බැඳුම්කර වාර්තාව පිළිගන්නේ නැත්නම් විවාදයක්‌ දෙන්න බැහැ – සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

පිටු අඩු අසම්පූර්ණ වාර්තාවක්‌ සභාගත කර ඇතැයි විපක්‍ෂය චෝදනා කරනවා නම් එවන් අසම්පූර්ණ වාර්තාවක්‌ පිළිබඳ විවාදයක්‌ ලබාදිය නොහැකි බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (31 දා) පාර්ලිමේන්තුවේදී කීවේය. පාර්ලිමේන්තුවේදී බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ කොමිෂන් වාර්තාව සභාගත කළ පසු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ අදහස්‌ දක්‌වද්දී සභානායකවරයා මේ බව කීවේය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් …

Continue Reading

හිටපු රුසියානු තානාපති උදයංගගේ දේපළ විකිණීම තහනම් – උසාවියෙන් නියෝගයක්‌

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් රුපියල් කෝටි ගණනාවක්‌ වටිනා ඉඩම් දෙකක්‌ හා ට්‍රිලියම් නිවාස සංකීර්ණයේ පිහිටි සුපිරි නිවසක්‌ ඇතුළු දේපළ විකිණීම හෝ අන්සතු කිරීම වළක්‌වමින් කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (19 දා) නියෝගයක්‌ නිකුත් කළාය. දොම්පේ ප්‍රදේශයේ පිහිටි සැකකරුට අයත් රුපියල් මිලියන 70 ක්‌ පමණ වටිනා අක්‌කර හතක්‌ පමණ වූ ඉඩම් කොටස්‌ දෙකක්‌ විකිණීම හා …

Continue Reading

උණ නම් රුධිර පරීක්ෂාව වැදගත්. ඩෙංගු නැවතත් හිස ඔසවලා

උණ රෝගය කෙරෙහි සැලකිලිමත් නොවී ප්‍රමාද වී ප්‍රතිකාරවලට යොමු වීම ඩෙංගු මරණ සිදු වීමේ ප්‍රධාන හේතුවක් බව වෛද්‍යවරු පෙන්වා දෙති. කිසියම් පුද්ගලයකුට උණ රෝගය වැළඳී ඇත්නම් එය සුව අතට පත්වුවද දින දෙකකින් පසුව ඩෙංගු රෝගය සඳහා රුධිර පරීක්ෂාවක් සිදු කළ යුතු බවත් එමඟින් වැළඳී ඇත්තේ සාමාන්‍ය උණක් ද, නොඑසේ නම් ඩෙංගු උණ ද යන්න තහවුරු කර ගත හැකි බවත් වෛද්‍යවරු …

Continue Reading

සන්තෝශම් දීලා අහුවෙන්න එපා – මැ.කො.අවදානයෙන්

මැතිවරණ ප්‍රචාරය ඉලක්‌ක කරගෙන සෘජුව හෝ වක්‍රව සිදු කරන භාණ්‌ඩ බෙදාදීම් වැළැක්‌වීමට මැතිවරණ කොමිසම පුළුල් මෙහෙයුමක්‌ ආරම්භ කර ඇත. භාණ්‌ඩ බෙදාදීම් පිළිබඳ පැමිණිලි ලැබුණු වහාම මැතිවරණ නිලධාරීන් යොදවා ඒවා වැළැක්‌වීමට පියවර ගැනීමටත් එසේ නොවන අවස්‌ථාවන්හිදී අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් නියමිතය. සෘජුව භාණ්‌ඩ බෙදීමට බාධා ඇති නිසා මේ වනවිට තෙවන පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන මැතිවරණ ප්‍රචාරක ප්‍රවර්ධනය සඳහා භාණ්‌ඩ බෙදාදීමට …

Continue Reading

ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිපදවන හා විකුණන අය අල්ලන්න වැටලීම්

තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනය කරන, වෙළඳාම් කරන හා භාවිතා කරන ආයතන වැටලීම ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එම අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර මහතා පවසන්නේ හඳුනාගත් එවැනි ආයතන 10ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් සිටින බවයි. ජෛව හායනයට ලක්වන පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන නිපදවන පෞද්ගලික ආයතන ලියාපදිංචි කිරීමේ කටයුතු ද සිදුකරමින් පවතින …

Continue Reading

බැඳුම්කරය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන පක්ෂයේ සාමාජිකයන් සිටි නම්, ඔවුන් පිළිබඳව සොයා බලා තීරණයක් ගැනීමට තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවත් කමිටු නිර්දේශය අනුව ක්‍රියා මාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(18) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකල සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ. “අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්ෂ පාට …

Continue Reading

හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් ඇතුළු 3කට සිතාසි

අල්ලස් කොමිසම මඟින් ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා නඩුවක විත්තිකරුවන් ලෙස නම් කර ඇති හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකුට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සිතාසි නිකුත් කර ඇති බව වාර්තාවේ ඒ අනුව මොහාන් පිරීස්, වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.බී. නවාස් සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්.පී. ෆර්ඩිනැන්ඩු යන තිදෙනා අයට මාර්තු මස 8 වන දා අධිකරණය ඉදිරියේ පෙනී සිටිමට මෙලෙස සිතාසි …

Continue Reading

ලංවිම සේවක වර්ජනය අඛණ්ඩව

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට පොලිස් විශේෂ බලකාය යොදා පහරදීමට විරෝධය පළ කරමින් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කලේ එම ප්‍රහාරයට විරෝධය පළ කරමින් දහවල් 12.00 සිට විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක බවයි. කෙසේවෙතත් ලංකා විදුලි සේවක සංගමය විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව ගත් …

Continue Reading

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර හිඟයක්?හැකි ඉක්මණින් රුධිරය පරිත්‍යාග කරන්න

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ගබඩාගත රුධිර හිඟයක් ඇති විය හැකි බැවින් කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස රුධිර පරිත්‍යාශීලීන්ගෙන් එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන්  හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩු වීම සිදුවන බවයි. එමෙන්ම සෑම වසරකම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිර පරිත්‍යාග …

Continue Reading

තවත් බ්‍රේස්ලට් ශෝකාන්තයක්: තරුණ දරුවන් සිටින දෙමාපියන් කියවිය යුතුම කථාවක්

ඇය ඉගෙනුම ලබන්නේ නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා පාසලකය. එම විදුහලේ ශිෂ්‍ය නායිකාවක්‌ මෙන්ම කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමේද ඇය සාමාජිකාවකි. සාමාන්‍ය පෙළ විභාගය උසස්‌ ලෙස සමත්වූ ඇය ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ හදාරමින් සිටී. මෙතැන් සිට අයෝමි යන අන්වර්ථ නාමයෙන් ඇයව අපි හඳුන්වන්නෙමු. ඉගෙනුමට සහ ක්‍රීඩාවට දක්‍ෂ වුවත් අයෝමි වසර ගණනක සිට ජීවත් වූයේ තම මනසට දැරිය නොහැකි දුක්‌ කන්දරාවක්‌ සමඟය. එයට ප්‍රධානම …

Continue Reading