අධික ලුණු පාරිභෝජනයේ ‘අදුරු පැත්ත’ සොයා ගනී

එංගලන්තයේ වැඩිහිටියන්ගෙන් සියයට 69 ක් අධික ලෙස ලුණු අනුභව කරන බවට ගණන් බලා ඇති බව මුත්‍රා සාම්පල මත පදනම් වූ ‘ජාතික ආහාර හා පෝෂණ සමීක්ෂණය 2020 වාර්තා කරයි. නිර්දේශිත ප්‍රමාණයට වඩා ලුණු පරිභෝජනය මගින්, රුධිර පීඩනය ඉහළ යාම, හෘද රෝග හා ආඝාතය වර්ධනය වීමේ අවදානම් සාධකය හා ආමාශ පිළිකා සහ ඔස්ටියෝපොරෝසිස් අවදානම වැඩි කරන බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ. වැඩිහිටියන් දිනකට ලුණු 6g …

Continue Reading

ITSSL චීනය ගැන බරපතළ අනතුරු ඇගයීමක් කරයි

චීන දුරකථන යෙදුම් පමණක් නොව චීන ටෙලිකොම් යටිතල පහසුකම් සම්බන්ධයෙනුත් රජය අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා තොරතරු තාක්ෂණ සංගමය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ශ්‍රී ලංකා රජයේ පද්ධති, විශේෂයෙන් සංවේදී පද්ධති සදහා චීන ටෙලිකොම් යටිතල පහසුකම් භාවිතය අවම කිරීමට වගබලා ගතයුතු බව පෙන්වා දෙමු. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ආරක්ෂක අමාත්‍යංශය …

Continue Reading

ඉන්දීය අගමැති මෝදි හා අගමැති මහින්ද අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශ්වික සමුළුවක් අද (26) දින පවත්වන ලදී. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරවලට පත්වීමෙන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ පළමු ද්විපාර්ශවික සාකච්ඡාව මෙයයි. මෙම ද්වී පාර්ශවික සාකච්ඡාව ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ …

Continue Reading

20 සංශෝධනයට එරෙහි පෙත්සම් ගැන සලකා බලන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

රජය විසින් පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා අද (25) පියවර ගත්තා. පංච පුද්ගල විනිසුරු මඩුල්ල පහත නම් සදහන් විනිසුරුවරුන්ගෙන් සමන්විත වේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය  බුවනෙක අලුවිහාරේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මළල්ගොඩ සිසිර ද ආබෲ . මෙම පෙත්සම් සලකා බැලීම සැප්තැම්බර් මස 29 වන දින …

Continue Reading

ජනප්‍රිය ඉන්දීය ගායක එස්පී බාලසුබ්‍රමනියම් දිවි සැරිය හැර යයි

අඩ සියවසකට වැඩි කලක් ඇතුළත 40,000 කට වැඩි ගීත සංඛ්‍යාවක් ගායනා කරමින් ලෝක වාර්තාවක් බිහි කළ ජනප්‍රිය ඉන්දීය ගායක එස්පී බාලසුබ්‍රමනියම් දිවි සැරිය හැර ගියේය. ප්‍රේම ගීත සහ ජනප්‍රිය නර්තන ගීත ඇතුළු ඉන්දීය සිනමාවේ ජනප්‍රියම ගීත ගණනාවක්ම භාෂා 16 කින් ඔහු ගැයූ ගී ගොන්නට ඇතුළත් ය. ඔහු මිය යන විට 74 වෙනි වියේ පසුවිණි. එස්පී බාලසුබ්‍රමනියම් මියගියේ කෝවිඩ්19 රෝගය වැළඳී …

Continue Reading

නියෝග පැහැර හරින නිලධාරීන්ට වැඩ වරදී – ‘ගම සමගපිළිසඳර’ අරඹමින් ජනපති හල්දුම්මුල්ලේදී කියයි

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කරයි. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනපතිවරයා කියා සිටී. බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් අද (25) ආරම්භ වූ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය. “රාජ්‍ය නිලධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටළු …

Continue Reading

චිම්පන්සින්ටත් දැන් මොළේ ඇවිත්

ස්වභාවික විපත් හමුවේ මිනිසුන් මෙතරම් ඔරොත්තු දීමේ එක් හේතුවක් වන්නේ අපගේ හැසිරීම වෙනස්වන තත්වයන්ට හැඩගැස්වීමට ඇති හැකියාවයි.  උදාහරණයක් කොවිඩ් වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමට පෙර අප එකිනෙකා හමු වූ විට අතට අතදීම හෝ වැළද ගැනීම සුලභ අත්දැකීමක් විය. එහෙත් මිනිසුන් අතර සමීප සම්බන්ධතා මාරාන්තික කොවිඩ් වෛරසය පැතිරවීමට උපකාරී බව හදුනාගත් වහාම අපි දැන් මීටර් දෙකක් ඈතින් (බොහෝ විට අමුතු ලෙස) සිටිමු.  …

Continue Reading

දැන් ඉතිං කිකිළියන්ට බිත්තර දාන්න වෙන්නෙත් ආණ්ඩුව කියන කියන විදිහටද ?

ලෝකයේ ආහාර සුරක්ෂිතභාවය වැඩිම රටවල්, ආහාර වවන රටවල් නොවන බවත් පෙන්වා ඇත. විශේෂයෙන් ආහාර පිළිබඳ කතාවේදී අතිබහුතරයක් වන පාරිභෝගිකයන්ට ප්‍රමුඛතාව දිය යුතුය. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු ගිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න පරිප්පු වෙනුවට බඩඉරිඟු කමු යැයි යෝජනා කළේය. ඒ ආනයනය කළ ආහාර වෙනුවට දේශීය ආහාර කන්නැයි යෝජනා කරන ආණ්ඩුවේ අලුත් රැල්ල නිසාය. අලුත් රැල්ල යැයි කීවාට මේ …

Continue Reading

පිරිමි වැඩිෙයන්ම ආදරය කරන කාන්තාවන් කවුරුන් වගේ ද ?

කාන්තාවන් පිරිමින්ට වඩා ලස්සන හා සියුම් ලෙස නිර්මාණය වී ඇත. ස්ත්‍රී සුන්දරත්වය සැමවිටම සමාජයේ වැදගත් ස්ථානයක් දරන්නේ එබැවිනි.  සාහිත්‍යය හා කාව්‍යය කාන්තාවන්ගේ සුන්දරත්වය සහ ඇයගේ ලාලිත්‍ය පිළිබඳ විස්තර වලින් පිරී ඇත. කාන්තාවන්ට පිරිමින්ගේ සිත් දිනා ගැනීම සඳහා සිය සුන්දරත්වය ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය වන අතර එමඟින් ඔවුන් ආකර්ෂණය කර ගැනීමට සහ සුදුසු සහකරුවෙකු සොයා ගැනීමට හැකි වනු ඇත.  කෙසේ වෙතත්, බොහෝ පිරිමින් …

Continue Reading

දරුවන්ගේ දඟකාරකම් වලට ඔබ ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද?

වැඩිහිටියාගේ ගුරුවරයා දරුවාය‘ කියා කතාවක් තිබෙනවා. ඒ වගේම තමයි ළමයින් වැඩිහිටියන්ට වඩා වෙනස් වීම. ඔවුන් තවම මේ ලෝකය ගැන ඉගෙන ගනිමිනුයි ඉන්නේ. ඒ නිසා ඔවුන් අතින් විවිධාකාර වැරදි සහ අතපසු වීම් සිදුවිය හැකියි. ඒ වගේම ඔවුන්ගෙන් බහුතරයකට තමන් කරන කියන දේ ගැන නිවැරදි, නිරවුල් අවබෝධයක් ද නැහැ. ළමුන් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් කියන ආකාරයට ඔවුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාක දරුවන්ට සම්පූර්ණයෙන් නොතේරෙන අතර, …

Continue Reading