විදේශ විනිමය ගනුදෙනු නතර කරනු – මහ බැංකුවෙන් වානිජ බැංකුවලට දැඩි උපදෙස්
- RSL
- January 26, 2021
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඉදිරි මාස තුනක කාලය සඳහා වාණිජ බැංකු විසින් විදේශ විනිමය යොදාගෙන කරනු ලබන ගෙවීම් නතර කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (25) නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ වාණිජ බැංකුවල පවතින විදේශ විනිමය සම්බන්ද ද්‍රවශීලතාවය ආරක්ෂා කරගැනීමේ පියවරක් වශයෙන් බවයි අදාළ නියෝගයේ දැක්වෙන්නේ.


