස්. එස්. සී. අදාළ කාණ්ඩවල පෙරමුණ ගෙන සිටියහ. පැවැති තරග වලදී යුද හමුදාව, කෝල්ට්ස් සහ එස්. එස්. සී. කණ්ඩායම් මුහුණ දුන් තරග 3 න් 3 ම ජය ගනිමින් එහි ප්‍රමුඛත්වය ලබා ගනිද්දී හලාවත මේරියන්ස් පිල ක්‍රීඩා කරන ලද …

Continue Reading

කහ වලින් රට ස්වයංපෝෂිත කරන වගකීමත් හමුදාවට

දේශීය වශයෙන් කහ නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම සදහා හමුදාවට කහ බීජ නිෂ්පාදනය කිරීමේ වගකීම භාර දී ඇති බවත් ඒ අනුව ලබන මස 02 වැනිදා ගාල්ලේ හමුදා කදවුරකය කහ පැළ ලක්ෂයක් බෙදාදීමට බලාපොරොත්තු වන බවත් උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. ඊයේ (20) පැවැති …

Continue Reading

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ගේ දෙබිඩි පිළිවෙත හෙළා දකිමු !

ජඹුරේවල චන්දරතන හිමි –  සභාපති, මහජන යුතුකම් කේන්ද්‍රය  පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45වන සැසිවාරයේ සමාරම්භක වාචික දේශනය පවත්වමින් එහි මහකොමසාරිස් මිචෙල් බැච්ලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමා අවුල්සහගත තත්වයට පත්ව සිටින බවටත් ජාත්‍යන්තර ප්‍රජාවගේ කඩිනම් ආධානය ශ්‍රී ලංකාව වෙත යොමු කළ යුතු බවටත් කරුණු දක්වන ලදි. එම දේශනයේ දී ඇය ප්‍රධන කරුණු කිහිපයක් පිළිබද තමාගේ අප්‍රසාදය ශ්‍රී …

Continue Reading

රජයේ ඉහළම ප්‍රමුඛතාව අධ්‍යාපනය – ජනපති අවධාරණය කරයි

අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. පූර්ව ළමා විය සංවර්ධනය සහ ප්‍රාථමික අධ්‍යාපනය දරුවාගේ ජීවිතයේ වැදගත්ම අවධිය ලෙස සලකා විශේෂ අවධානය යොමු කළ යුතුයැයි එතුමා අවධාරණය කරයි. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා …

Continue Reading

‘යහපාලනයේ රාජ්‍ය බැංකුවල සිදු වූ අයථා ක‍්‍රියා පිළිබඳ සොයන කමිටුව: පැමිණිලි 100 ඉක්මවයි

යහපාලන සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පත් කළ කමිටුව පවසයි. අදාළ බැංකු මගින්, ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මගින් සහ මහජනතාව මෙම පැමිණිලි භාර දී තිබේ. තව දුරටත් එම පැමිණිලි ලැබෙමින් පවතින බැවින් …

Continue Reading