‘ඇවිදින ආකාරය’ කාන්තාවකට කොපමණ වැදගත් ද යන්න ගැන දැන ගනිමු

කාන්තාවක් කොපමණ සුන්දර වුණත් ඇය ඇවිදින විලාසය එතරම් සුන්දර නැතිනම් ඇය සතු සුන්දරත්වයෙන් කිසිම ප‍්‍රයෝජනයක් නැහැ. මොකද කාන්තා සෞන්දර්යය ඔපනංවන ප‍්‍රමුඛ සාධකයක් වන්නේ ඇය ඇවිදින විලාසයයි. රාජකීය පවුලේ කාන්තාවන්ට හැසිරීම් රටා උගන්වන විට, ඔවුන් හොඳින් ගමන් කළ යුතු ආකාරය පිළිබඳව ද පුහුණු කරනු ලැබේ. රාජකීය ඉරියව්වක් පවත්වා ගත යුතු ආකාරය පිළිබඳ පුහුණුවක් ද ඔවුන්ට ලබා දී ඇත.  මනාව ගමන් කිරීමට කාන්තාවකට …

Continue Reading

ඇමෙරිකාව ඉතිහාසයේ දැවැන්තම ජීවිත වන්දිය ගෙවයි – කොවිඩ් මරණ ලක්ෂ 2යි

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ (JHU) දත්ත වලට අනුව එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවා ඇත. වෙනත් කිසිදු රටකට වඩා කොවිඩ් ආසාදිතයින් මිලියන 6.8 කට වැඩි පිරිසක් එක්සත් ජනපදයෙන් වාර්තා වීම ද විශේෂ සිද්ධියකි. උතුරු ඩැකෝටා සහ ඌටා ඇතුළු ප්‍රාන්ත ගණනාවක ආසාදිතයින් වැඩිවීම මධ්‍යයේ මෙම සන්ධිස්ථානය පැමිණ තිබේ. මාර්තු මාසයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මරණ 100,000 ත් …

Continue Reading

මංතීරු නීතිය යළි සංශෝධනයට

බස් ප්‍රමුඛතා මංතීරුවේ හෙට (23) සිට ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන බස්රථ, පාසල් සේවා බස් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කොළඹ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කළා. ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා දෙවැනි මංතීරුව භාවිත කරන ලෙස ඔහු අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියා. ධනාත්මක විවේචන …

Continue Reading

20 සම්මත කරන්න ජනමත විචාරණයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අද (22) දින රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතා විසින් අද (22) දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. යෝජිත 20 වන …

Continue Reading

20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අධිකරණ ඇමැතිවරයා 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී විපක්ෂය විසින් ඊට දැඩි විරෝධයක් පළ කළේය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු “20 එපා” යනුවෙන් දැක්වෙන ස්ටිකර් අලවාගෙන, කළුපටි පැළඳ සිටිනු දක්නට ලැබිණි. විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය කළහ. …

Continue Reading

කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත්

කෝප් සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තෝරා ගෙන තිබෙනවා. එහි අනෙක් සාමාජිකයින් වන්නේ, මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත් ,දිලුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ, ආචාර්ය සරත් විරසේකර, ඩී.වී. චානක,ආචාර්ය නාලක ගොඩහේවා, අජිත් නිවාඩ් කබ්රාල්, රවුෆ් හකීම්, අනුර දිසානායක, පාඨලී චම්පික, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක, නලින් බණ්ඩාර, එස්.එම්. මරික්කාර්, ප්‍රේම්නාත් සී. …

Continue Reading

ජන ගැටළු විසඳන්න ජනපති ගමට යයි

පළමු හමුව හල්දුම්මුල්ලේ : ගැටළු කියන්නැයි ජනතාවට ඇරයුම් … ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටළු ඝෘජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගම චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර තිබේ. ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න සියැසින් දැක ඔවුන්ගේ දුක් ගැනවිලි  තමාම ශ්‍රවණය කොට නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් සහන සැලසීම ජනපතිවරයාගේ අපේක්ෂාවයි. ප්‍රථම චාරිකාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ …

Continue Reading

‘රට පුරා ජල ගැටලු විසඳීමේ පොදු යාන්ත්‍රණයක් පිහිටුවීමට සැලසුම් හදන්න – අගමැති මහින්ද

ශ්‍රී ලංකාව තුළ පොදු දියබෙත්ම කළමනාකරණ ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම උදෙසා වන උපාය මාර්ගික යාන්ත්‍රණයක් සකස් කිරීමේ කමිටුවක් පත් කිරීමට අදාළ ආයතන හමුවක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙක් අරලියගහ මන්දිරයේදී ඊයේ (21) දින පැවැත්විණි. ජල සම්පාදන අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන …

Continue Reading

දකුණු කොරියාවේ ජනප‍්‍රියම ‘රූපලාවන්‍ය සැත්කම් 07’ ගැන අලුත් තොරතුරු

ඔබට ‘දකුණු කොරියාව’ ගැන මතක් කළ විට බොහෝ දේවල් සිතෙන බව අපි දන්නවා. විශේෂයෙන් යොවුන් වියේ දැරියන්ට සහ වැඩිහිටි කාන්තාවන්ට නම් ‘සුජාත දියණිය’ගෙන් ආරම්භ වුණ කොරියානු ටෙලිනාට්‍ය මාලාව මතක් වෙයි. තරුණයෙක් නම් ‘කොරියානු රැකියා සිහිනය’ තමයි මුලින්ම එන්නේ. ඒ අතරේ ‘කොරියානු යුද්ධය’ වාගේ අමිහිර මතකත් නැති වෙන්න බැහැ. ඒ කොහොම වුණත් ‘විලාසිතා’ පිටුවේ අපට ඒවා අදාළ නැහැ. අපිට වුවමනා කරන්නේ …

Continue Reading

‘පවුල අවුල් පිරිමි’ දැනගත යුතුම රහස් 10ක්

සෑම සම්බන්ධතාවයක්ම වර්ධනය වී සමෘද්ධිමත් වීම සඳහා එය පෝෂණය කළ යුතුය. ස්වාමිපුරුෂයා සහ භාර්යාව ඔවුන්ගේ ජීවිත කාලය පුරාම එකට ජීවත් වීමට ගැට ගසන නමුත් එය සැමවිටම පහසු නැත. සමහර යුවළයන්ට ඔවුන්ගේ සම්බන්ධතාවය දිගටම පවත්වා ගැනීම සඳහා ආරම්භයේ දී අරගල කිරීමට සිදු වන අතර තවත් සමහරු නැවත වරක් එකිනෙකාගේ සමාගම භුක්ති විඳීමට පටන් ගැනීම සඳහා යම් කාලයක් ගත වූ පසු ප්‍රේම සම්බන්ධය …

Continue Reading